මතකය රඳවන සිනහව සිනහවීම මතකය දියුණු කර ගැනීමට හොඳම මඟ බව අධ්‍යනයකින් සොයාගෙන ඇත. එක්සත් ජනපදයේ පර්යේෂකයන් පිරිසක් පවසන්නේ වයසට ගිය මිනිසුන් සි 23 April 2014
දිවියා නාන කාමරේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගම්මානයකට කඩාවැදුණු දිවියකු මහත් කලබගෑනියක් ඇති කළේය. දිවියා ගම්වැසියන් දැකීමෙන්ද ගම්ව 23 April 2014
මලයාසියා යානය ගැන තොරතුරක් නෑ මාර්තු මස අට වැනිදා මලයාසියාවේ ක්වාලාලාම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබියදී කාර්යමණඩලය ඇතුලු මගීන් 251 දෙනෙකු සමග අත 23 April 2014
දරු කැක්කුමක තරම රුසියාවේ දුම්රියපළකදී සැමියා හා වාද විවාද කරගනිමින් සිටි කාන්තාවක තම දරුවා රැදී සිටි ළදරු කරත්තය දුම්රිය මාර්ගයට තල්ලූ කර දැමුවා 23 April 2014
ඉතාලි ආර්ථිකයෙන් ඉතාලි පාතාලයටත් වදී ඉතාලියේ ආර්ථික අවපාතයෙන් එරට පාතාල නායකයින් හා ඔවුන්ගේ කල්ලි වල සාමාජිකයින්ද පීඩා විදිමින් සිටින්නේයැයි හෙළිවී තිබේ. සිරගත කර 23 April 2014
බෝතල මුඩිය රන් පොල්ලක් වේ බඩ රුජාවක් යැයි කියමින් රෝහලට ඇතුළත්වූ 63 හැවිරිදි පුද්ගලයෙකුගේ බඩෙහි තිෙබී රන් පොලූ 12 ක් සොයාගැනීමට ඉන්දියාවේ දිල්ලි නුවර රෝහලක ව 23 April 2014
දෙවැනි මිහිකත ආලෝක වර්ෂ 490 ඈතින් වසර ගණනාවක් සිදුකළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස ප්‍රථම වතාවට පෘථිවිය හා ප්‍රමාණයෙන් සමාන වන හා ජීවය පැවතිය හැකි බව ‘‘දෙව 23 April 2014
උල්කාපාතයක්ද?මිසයිලයක්ද? පෘථිවි වායුගෝලයට ඇතුළුවුණු උල්කාපාතයක් ඇස් නිලංකාර වන තරමේ එළියක් නිකුත් කරමින් පුපුරා යනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කෙ 23 April 2014
මොළයට සුව දෙන ග්‍රීන් ටී හරිත තේ මගින් මනසට ඉහළ සුවයක් ලැබෙන බව නවතම පර්යේෂණයකින් හෙලි වී ඇත. මෙය මෙතෙක් සෞඛ්‍ය සම්පන්න බවින් ඉහළම උණුසුම් පානය ලෙස පිළිගෙන 22 April 2014
හතේ නිවුන්නු හොරාට ගසා බේරෙති වයස අවුරුදු හතේ නිවුන් දරුවෝ දෙදෙනක් තමන් පැහැරගෙන යමින් සිටි සොරෙකුට පහරදී බේරුණහ. තමන් සොරාගේ ඇගඋඩ නැගගෙන ඔහුට පහර දුන්නේය 21 April 2014
දායාද ගන්න දතුත් ගලවයි ඉතියෝපියාවේ සුරී ගෝත්‍ර වාසීහු ගෝත්‍රයේ කාන්තාවන්ගේ වැඩිවිය පත්වීම හා ඔවුන්ගේ රූමත්බව පෙන්වීමට අමුතු චාරිත්‍රයක් අනුගමනය කර 21 April 2014
ගින්නෙන් බේරෙන හැටි පෙන්වයි චීනයේ බින්සු ප්‍රදේශයේ පිහිටි කණිටු විදුහලක් ගින්නකදී ආරක්ෂා විය හැකි ක්‍රම සම්බන්ධයෙන් වූ වැඩසටහනක පෙරහුරුවක් ගින්නෙන් ද 21 April 2014
බලවතා හැමවිටම ජයගනී මෙම සිදුවීම වාර්ථාවන්නේ කෙන්යාවේ මසායි මරා වනෝද්‍යානයෙනි. මී ගවයකු දඩයම් කිරීමට යාමේදී කුරුමානම වැරදීම නිසා මී ගවයාගේ දරුණු ප 21 April 2014
කම්මුල් පහරක් දී තොණ්ඩුව ගලවයි තම පුතුගේ මිනීමරුවා එල්ලා මැරීමට ඔන්න මෙන්න තිබියදී ඔහුට සමාව දී ජීවිත දානය දීමට ඉරාන මවක කටයුතු කළාය. 18 හැවිරිදි අබ්දුල්ලා හොසෙ 18 April 2014
දුම්රියෙන් පරෙස්සම් වන හැටි පෙන්නයි දුම්රියක් ළග එමින් තිබියදී දුම්රිය මාර්ගය අයිනේ සිට තම මුහුණේ ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ බ්‍රිතාන්‍යය ජාතික තරුණයෙකුට පාඩමක් 18 April 2014
ඔසාමා බින් ලාඩින් නමින් පුස්තකාලයක් පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පුස්තකාලයක් හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩින්ගේ නමින් නම් කිරීමට එහි හිමිකාර ඉස්ලාම් පූජක තැන ක 18 April 2014
කැනඩා තීරනේට කනස්සල්ල පොදුරාජ්‍ය මණඩලය එහි සාමාජික රටවල් වල සංවර්ධන කටයුතු උදෙසා පිහිටුවාගෙන සිටින අරමුදල වෙත ලබාදෙන ආධාර අත්හිටුවීමට කැනඩාව ගෙන ඇති 18 April 2014
පරන වයින් බෝතලෙන් ආණ්ඩුකාරවරයා ගෙදර ඕස්ට්‍රේලියාවේ විශාලතම ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස්හි ආණ්ඩුකාර බැරී ඕ ෆ්‍රැරල් සිය ධුරයෙන් ඉල්ලා අස් විය. ඕ ෆ්‍රැරල් ඉල 18 April 2014
දකුණු කොරියා අගමැතිට බෝතල් පහරක් මගීන් 477 දෙනකු සමග කොරියා මුහුදේ දී අනතුරට පත් නෞකාවේ ගමන් කළ පිරිස ගැන නිවැරදි තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් කුපිත වූ එහි ගමන් කළ 17 April 2014
ජෝර්ජ් කුමරුටත් මංගල යෝජනාවක් රාජකීය විලියම් කේට් යුවල සමග ඕස්ට්‍රේලියාවට ගිය අට මාසයක් වයසැති ඔවුනගේ පුත් ජෝර්ජ් කුමරුට එරට පොඩි දරුවකුගෙන් මංගල යෝජනාවක් 17 April 2014
බොරු ලේ හදයි මිනිස් රුධිරය කෘත්‍රිමව නිපදවීමට බ්‍රිතාන්‍යයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. රුධිරයේ ප්‍ර 17 April 2014
වීදුරු කටු ගොඩේ ඉඳන් ටොන් තුනක් අදී වීදුරු කටු ඇතිරූ පලසක් මත පාද තබමින් කටින් රදවාගත් ලණුවක ආධාරයෙන් නව දෙනෙකු අසුන්ගෙන සිටි ටොන් 3 කට ආසන්න බරකින් යුතු වෑන් රියක් 17 April 2014
උපන් ඇඳුමට මියුනික් දොර ඇරේ උපන් ඇදුමින් සැරසී සිටීමේ අවසරය නගරවාසීන්ට ලබාදීමට ජර්මනියේ මියුනිච් නුවර බලධරයෝ සැරසෙති. මේ අනුව මියුනිච් නගරයේ හදුනාගත් ප්&zw 17 April 2014
මානසික උපදෙස් නොමිලේ අතුරුදන්වූවන් සිටින පවුල් වල සාමාජිකයින්ට මානසික උපදේශන සේවා සැපයීමට උතුරු හා නැගෙනහිර පළාත්වල අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සොයා 17 April 2014
කොරියා නැවක් අනතුරේ මගීන් 477 දෙනකු සමග කොරියා මුහුදේ දී අද අනතුරට පත් වූ සෙවෝල් දකුණු කොරියා නෞකාවේ ගමන් කළ පිරිස බේරා ගැනීම සඳහා මෙහෙයුමක් අරඹා ඇතැයි 16 April 2014
වැඩි අත් පා ඉවත් කරයි අත් හා පාද හතර බැගින් පිහිටා මෙලොව එලිය දුටු කුඩා බිලිඳෙකුට සාර්ථක සැත්කමක් සිදු කිරිමට චිනයේ ගුවාන්ග් ෂු රොහලේ වෛද්‍යවරුන්ට  16 April 2014
සෝනියාගේ දුවත් ඡන්ද සටනට ඉන්දියා කොංග්රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධිගේ දියණිය ප්‍රියාංකා ගාන්ධි මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ඉන්දියා පුවත්පත 15 April 2014
වෙඩිබේත් විශ්‍රාම ගන්වයි? වෙඩි ඛෙහෙත් වෙනුවට විදුලිය භාවිතයෙන් ප්‍රහාර එල්ල කිරීමේ සමත් ප්‍රහාරක අවි විශේෂයක් හදුන්වාදීමට ඇමරිකා නාවික හමුදාව සැරැසෙයි. 10 April 2014
වයස 77යි සැතපුම් : 10ක් දුවයි හැත්තෑහත් හැවිරිදි අර්නස්ටයින් ෂෙපර්ඩ් ලොව සිටිනා වයස්ගතම කායවර්ධන ක්‍රීඩකයින් අතරින් කෙනෙකි. සෑමදාම උදයේ පාන්දර 2.30 ට අවදි වන 10 April 2014
මමිවලටත් හෘද රෝග හෘදයාබාධ වැළඳීමට ඇති එකම හේතුව නූතන සමාජයේ පවතින සෞඛ්‍ය සම්පන්න නොවූ ජීවන රටාව පමණක් නොවන බව විද්‍යාඥයින් පවසයි. ඊජිප්තුවේ ඇති ම 09 April 2014
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026