ආහාර කලා ලාලිත්‍යයට ප්‍රිය කරන්නෙක් ඔහුගේ වෘත්තීය හැකියාව සහ කලාත්මක මනස උපයෝගීකැර ගනිමින් ආහාරවලින් කුරුල්ලන් සාදා ඇත්තේ සංකීර්ණ රටාවකිනි.

ආර්ජන්ටිනාවේ බුයිනස් අයිරස් හි වාසය කරන ඇනා කෙවිලි ජෝයිස් මේ අපූරු නිර්මානය කැර ඇත. මේ නිර්මාණවලට හේතුවී ඇත්තේ ඇය සුරතලයට ඇතිකළ පක්ෂියකු මිය යාමයි. ඉන් පසු ඇය විවිධ ආහාරවලින් පක්ෂීන්ගේ රුව නිර්මාණය කිරීම අරඹා ඇත.