ආහාර ද්‍රව්‍ය භාවිතයෙන් සූපවේදීහු විවිධ නිර්මාණ කරති. මේ අතර විවිධ ආකාරයේ ආහාර භාවිතයෙන් රටවල් කිහිපයක ජාතික කොඩි නිර්මාණය කැර ඇති ආකාරය මේ ඡායාරූපවලින් දැක්වේ.
ඔස්ට්‍රේලියාවේ ජාතික කොඩිය
බ්‍රසීලයේ ජාතික කොඩිය
ප්‍රංශයේ ජාතික කොඩිය
ග්‍රීසියේ ජාතික කොඩිය
ඉන්දියාවේ ජාතික කොඩිය
ඉතාලි ජාතික කොඩිය
ජපානයේ ජාතික කොඩිය
ලෙබනන් ජාතික කොඩිය
දකුණු කොරියාවේ ජාතික කොඩිය
ස්පාඤ්ඤයේ ජාතික කොඩිය
ස්විට්සර්ලන්තයේ ජාතික කොඩිය
වියට්නාමයේ ජාතික කොඩිය












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් නරකම නැහැ බොලන් (නි)
ලඟදි මම දැක්ක ෆේස්බුක් කාර්ඩ්බෝර්ඩ් වීරයෝ ටිකක් සෞදිවල අපේ කට්ටිය එකතුවෙලා නිදහස් දිනය වෙනුවෙන් ලංකාවේ ජාතික කොඩිය කේක් එකක් කපපු හැටි. ඒ පොටෝ එක තියාගෙන අන්තවාදී සෙට් එක නොයකුත් මද ප්‍රචාර ගැන ගියා (අ)
අපේ කොඩිය හැදුවොත් හදපු කෙනාව කයි දේශප්‍රේමියෝ එකතු වෙලා. (ස)
ලංකාවේ කොඩියක් තිබුනා නම් අපේ දේශප්‍රේමියෝ ටික ගිනි තියාගෙන මැරෙන්න හදයි (නි)
මෙව්වා නම් උද්ඝෝෂණයක් පවත්වන්ඩ අවශ්‍ය කාරණාවක්. (අ)
අපේ 66 වෙනි ජාතික දිනයට සෞදි තානාපති කාර්යාලයේ ජාතික කොඩියේ කෙක් එකක් හදල තිබ්බේ (ස)
ඒ රටවල බලසේනා සන්විධාන නැතුව ඇති. (ස)
අපේ ජාතික කොඩිය කාල හුඟක් කල්.ගහක් ගහක් ගානේ මාස ගණන් එල්ලෙනවා දැකල තියෙනවා. ක්‍රිකට් මැච් කාලෙට තරුණ ළමයින්ගේ ඔලුවේ, කරේ, ඉනේ තමයි ඕක තියෙන්නේ. මම දැකල තියෙනවා බිම එලලා ඒක උඩ ඉඳගෙන මැච් බලනවා. (ස)
මුලින් කොඩිය කාවි , පස්සේ ජාතිය අනුභව කරාවි .(ස)
නැ නැ මෙකයි අපේ ජාතික කොඩිය එයාලට හදන්න හිතන තරම් ලේසි නැ .අපේ රටේ අභිමනයත් ඒ වගේ කියල අපි පෙන්නන ඕන.(අ)
අපූරු නිර්මාණයක්. සම්මතය අභිබවන චින්තනය... (නි)