IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වසර කෝටි 50කට පෙර පණුමස් චීනේ

පසුගිය වසරේ චීනයේ සිදුකළ කැණීම් කටයුතු වලදී හමුවූ සත්ත්ව මොළයක පොසිලයක හිමිකරු වසර ලක්ෂ 5200 කට ඉහත ප්‍රාග්කේම්බ්‍රිය අවධියේ පෘථීවිය මත ජීවත්වූ විලෝපිකයෙකු යැයි සොයාගැනීමට ඇමරිකා විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.

මේ අනුව මෙම පොසිලකරණය වී ඇති මොළය දැනට පෘථීවියෙන් හමුව ඇති පැරණිම මොළය ලෙසද සැළකේ.

මොළයේ හිමිකරුවා වන්නේ ප්‍රාග් කේම්බ්‍රීය අවධියේ ජීවත්ව ඇති පණුවෙකි

අලූත සොයාගත් හෙයින් ‘ලයිරපැක්ස් උන්ගුයිස්පිනස්‘ යන විද්‍යාත්මක නාමය පණුවාට ලබාදීමට විද්‍යාඥ පිරිස කටයුතු කර ඇත.එය පරිවර්තනය කළහොත් එයින් කියැවෙනුයේ ‘ඌරු හණු ඇති වීණා හැඩැති විලෝපිකයා‘ යන්නය.

මෙම පණුවා වෙනත් කෘමීන් ගොදුරුකරගනිමින් ජීවත්ව ඇතැයි විද්‍යාඥයෝ කියති.

විද්‍යාඥයින් මවිතයට පත්කර ඇති තවත් කාරණයක් වන්නේ විලෝපික පණුවාගේ මොළයේ සැකැස්ම එම පණුවා ගොදුරුකරගන්නට යෙදුණු කෘමිීන් බහුතරයකගේ මොළයන්හි සැකැස්මට වඩා ඉතා සරල වීමයි.

මොළයන්ගේ ක්‍රියාකාරීත්වයේ සංකීර්ණභාවය ගොදුරු බවට පත්වීමේ හෝ නොවීමේ කාරණය මත බලපෑමක් ඇතිකර නොමැති බවක් පෙනෙන්නට ඇතැයි ඔවුහු පවසති.

මෙම පණුවාගෙන් පැවත එන්නෝ අදටත් පෘථීවියේ වාසය කරයි.



අදහස් (0)

වසර කෝටි 50කට පෙර පණුමස් චීනේ

විජේබා Saturday, 19 July 2014 11:42 AM

පණුවාගෙන් (ඊටත් වඩා කුඩාම ජීවියාගෙන්) ආරම්බ වී මනුස්සයා දක්වා පරිණාමය වී ආ සත්ව සන්නතිය තුල අද මනුෂ්ය සමාජය තුල සිටින අපට කල හැකි උතුම් දෙය වන්නේ, සතුනට කෙසේ වෙතත්, මිනිසුනට සාමයෙන්, සතුටෙන් ජීවත් විය හැකි, උත්තරීතර ලෝකයක් සඳහා තම හැකි පමණින් කැප වීමයි. එය කිරීමට නම්, අඩුම ගන්නේ, විද්යාවේ උන්නතිය සදහා පෙනී සිටින්න. මස් මාළු වෙනුවට එම පෝෂිත ගුණ සහිත පෙත්තක් අනාගතයේ, සොයා ගැනීමට පුළුවන් වීමට ඉඩ තිබේ.(නදී)

:       0       0

විජේබා Saturday, 19 July 2014 12:25 PM

පණුවාගෙන් ඊටත් වඩා කුඩාම ජීවියාගෙන් ආරම්බ වී මනුස්සයා දක්වා පරිණාමය වී ආ සත්ව සන්නතිය තුල අද මනුශ්‍ය සමාජය තුල සිටින අපට කල හැකි උතුම් දෙය වන්නේ, සතුනට කෙසේ වෙතත්, මිනිසුනට සාමයෙන්, සතුටෙන් ජීවත් විය හැකි, උත්තරීතර ලෝකයක් සඳහා තමන් හැකි පමණින් කැප වීමයි. එය කිරීමට නම්, අඩුම ගන්නේ, විදයාවේ උන්නතිය සදහා පෙනී සිටින්න. මස් මාළු වෙනුවට එම පෝෂිත ගුණ සහිත පෙත්තක් අනාගතයේ, සොයා ගැනීමට පුළුවන් වීමට ඉඩ තිබේ.(නදී)

:       0       0

විජේබා Saturday, 19 July 2014 06:32 AM

පණුවාගෙන් (ඊටත් වඩා කුඩාම ජීවියාගෙන්) ආරම්බ වී මනුස්සයා දක්වා පරිණාමය වී ආ සත්ව සන්නතිය තුල අද මනුෂ්‍ය සමාජය තුල සිටින අපට කල හැකි උතුම් දෙය වන්නේ, සතුනට කෙසේ වෙතත්, මිනිසුනට සාමයෙන්, සතුටෙන් ජීවත් විය හැකි, උත්තරීතර ලෝකයක් සඳහා තම හැකි පමණින් කැප වීමයි. එය කිරීමට නම්, අඩුම ගන්නේ, විද්‍යාවේ උන්නතිය සදහා පෙනී සිටින්න. මස් මාළු වෙනුවට එම පෝෂිත ගුණ සහිත පෙත්තක් අනාගතයේ, සොයා ගැනීමට පුළුවන් වීමට ඉඩ තිබේ. (නදී)

:       0       0

මාලි Saturday, 19 July 2014 08:16 AM

මෙම පණුවාගෙන් පැවත එන්නෝ අදටත් පෘථීවියේ වාසය කරයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site