2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිම මත වැවෙන රටා
ප්‍රියා Saturday, 10 May 2014 06:16 AM
කලාත්මක හැකියාවන්ගෙන් පිරිපුන් මිනිසුන් අප අතර කොතෙක් නම් සිටිත්ද? (නි)
වීරා Saturday, 10 May 2014 07:02 AM
ඒවා හරිම කලාත්මකයි නේද? (නි)
සජිත් Friday, 09 May 2014 04:17 PM
ලංකාවට හිම වැටුනොත් අපේ අය මොනවා කරාවිද දන්නේ නැහැ. (ස)
නයන Friday, 09 May 2014 09:53 AM
හරිම ලස්සනයි. හරි අමාරු ඇති මේ විදියට චිත්‍ර අඳින්න නේද?? (ස)
මේනක Friday, 09 May 2014 10:53 AM
හරිම කලාත්මකයි. සිත් ඇදගැනීමට සමත් (නි)
රූපවතී Friday, 09 May 2014 11:11 AM
හරිම ලස්සනයි. අතින් ගොතන ලද රේන්දයක් වගේ..? (ස)
ජයවර්ධන Friday, 09 May 2014 11:59 AM
නියමයි. මාර හැකියාවක් තියෙන කෙනෙක්. (ස)
නිලන්ති Friday, 09 May 2014 12:13 PM
ඉතාමත් අනර්ඝයි. මෙවන් දේ පළ කරන අපේ ලංකාදිපයට ස්තූතියි. (ස)
නවීන් Friday, 09 May 2014 12:27 PM
මරේ මරු. හිත ඇත්නම් පත කුඩාද කියන්නෙ මේවට තමයි. (ස)
තුෂාරිකා Friday, 09 May 2014 12:54 PM
නෙත්, සිත් පිනවන දසුන්. (ස)
දුම්මලසූරිය Saturday, 10 May 2014 02:47 AM
දක්ෂ කලා කරුවෙකුට නිර්මාණයක් කිරීමට අවශ්‍ය වන්නේ නිර්මාණශිලි අදහසක් විතරයි...තමා අවට ඇති ඕනෑම දෙයකින් අනගි නිර්මාණයක් කළහැකි බව මේ හිම මත ඇදී රු රටා සාක්ෂි දරන බව මගේ විශ්වාසයයි.... (ස)