IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පිටසක්වල ජීවීන් සොයන්න බලවතෙක් එයි

මෙතෙක් මිනිසා විසින් තැනූ බලගතුම දුරේක්ෂ සියල්ල අභිබවමින් විශ්වයේ ජීවීන් සොයාගත හැකි තරම් අති ප්‍රබල දුරේක්ෂයක් නිපදවමින් සිටින බව නාසා ආයතනයේ විද්‍යාඥයෝ කියති.

ඉතා විශාල කාච විවරයක් සහිත මේ දුරේක්ෂයෙන් ආලෝක වර්ෂ ලක්ෂ 100 ක් ඈතින් පිහිටි වස්තුවක් වුව ද ඉතා සවිස්තරාත්මකව දැන ගැනීමට හැකිවනු ඇතැයි ඔවුන් පවසයි. එය 2018 දී අභ්‍යාවකාශගත කිරීමට හැකිවනු ඇති බවත් එතැන් පටන් වසර 30ක කාලයක් දුරේක්ෂයේ සේවය ලබාගැනීමට අපේක්ෂිත බවත් ඔවුහු කියති.

විශ්වයේ අප තනිවී නැතැයි යන සංකල්පය සනාථ කැර ගැනීමට මේ දුරේක්ෂය නිපදවන බව නාසා ආයතනය පවසයි.

article-2705934-1FFB02A300000578-125_634x481 article-2705934-1FFB02AB00000578-234_634x358 - Copy



අදහස් (0)

පිටසක්වල ජීවීන් සොයන්න බලවතෙක් එයි

චින්තක Sunday, 27 July 2014 01:53 AM

පිටසක්වල දෙවියන් ඉන්නවා. මනස දියුනුකරගෙන බලන්න (නදී)

:       0       0

තිලා Monday, 28 July 2014 03:39 AM

බොරු පම්පෝරි නැතුව අර නැතිඋනා ගුවන් යානය හොයාගත්තා නම් නරකද? ඔක්කොම කියන්නේ තව වසර 30කින් 50 කින්. අද හෙට කරන දෙයක් නෑ. අපිටත් කියන්න පුළුවන් ලංකාව තව වසර 30කින් රොබෝ කෙනෙක් හදනවා මිනිස්සුත් එක්ක තරඟ කරන්න කියලා. එ්ත් එ්ක වෙන්නේ නැති එක හැමෝම දන්නා දෙයක්.(නදී)

:       0       0

රිචි බාලසුරිය Sunday, 27 July 2014 10:25 AM

සිත මිස කය නෙති බඹලොව සතරකි. කය මිස සිත නැති බඹලොව සතරකි. මේවා බලන්නට පුළුවන් උන හොත් මෙම උපකරණ සහ තාක්ෂණයෙන් බුදු දහම සත්‍ය වෙනවා (නදී)

:       0       0

දොඩන්ගොඩ ලකී Sunday, 27 July 2014 10:27 AM

චින්තක මහතාණනි !! මම දන්නා සැටියට දෙවියන් ඉන්නේ පිට සක්වල නොව , අප අතරමය , බුදුන් කිසිම තැනක දේශනා කර නැහැ දෙවියන් පිට සක්වල සිටිනවා කියා. ඔවුන් සිටින්නේ අපිව පෙනෙන තැනක. අපට බොහෝ ලඟින් (නදී)

:       0       0

සමන් Monday, 28 July 2014 02:22 PM

තිලා, නසා ආයතනයට නැති වෙච්ච ප්ලේන් හොයනවට වඩා වෙන වැඩ කරන්න තියෙනවා. අනික එක මැලේසියාවේ ප්‍රස්නයක් නේ. (අ)

:       0       0

ජගත් Monday, 28 July 2014 08:34 AM

මට පෙනෙන්නේ සමහරු ලිපිය හරියට කියවලා නැතුව වගේ (නි)

:       0       0

පාලි Monday, 28 July 2014 10:23 AM

සිත දියුණු කරගත්ත අය තමයි සක්වල යන්න යානාවක් හැදුවේ, මගේ බලාපොරොත්තුව, ඉන්නවද නැද්ද නොවෙයි , ඉන්නේ අයව හොයනෙක අලුත් දෙයක් වෙව්වී, එහම නැතුව, දෙවියනුත් ඔයාලට හොයාගන්න බැහැ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 352 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2154 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site