IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉබි දරුවාගේ කට්ට ඉවත් කරයි

බ්‍රිතාන්‍යයේ අට හැවිරිදි දරුවකුගේ පිටෙහි වර්ධනය වී තිබූ ඉබි කටුක් වැනි අසාමාන්‍ය සෛල රැසක් සැත්කමකින් ඉවත් කළ බව ශල්‍ය වෛද්‍යවරු පිරිසක් කියති. වෛද්‍යවරු පවසන්නේ මෙය සමේ හටගන්නා ඉතා දුර්ලභ රෝගී තත්ත්වයක් බවයි.

උපතේ දී කුඩා ලපයක් සේ දක්නට ලැබුණු එය ටිකෙන් ටික ඉබි කට්ටක් මෙන් වර්ධනය වී ඇත. මේ නිසාම බොහෝ දෙනකු මේ දරුවා හැඳින්වූයේ ඉබි දරුවා නමිනි. වෛද්‍යවරුන් පවසන්නේ මේ දරුවාගේ සිරුරේ බරින් සියයට 20ක් පමණ මේ අසාමාන්‍ය සෛල ගොනුව විසින් හිමිකැරගෙන තිබූ බවයි.

බ්‍රිතාන්‍යෙය් ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වූ නීල් බුල්ස්ටෘඩ් මහතා විසින් සැත්කම සිදුකැර ඇති අතර ඔහු පවසන්නේ ඩිඩියර් නම් මේ දරුවට අනෙක් ළමයි මෙන් ම සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකිවනු ඇති බවයි.

 

 



අදහස් (0)

ඉබි දරුවාගේ කට්ට ඉවත් කරයි

රවීන්ද්‍ර - ඕමාන් Saturday, 12 July 2014 05:57 AM

පෙර කර්මයක් වෙන්න එති මේ ළමයට මෙහෙම වුනේ... කොහොම උනත් පින් කරලත් තියෙන්න ඇති නැවතත් ප්‍රකුර්ති තත්වයට පත් වෙන්න.... ශල්‍ය කර්මය ළමයට අනතුරක් නැතුව කල වෛද්‍ය තුමන්ට තවත් මෙවන් කුසලකර්ම කරන්න දීර්ග ආයුෂ ලැබේව. (අ)

:       0       0

නනි Saturday, 12 July 2014 06:27 AM

මෙම චර්ම රෝගය කුමක් කලත් සුව කල නොහැකි ඝනයේ රෝග විශේෂයක් ලෙස වෛද්‍ය විද්‍යාවේ මතයක්. වෛද්‍ය වරුන්ට ස්තුතිවෙවා ! දරුවාට නිට්ටාවටම මෙම රෝගය සුවවෙව ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site