IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මහ වනයෙන් එළියට ආ අමුත්තෝ

ඉතා සීමිත සංඛ්‍යාවකට සීමා වූ නමුත් සටන් කාමී ගෝත්‍රික ජන කොට්ඨාශයක් බ්‍රසීලයේ වැසි වනාන්තරයකින් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රසීලයේ හා පේරු රාජ්‍යෙයේ දේශසීමාවට සමීප ප්‍රදේශයකින් මොවුන් එළියට පැමිණ ඇත. නම් නොදන්නා මේ ගෝත්‍රික කණ්ඩායම ඒ අවට දේශීය ජනවර්ගයා සමග සම්බන්ධතා ඇතිකැර ගනිමින් සිටින බව ද වාර්තා වේ.

විශේෂ කණ්ඩායමක් මේ ආගන්තුක ගෝත්‍රිකයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා ඔවුන්ට වැළඳිය හැකි වසංගත රෝග තත්ත්වයන්ට හා ස්වසනාබාධ වලට ප්‍රතිකාර කිරීමට යොමුව සිටින බව ද ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ හැකියාවේ අඩුපාඩු ඇතැයි ද වෛද්‍ය කණ්ඩායම් පවසයි.

ගලවාගැනීමේ කණ්ඩායම් සාමාජිකයකුවන බ්‍රසීලයේ ඇක්රි ප්‍රාන්තයේ නික්ෂිවකා යවනාවා පවසන්නේ තමන් ද ගෝත්‍රික ප්‍රදේශයක සිටි පැමිණි බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කියයි.

‘‘ මගේ ඥාති වර්ගයා දැන් අතුරුදන් වෙමින් සිටිනවා. ඒ ගැන මා සිටින්නේ දැඩි කනස්සල්ලකින්. ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටුවිය යුතුයි. බ්‍රසීලය හා පේරු රාජ්‍යයන් දෙකම මගේ මිනිසුන් විනාශ නොකර ආරක්ෂා කළ යුතුයි. “



අදහස් (0)

මහ වනයෙන් එළියට ආ අමුත්තෝ

තිලක් Saturday, 12 July 2014 06:16 AM

එම ගොත්‍රිකයන්ගෙන් පුරාණ තොරතුරු එක්රැස් අරගත හැක (අ)

:       0       0

ෂේක් Friday, 11 July 2014 05:56 AM

මැච් එක බලන්න ආවාද දන්නේ නැහැ. (නදී)

:       0       0

එරංග Friday, 11 July 2014 06:39 PM

මෙවන් මිනිසුන් කැළෑබද පෙදෙස් වල තවත් ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site