IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කුණු ගොඩෙන් මතුවූ සිතුවම්

වැඩකට ගත නොහැකි ප්ලාස්ටික් කැබලි බොහෝ විට කරදරයකි. කසළ ගොඩට දමා ඉවත්කරන මේවා කලා කරුවන්ට නම් මහඟු සම්පතක් වී ඇත. ප්ලාස්ටික් බොත්ත්ම, සෙල්ලම් බඩු කැබලි, කුඩා ප්ලාස්ටික් සත්ත්ව අනුරූවලින් නිර්මාණය කැර ඇති මේ සිතුවම් අද ලෝකයේ අධික මිලට විකිණෙයි.

 

 

 

 



අදහස් (0)

කුණු ගොඩෙන් මතුවූ සිතුවම්

ධම්ම Sunday, 04 May 2014 05:00 PM

අගේ කලයුතු වැඩක්. නොදිරන අපදව්‍ය මිහිතලයට දැන් බරක් වෙලා තියෙන්නේ. මේ අපද්‍රව්‍ය වලින් ගල් ගඩොල් වැනි ගොඩනැගිලි ද්‍රව්‍ය වලට ආදේශක නිපදවිය හැකි නම් කොච්චර හොඳද. (ස)

:       0       0

අසෝකා Sunday, 04 May 2014 05:57 PM

කළුගලත් සියුමැලි කල ,කුණු ගොඩත් සොදුරු දසුනක් කල ,කලාකරුවන්ගේ සිත් කොතරම් අපුරුදැයි විටෙක පුදුමත් හිතෙනවා! (ස)

:       0       0

දුමිදු Thursday, 08 May 2014 07:53 PM

ඇත්තටම හරිම ලස්සනයි (නි)

:       0       0

සේරම් Monday, 05 May 2014 09:00 AM

කලාතුරකින් හමුවන සැබෑ දක්ෂයෙක් . (නි)

:       0       0

අනුර සෙනෙවිරත්න Sunday, 04 May 2014 10:33 AM

කලාව සමග උපන් පුත්ගලයෙකුගේ වැඩක්. මේ වගේ වැඩ අගය කරන්න ඕන. පිට රටක උපන් කෙනෙක් නිසා මෙය අගය කරාවි. ලංකාදීප පත්තරයට බොහොම ස්තුති. (ස)

:       0       0

දුම්මලසූරිය Monday, 05 May 2014 09:52 AM

අගය කළයුතු අනගි නිර්මාණ එකතුවක්.ලස්සනයි.හැබෑම ලස්සනයි.කුසලතා සපිරි ඒ නිර්මාණකරු අති දක්ෂයෙක්. (නි)

:       0       0

සේකර Thursday, 08 May 2014 08:47 AM

සැබෑ දක්ෂයෙක්. (ස)

:       0       0

නිලන්ති Monday, 05 May 2014 10:34 AM

නියමයි. මේ වගේ නිර්මාණශීලි අදහස් තිබෙන අය කොච්චර වටිනවද රටකට? (නි)

:       0       0

හේමන්ත Sunday, 04 May 2014 12:28 PM

ලස්සනයි! (ස)

:       0       0

තරංග Wednesday, 07 May 2014 12:08 PM

මෙම නිර්මාණවල අයිතිකරුගේ මනස කෙතරම් පිවිතුරු දැයි සිතා ගත නොහැක. අති විශිෂ්ටයි. (ස)

:       0       0

ඉසුරන්දි Sunday, 04 May 2014 03:19 PM

කවුරු කලත් කලාත්මක නිර්මාණයක්.අතිවිශිෂ්ඨයි. (ස)

:       0       0

හඩ්පර් Tuesday, 06 May 2014 04:19 PM

ලස්සනයි (දී)

:       0       0

දුෂි Wednesday, 07 May 2014 02:38 PM

ඇත්තටම ලස්සන කලාත්මක නිර්මාණයක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 290 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2120 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site