සෞදි රජ කුමරෙකුට මරණ දඬුවම පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වී සිටින සෞදි අරාබි රජපවුලේ කුමරකුට මරණ දණඩනය නියම කෙරී ඇතැයි එරට පුවත්පත් වාර්තා කරයි. 31 December 2013
ෆෝමියුලා ධාවකයාට අමාරුයි ප්‍රංශයේ ඇල්ප්ස් කදුකරයේ හිම මත ලිස්සා යාමේ කිී්රඩාවේ නිරතව සිටියදී සිදුවූ හදිසි අනතුරකින් රෝහල් ගත කර සිටින ප්‍රකට ෆෝමියුලා 30 December 2013
ශීත කළ බීම දියවැඩියාවට අත වනයි දියවැඩියාව හා අධික තරබාරුභාවය වැනි රෝග ඇතිවීමට ශීත කළ බීම වර්ග හා ශීත කළ ජලය වක්‍රව දායකත්වයක් දක්වන්නේයැයි ඇමරිකාවේ අර්කන්සාස් 30 December 2013
ජෝඩු සුසානයක් රුසියාවේ පිරිමින් හා ගැහැණුන් යුගළ වශයෙන් වළදමා තිබූ මිනී වළවල් සමූහයක් සොයාගැනීමට රුසියා පුරාවිද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇත. සයිබීරිය 30 December 2013
අලුත් අවුරුදු සිරිත් මේ දිනවල ලොව විවිධ රටවල් තම තමන්ගේ සංස්කෘතිය අනුව අවුරුදු උදාව සැමරීමට සැරසේ.ඒවා අතර අමුතු හා අපූරු අලූත් අවුරුදු සැමරුම් විදිද එම 30 December 2013
පොත් කියෙව්වොත් මොළේට හොදයි කෙනෙකු පොතක් ආසාවෙන් කියවූවේනම් එයින් ලැබුණු තෘප්තිය දින ගණනක් පුරාවට මොළයේ කි‍්‍රයාකාරීත්වය ඉහළ නැංවීමට හේතු වෙතියි ඇමරිකාවේ 29 December 2013
තෙවැනි වරටතු මුහුණෙන් කොටසක් කපයි චීන ජාතික හුවන්ග් චුන්ගයි හට තෙවැනි වතාවටත් මුහුණෙන් කොටසක් කපා දමන්නට සිදුව තිබේ. 36 හැවිරිදි හුවන්ග් විරල ගණයේ ස්නායු ආබාධයකි 29 December 2013
සීබ්රා ඉරි සිංහයා අමාරුවේ දමයි සීබ්රාවන්ගේ සිරුරේ පිහිටන ඉරි රටා දෘෂ්‍ය මායාවක් සේ කි‍්‍රයාකිරීමේ සමත් බව නවතම පර්යේෂණයකින් හෙළිව ඇත. බි්රතාන්යය 29 December 2013
ගැහැනුන්ට නින්ද නැතිව බෑ පිරිමින්ට වඩා ගැහැනුන්ට නින්ද අවශ්‍යයැයි ඇමෙරිකානු පර්යේෂකයෙන් පවසයි. ගැහැණිය පිරිමියාට වඩා විවිධ වැඩකටයුතු රාශියක් දිනකට ක 28 December 2013
සතුන් වත්තේ සත්තු අනතුරේ ? අලින්ටත් ළමයින්ටත් නලියන්නමයි හිත කියා කියමනක් ඇතත් දැඟලීමට තියා පියවරක් හෝ ඉදිරියට තැබිම නොහැකි ලෙස විලංගු දැමූ අලිපැටියක් ඉන් 28 December 2013
පිරානා මසුන් සාදය වනසයි ආජන්ටිනාවේ රොසාරියෝ ගං ඉවුරේ පැවති සාදයක් අතරතුර දිය නාමින් සිටි පිරිසක් පිරානා මසුන්ගේ පහරදීමට ලක්ව කුඩා ළමුන් 20ක් ඇතුළු 50ට අධික 28 December 2013
පුසා බෝතලයට දමා වහලා තම සුරතල් බළලා රසකැවිලි වීදුරු බෝතලයකට දමා සිර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර ඇති තායිවාන ජාතික විශ්වවිද්‍යාල ශ 27 December 2013
වස්සා පුතුන් වැහි වස්සයි අවුරුදු 3 ක් වයසැති කකුල් 5 ක වසු පැටියෙක් ඉන්දියාවේ රායිපූර් නගරයේ සිටියි. ගැබිණි මවක් වසු පැටියාගේ පස්වන කුරය අල්ලා පුතෙක් බිහි වේ 27 December 2013
ලෝක ජල ප්‍රශ්නයට විසඳුම් ලැබෙයි සාගර පත්ලට යටින් ඇති සුවිසල් මිරිදිය තැන්පතුවක් සොයාගත් බව ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් පිරිසක් කියති. ඔවුන් පවසන්නේ එය අනාගත 27 December 2013
ගැබිණි සමයේ රටකජු කෑම දරුවන්ට ගුණයි ගැබිණි මව්වරු රටකජු ඇතුළු ඇට වර්ග ආහාරයට එක්කැර ගැනීමෙන් ආසාත්මිකතා ඇතිවීම අඩුකැර ගත හැකියැයි නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත. රට 27 December 2013
පිළිකා මර්දනයට තක්කාලි යුෂ දිනකට තක්කාලි යුෂ විදුරැවක් පානය කිරීම මගින් පියවුරු පිළිකා වලින් වැළකි සිටිමට හැකිබව පර්යේෂකයන් පිරිසක් තහවුරු කැර ඇත. කාන්තාවන 27 December 2013
හිතුමතයේ විටමින් ගැනීම තේරුමක් නෑ අතිරේක ඖෂධ ලෙස ගන්නා විටමින් මගින් දරුණු රෝගාබාධවලින් ආරක්ෂා වීමක් සිදු නොවන බව පර්යේෂකයෝ පෙන්වාදෙති. අධ්‍යයනයන් දෙකක ප්‍රති 27 December 2013
බෙහෙත් නිසා රෝගී වෙයි ? යුරෝපයේ වැඩියෙන්ම ඖෂධ ගන්නා වැසියන් සිටිනා රටවල් අතර බ්‍රිතාන්‍යය පෙරමුණට පත්ව ඇත. සෑම අටදෙනෙකුගෙන් එක් අයෙක් ම තම ශරීරයේ ඇ 27 December 2013
ලියුකේමියා දැරියකගේ අවසන් පැතුම ඉටුවේ ලියුකේමියා රෝගයෙන් පෙළෙන දැරියකගේ පැතුමක් ඉටු කිරීමට නත්තල් කැරොල් ගායකයෝ දහස් ගණනක් ඇයගේ නිවස වටා රැස්වූහ. පෙන්සිල්වේනියාවේ ජී 25 December 2013
‘ලැජ්ජාවේ පුවරුව දවසක්ම උස්සාගෙන‘ ‘‘මම කාන්තාවන්ට පහර දෙන්නක්මි.මා වැඩකට නැති එකෙක් යැයි ඔබ සිතයි නම් ඔබගේ වාහනයේ නළාව හඩවන්නැයි සදහන් පුවරුවක් ප්‍රසිද්ධි 25 December 2013
සෝස් ප්‍රතිකාර හරි වගේලු තම නිවෙස් ඉදිරියේ අනවසරයෙන් නවතා තබන වාහනවලට දඩුවම් දීමට එංගලන්තයේ බර්මින්හැම් නුවර, එග්බැස්ටොන්හි වීදියක නිවැසියෝ අපූරු උපායක් 25 December 2013
ඩයිනෝසරයා යළි උපදී වසර ලක්ෂ 200 කට ඉහතදී පෘථිවියෙන් වද වී ගිය ඩයිනෝසෝරයන් යළි බිහිකළ හැකි යැයි ඔක්ස්ෆර්ඞ් සරසවියේ ජාන විද්‍යාඥයන් කණ්ඩායමක් කියයි. 25 December 2013
නත්තල් සීයා සමඟ හලෝවෙන් කතාවට ඉඩ නත්තල් සීයාගේ ලොකුම උදව්කරුවා වන්නේ ඇමරිකා ගුවන් ආරක්ෂණ බලකාය යැයි කිවහොත්? මෙය ඇමරිකා ගුවන් ආරක්ෂණ බලකාය (නෝරාඩ්) සෑම වසරකම නත 25 December 2013
බැල්ලියකගේ දරු දුක උතුරයි සැබෑ මවගේ රැකවරණය අහිමි සයිබීරියා ව්යාඝ්ර පැටවුන් තිදෙනකුට මවක වී සිටිනා බැල්ලියෙක් පිළිඹදව චීනයේ හගසු සත්වෝද්‍යානයෙන් ව 25 December 2013
බල්ලා තවමත් පෙරමුණේ බොහෝ දෙනකු සුරතල් සතුන් ඇති කරති. ශ්‍රී ලංකාවේ සුරතල් සතුන් අතර ප්‍රමුඛත්වය ගන්නේ බල්ලන් සහ බළලුන්ය. ඉඳහිට නිවෙස් වල මාළුන්, කුරු 24 December 2013
එකම තිඹිරිගෙට යන ලෙමන් මෝරා ලෙමන් මෝරා ලෙස හඳුන්වන මත්ස්‍ය විශේෂය ලොව කොතැනක සිටියත් පැටවුන් බිහිකිරීම සඳහා බහමාස් රාජ්‍යයට අයත් බිමිනි දූපතට පැමිණෙන බව පර 24 December 2013
අළුත් යෝධයෙක් මතුවෙයි සියවස් ගණනාවකට පෙර මිහිමත රජ කළ දැවැන්තයන් මිහිමතින් තුරන් වී ගියේ අති විශාල වූ රහස් ගොන්නක් පොළෝ ගැබ තුළ සඟවමිනි. මෙසේ සැඟවී තිබූ 24 December 2013
මන බඳනා වැලි කලාව ලොව විවිධ නිර්මාණ බිහිවෙයි. ඒ අතර වැලි නිර්මාණ කලාවට හිමිවන්නේ ද සුවිශේෂී ස්ථානයකි. මුහුදු වෙරළේ හෝ වැලි ඇති වෙනත් ස්ථාන තෝරාගෙන වැ 24 December 2013
ඇපල් ගෙඩි හදවතේ මිතුරෙකි දිනකට ඇපල් ගෙඩියක් සිය ආහාරයට එක්කැර ගැනීමෙන් වයස අවුරුද 50 ඉක්මවූවන්ට හෘදයාබාධ හා අඝාතය වැළඳීමේ අවධානමෙන් වැළකිය හැකියැයි ඔක්ස්ෆ 24 December 2013
මිනිත්තු 20 ක් ඇවිදින්න දිනකට අමතර පියවර 2000ක් ඇවිදිය හැකිනම් හෘදයාබාධ වලින් වැළකි සිටිය හැකි බව පර්යේෂකයෝ පෙන්වාදෙති. ව්‍යායාම කිරීම විනාඩි 20ක් සාමාන් 24 December 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026