ගුරුවරියගේ කැක්කුම මවට නෑ චිනයේ ජියාන්ග්මෙන් නුවර ජිවත්වන ෂේයා වු බින්ග්ට වයස අවුරුදු හයකි. ක්‍රිඩාවට ලැදි ෂේයා වු පාසල් වැඩ නිසියාකාරව නොකළේයැයි පවසමි 09 April 2014
හිටපු ජනපති දැන් සිත්තරෙක් නාහෙට නාහන ඇමරිකාවේ හිටපු ජනපති ජෝර්ජ්.ඩබ්ලියු.බුෂ් ලෝක පොලිස්කාරයාගේ භූමිකාවට ආයුබෝවන් කීමෙන් පසු සිත්තරෙකු බවට පත්ව ඇතැයි වාර 07 April 2014
හුළඟෙන් වතුර ගනී සුළගේ ජලවාෂ්ප එකතු කර ජලය ලබා දීමේ සමත් විසල් මල් පෝච්චියක පෙනුමින් යුතු අපූරු නිර්මානයක් නිපදවීමට ඉතාලි ජාතික නිර්මාපකයෙක් ඉද 07 April 2014
චීන කතට හැමදා ‘මඟුල‘ බඹා කෙටූ පුද්ගලයාම හිමිකර ගැනීමේ සතුටට විවාහවූ දා පටන් මේ දක්වා ගතවුණු වසර 10 ක කාලයේ සෑම දිනකම මංගල ඇදුමින් සැරසෙන කාන්තාවක ගැන චීන 07 April 2014
අතදරුවකුටත් මිනී මැරුම් නඩුවක් මිනී මැරුමක් සිදුකිරීමට සැළසුම් කළැයි මාසය නවයක් වයසැති කුඩා දරුවකු පකිස්තාන අධිකරණයක් හමුවට පමුණවනු ලැබ සිටියේය. මෙම කුඩා දර 06 April 2014
ලංකාවට 82 වැනි තැන ඇමෙරිකාව මූලික කරගෙන ක්‍රියාත්මක එස්පීඅයි ආයතනය සමාජ සංවර්ධනය දර්ශකය සම්බන්ධයෙන් ලෝකයේ තෝරාගත් රටවල් 132ක් පදනම් කරගනිමින් කළ 06 April 2014
වර්ණවත් මුහුදු වෙරළ අලංකාර වෙරළ කිහිපයක් ම ලෝකය පුරා ඇත. පිරිසිදු බව, පැහැදිලි නොගැඹුරු ජලය සහිත වීම, වෙරළ වඩාත් පුළුල්ව පැතිර තිබීම වෙරළේ වටිනාකම වැඩි 05 April 2014
මුඛ සෝදනයෙන් පිළිකා එයි බහුල ලෙස මුඛ සෝදනයන් භාවිතා කරණ්නන්ට මුඛ පිලිකා ඇතිවීමේ ඉහළ අවධානමක් පවතින බව පර්යේෂණයකින් තහවුරු වී ඇතැයි ග්ලැස්ගෝ විශ්ව 05 April 2014
කතුන්ට එළවළු පලතුරු පිහිට ලැබේ එළවලු සහ පලතුරු ආහාරයට ගැනීම මගින් හෘදයාබාධ වැලඳීමෙන් වැළකී සිටිය හැකි බව ඇමරිකානු පර්යේෂකයන් විසින් කරණ ලද අධ්‍යනයකින් තහවුරු 05 April 2014
පුසා එස් එම් වෙයි ‘‘ස්ටේෂන් මාස්ටර්‘‘ ධූරයක් හොබවන බළලෙකු ගැන වාර්තා වන්නේ ජපානයෙනි. ජපානයේ කිනොකාවා නගරයේ දුම්රියපළ වෙත යන්නෙකු හට මෙම බ 04 April 2014
ඇත් පැටවා විසිත්ත කාමරයෙන් කැලේට විවේක සුවයෙන් රාති‍්‍රය ගත කරමින් සිටි දකුණු අපි‍්‍රකා පවුලක ධ්‍යානය බිද හෙළමින් ඇත් පැටවෙකු විසිත්ත කාමරයට ඇතුල් වූවාය. ප 04 April 2014
මේ දරුවා කොයින්දෝ : කසල ගොඩෙන් ඇහින්දෝ කසකස්ථානයේ අල්මෙට් නුවර කමිලා මුසාබෙකොවාට (69) කසල ගොඩකින් කාඩ්බොඩ් පෙට්ටියක් හමු විය.එහි බිලිඳෙකි. කමිලා එම දරුවා හදා වඩා ගනිමින 04 April 2014
සිංහයා ළඟ පුස් පැටියා වීරයෙක් වෙයි දකුණු අපි‍්‍රකාවේ බොට්ස්වානා වනෝද්‍යානයේ සිදු වූ අපූරු සිදුවීමක් යාරූපගත කිරීමට වනෝද්‍යානය නැරඹීමට පැමිණි ජර්මන් ජාතික ඡායා 04 April 2014
අයි ෆෝනය ගන්න ගිහින් කාණුවේ හිර වේ කාණූවට වැටුණු අයි ෆෝනය සොයා ගැනීමට කාණුවට බැස එහි හිරවු තරුණියක් පිළිබඳව එංගලන්තයෙන් වාර්තා වේ. ඇය 16 හැවිරිදි එලා සැන්කි නැමැති 04 April 2014
සැත්කම් රොබෝ බුරියෙන් ඇතුළට නාභියෙන් ඇතුළත් කළ හැකි රොබෝවෙකු ආධාරයෙන් මිනිස් සිරුරේ ශල්‍යකර්මයන් කළ හැකි ක්‍රමයක් සම්බන්ධයෙන් ඇමරිකා ගුවන් හා ගගන ඒජන්සි 04 April 2014
මහලු වීමේ ලේසි මඟක් පමණට වඩා ව්‍යායාම කටයුතු වල යෙදීමත් ජීවිත කාලය කෙටි කිරීමේ සමත් බව ඇමරිකා පර්යේෂකයෝ පිරිසක් කියති. දිනපතා ව්‍යායාම් කටයුතු වල 04 April 2014
බඩගින්නට ගල් වැටි කයි කුසගින්නට ගල්,වැලි,මඩ,සිමෙන්ති ආදියෙහි පිහිට සොයන පුද්ගලයෙක් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ සිටී. පක්කිරප්පා හුන්නඩි කුසගින 04 April 2014
තුවාල ඉබේ වේළෙන හමක් හදයි තුවාල වූ විට ඉබේම සුවපත් වීමේ සමත් කෘත්‍රිම මාංශ පේෂී විශේෂයක් නිපදවීමට ඇමරිකාවේ උතුරු කැරොලිනාවේ ඩියුක් විශ්වවිද්යාශලයේ පර් 02 April 2014
සල්ලිකාරයන්ගේ නිවාස පවරා ගනී වෙනිසියුලාවේ දැවෙන නිවාස ගැටලූවට විසදුමක් ලෙස එරට සිටින දේපළ හිමි පුද්ගලයින් සතු නිවාස රජයට පවරා ගැනීමේ නීතියක් ස්ථාපිත කිරීමට ව 02 April 2014
ලොස් ඇන්ජලීස් විනාශයක් අත ළඟලු ලෝකයේ තරු නගරය වන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි නගරවැසියෝ මේ දිනවල ළඟ එතියි මත පලවී ඇති ප්‍රබල භූමිකම්පාවකට සූදානම් වෙමින් සිටිති. 02 April 2014
ජිනීවා යෝජනාව ජනපති ඉවත දමයි ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව ඇතුළු බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාව සම්පූර්ණයෙන්ම ප්& 01 April 2014
වාමන පාපන්දු කණ්ඩායමක් වාමන මිනිසුන් කණ්ඩායමක් එක්ව තනාගත් පාපන්දු කණ්ඩායමක් ගැන වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. ප්‍රමාණයන් කුඩා වුවද තමන් මෙන් දෙතු 01 April 2014
පැයක් අඳුරේ සිට මිහිකත පැය සමරයි පසුගිය විසි නම වැනිදා ලොව ප්‍රකට නගර රාශියක් පුරා පැයක් පුරා අදුරේ ගිලී තිබෙනු දැක ගත හැකිවිය. සෑම වසරකම මාර්තු මස 29 වැනිදා සැම 01 April 2014
හීනයි හඳයි අතර සම්බන්ධය සොයයි සිහින දැකීම සඳහා ආදි මානවයින් අතර ගති සිරිත් එක්කොට සළකා අපූරු පරීක්ෂණයක් කිරීමට බි්රතාන්යය මනෝවිද්‍යාඥයින් පිරිසක් කට 01 April 2014
හිරු වගේ බලයකින් බලශක්තිය බල ආදේශයකින් පරිසර හිතකාමී, අසීමාන්තික බලයක් නිපදවීමේ සමත් බලාගාරයක් ඉදිකිරීමට ඇමරිකාවේ හා යුරෝපයේ විද්‍යාඥයින් කටයුතු කරමින් 25 March 2014
ගෝරිලි දෙන පූස් පැටවුනට මවක වෙයි බළල් පැටවුන් හට මවක වී ඇති ගෝරිල්ලියක් ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ සත්ත්වෝද්‍යානයේ සිටී. කොකෝ නම් වන මේ ගෝරිල්ලිය ඇය ළග සිටින 25 March 2014
සුසාන අවන්හලට හරි සෙනඟ අත්හැර දැමුණු සොහොන් බිමක තනා ඇති අවන්හලක් ගැන වාර්තා වන්නේ ඉන්දියාවේ අහමදාබාද් නගරයෙනි. ‘නව ලකී අවන්හල‘ නම් වන මෙහි හිමිකර 25 March 2014
ද වොයිස් ඔෆ් ඉතලි රියෑලිටි සංගිත වැඩසටහනට කන්‍යා සොයුරියොත් ගී ගයති පසුගියදා පෑවති ද වොයිස් ඔෆ් ඉතලි සංගිත තරගාවලියේදී අපුරු අත්දෑකිමකට මුහුණදිමට විණිසුරන්ට හා ප්‍රේක්ෂකයින්ට හැකිවිය. ක්රිස 25 March 2014
ඊජිප්තුවේ 529කට මරණ දඬුවම හමුදා කුමන්ත්රණයකින් බලයෙන් පහ කැරුණු ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමඩ් මොර්සිගේ ආධාරකරුවන් 529 දෙනකුට එරට අධිකරණයක් අද මරණ දඬුවම 24 March 2014
ඔබාමාගේ නැන්දයි දූරු දෙන්නයි හරිම ඇණලු මේ දිනවල චීනයේ සංචාරයක යෙදෙන ඇමරිකා ජනපති ආර්යාව වන මිෂෙල් ඔබාමා හා ඇයගේ මව හා දුවණියන් දෙදෙන බලා කියා ගැනීම මහත් හිසරදයකැයි ඔවු 23 March 2014
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026