ඊශ්රායෙලයේත් කඨින පිංකමක් ඊශ්‍රායලයේ තිබේරි ප්‍රදේශයේ පිහිටි බෞද්ධ මධ්‍යස්ථානයේදී පසුගිය දා ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික හා තායිලන්ත බෞද්ධයින්ගේ   07 November 2013
ලන්ඩනයේ තණකොළ කපන්න සිව්පාවෝ? රජයට අයත් ඉඩම් වල තණකොළ කැපීමට යන්ත්‍ර සූත්‍ර නොයොදා හරක් හා බැටලූවන්ගේ ආහාර සඳහා එම තණකොළ යොදා ගතයුතු යැයි බ්‍රිතාන්‍යයේ 07 November 2013
අතුල දස්සන කඨින පිංකම සෙනසුරාදා ලන්ඩන් නුවර හිත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම 9 වන සෙනසුරාද (9) සවස 6 සිට හවුන්ස්ලෝ ලැම්ප්ටන් විද්‍යාල 07 November 2013
රියැලිටියේ ඇත්ත හෙළි වේ රූපවාහිනී රියැලිටි වැඩසටහන් වලින් මවා පාන සිහින ලෝකයක ජීවත් වන බි්රතාන්යය තරුණ පරම්පරාවට රැකියා අවස්ථා ලබාදෙනවාට වඩා එම අව 06 November 2013
ඊජිප්තුවේ ජනපති මමයි: මොර්සි අධිකරණයට කියයි හමුදා කුමන්ත්රණයකින් බලයෙන් නෙරපා දැමුණු ඊජිප්තුවේ ප්‍රථම ප්රජාතන්ත්රවාදී ජනපති මොහොමඞ් මොර්සි පෙරේදා (4) කයිරෝ අග 06 November 2013
සහරා කතරේ අතරමං වූ අනවසර සංක්රමණිකයෝ 72 ක් බේරා ගැනෙති උතුරු අපි‍්‍රකාවේ සහරා කාන්තාරය හරහා අනවසරයෙන් යුරෝපයට යෑමට උත්සහ කරද්දී කාන්තාරයේ අතරමං වූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් හැත්ත 06 November 2013
ලොස් ඇන්ජලීස් ගුවන්තොටේ වෙඩි තැබීම ගැන පරීක්ෂණ දිගටම ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉකුත් සිකුරාදා (1) සිදුවුණු වෙඩි තැබීමේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණ දිගටම ප 06 November 2013
පිහියක් රැගත් තරුණයෙක් නෝර්වේ බස් රියක් පැහැර ගනී පිහියක් ගෙන නෝර්වේ රටේ බස් රියකට ගොඩවුණු තරුණයකු රියැදුරුට සහ තවත් මගීන් දෙදෙනකුට පිහියෙන් ඇණ බසයේ සිටි සෙසු මගීන් පැය කිහිපයක් ප&z 06 November 2013
සිරියාවේ ලක්ෂ 90 කට මානුෂීය ආධාර ඕනෑ වසර දෙකකට වැඩි කාලයක් දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය මුල්කොට ගනිමින්, පීඩාවට පත් සිරියානු වැසියන්ගෙන් ලක්ෂ 90 කට මානුෂීය ආ 06 November 2013
ඇල්ජීරියා කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක් මොරොක්කෝවේ කැසබලැන්කා නුවර පිහිටි ඇල්ජීරියානු කොන්සල් කාර්යාලයට ඉකුත් සතිඅන්තයේ කලහකාරීන් පිරිසකගෙන් ප්‍රහාරයක් එල් 06 November 2013
කෙහෙල් ඇවරියෙත් මාරයා නිරිත දිග ලන්ඩනයේදී කෙසෙල් ඇවැරියක සිට ලොව විසම මකුළු වර්ගය සොයා ගෙන ඇත. 29 හැවැරිදි කොන්සි ටෙලර් නැමැති කාන්තාව පවුමකට මිලට ගත් 05 November 2013
බ්‍රිතාන්‍ය අගමැති බිරිය සාරිය අඳියි දීපවාලී උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වෙසෙන හින්දු බැතිමතුන් විශේෂ උත්සව සහ සැණකෙළි කිහිපයක් සංවිධානය කර තිබිණි. &nbs 05 November 2013
සුළු දියෙන් සරුම වගාවක් ‘බර‘ නිදහස් කරගන්නා තෙක් ඉස්පාසුවක් නැතියවුන්ම ඉලක්ක කර ඇති වැඩසටහනක් ඩෙන්මාර්කයේ ඇම්ටර්ඩෑම් නගරයේ ක්‍රියාත්මකය. නගරයේ ත 05 November 2013
තාරාවෝ බේත් නොගෙන යති ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ෆාමසියකට හිටි හැටි කඩා වැදුණ තාරාවෝ පනස් දෙනෙක් නිසා එහි මහා කලබලයක් ඇති විය. මෙසේ පැමිණි තාරාවන් එළියට 05 November 2013
පණ මිනිසාට මළ මිනිසා සෙවන දෙයි හිසට සෙවණක් නොමැති කමින් තම මළ මිතුරාගේ සොහොන් ගැබ අවුරුදු 13 ක් පුරාවට තම නිවහන කරගෙන සිටින පුද්ගලයෙකු ගැන බ්‍රසීලයේ සිටී. ෆාබි 05 November 2013
ලෙඩ බලා ගන්න පරිගණක චිපයක් තම අතට පරිගණක චිපයක් බද්ධ කරගෙන සිටිනා පුද්ගලයෙකි" ජර්මන් ජාතික ටිම් කැනන්. මෙම පරිගණක චිපය ටිම් සතුව ඇති පරිගණකය හා රැහැන් රහ 05 November 2013
බලයෙන් නෙරපූ ඊජිප්තු ජනපති මොර්සිගේ නඩු විභාගය ඇරැඹේ හමුදා කුමන්ත්රණයකින් බලයෙන් නෙරපා දැමුණු, ඊජිප්තුවේ ප්‍රථම ප්රජාතන්ත්රවාදී ජනපති මොහොමඞ් මොර්සිට එරෙහි නඩු විභාග 05 November 2013
මිතුදම් තරකර ගන්න ඇමෙරිකා රාජ්‍ය ලේකම් සෞදියට යයි සිරියාව සහ ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගේ ප්‍රතිපත්ති, සෞදි රජ පවුලේ දැඩි දෝෂ දර්ශනයට හේතුවීම නිසා, ඒ ගැන සාකච් 05 November 2013
ඔත්තු බැලීම් දුරදිග ගියා වැඩියි: ඇමෙරිකා රාජ්‍ය ලේකම් කියයි ඇමෙරිකාවේ එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය, එරට සී.අයි.ඒ. බුද්ධි අංශයේ අනුදැනුම මත සිදු කළ ඔත්තු බැලීම් දුරදිග ගොස් ඇති බව තමා අන 05 November 2013
සදාම් හුසේන් මැදුර කටුගෙයක් වෙයි හිටපු ඉරාක ජනපති සදාම් හුසේන් විසින් දකුණු ඉරාකයේ බස්රා නගරයේ ඉදි කරන ජනපති මන්දිරය කෞතුකාගාරයක් ලෙස නම් කළ බව එක්සත් රාජධානියේ 04 November 2013
පොත බාර නොදුන් තරුණයා සිර ගෙට පුස්තකාලයෙන් ලබා ගත් පොතක් යළි භාරදීමට අතපසු කිරීම නිසාවෙන් සිරගෙදරට නියම වී සිටින තරුණයෙකු ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප 04 November 2013
චීන ආරක්ෂාවට සබ්මැරීන බලකායක් ඇමෙරිකාවට එකට එක කිරීමට කවදත් සැරසී සිටින චීනය මෙවර අලූත්ම සබ්මැරීන බලඇණියක් තම ආරක්ෂක සේනාවන්ට එක්කර ගැනීමට කටයුතු කර ඇතැයි වාර් 04 November 2013
ඊබේ සමාව ගනී දෙවන ලෝක යුද සමයේ නාසි වද කදවුරු වල රදවා සිටි රැදවියන් කිහිපදෙනෙකුට අයත්යැයි සැළකෙන ඇදුම් පැළදුම් හා බඩු බාහිරාදිය අන්තර්ජාලයේ ප් 04 November 2013
කන්‍යාභාවය වෙන්දේසියේ තමාගේ කන්‍යාභාවය ඇමෙරිකානු ඩොලර් 30,000කට (රුපියල් 396000) අලෙවි කිරීමට යන 18 හැවිරිදි රූමත් තරුණියක රුසියාවේ සිටින්නීය. භාණ්ඩ වෙන්සේ 03 November 2013
‘දියණියගේ අනාගතය ගැන බයයි‘ ජාන විකෘතියක් නිසා විරූපී වූ මධ්‍යම ඉන්දියාවේ මධවන්ගර්හි පවුලක 26 හැවිරිදි මවක් තවත් එවැනිම දියණියක බිහි කළාය. එම බිළිඳියගේ හිස 03 November 2013
සිරියාවේ රසායනික අවි වැනසීම ඇරැඹෙයි සිරියාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ රසායනික අවිහරණ පරීක්ෂකයන්ගේ මැදිහත් වී එරට රජය සතු රසායනික අවි තොග විනාශ කිරීමේ කටයුතු පෙරේ 02 November 2013
තායිලන්ත හිටපු අගමැති තක්ෂීන් ෂිනවත්රාට තායිලන්තයට ආපසු පැමිණීමට අවසර ලැබෙන ලකුණු තායිලන්තයේ හිටපු අගමැති තක්ෂීන් ෂිනවත්රාට නැවත සිය රටට පැමිණීමට අවසර ලැබෙන පනතක් ඊයේ (01) තායිලන්ත පාර්ලිමේන්තුවේදි සම්මත කරගන 02 November 2013
රුසියානු යුද නෞකාවකට ඊශ්‍රායාලයෙන් ගුවන් ප්‍රහාර සිරියානු රජයට අයත් ප්‍රදේශයක නවතා තිබූ රුසියානු යුද නෞකාවකට ඊශ්‍රායාලය ගුවන් ප්‍රහාර එල්ල කළ බව සිරියානු බලධාරීහු පැවසූහ 02 November 2013
තායිවානයේ භූමි කම්පාවක් රික්ටර් මාපකයේ ඒකක 6.7 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් තායිවානය පෙරේදා (31) සවස කැළැඹිණි. දකුණු දිග වෙරළාශිත නගරයක් වන හුවා 02 November 2013
චීනයේ ටියනාන්මන් චතුරස්රයේ බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෝ පස්දෙනෙක් අත්අඩංගුවට චීනයේ ටියනාන්මන් චතුරස්රයේ මීට දින කිහිපයකට පෙර පුපුරා ගිය කාර් බෝම්බය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, ඊට සම්බන්ධ යැයි සැක කෙරෙ 02 November 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026