සම්පූර්ණයෙන්ම ලූණු කුට්ටි භාවිතා කිරීමෙන් තනා ඇති හෝටලයක් බොලිවියාවේ පිහිටා ඇත.
‘පැලැසියෝ ඩෙ සැල්‘ නම් වන මෙම හෝටලය පිහිටා ඇත්තේද ලූණු ලේවායක් මැදය.
හෝටලය තැනීමට ලූණු කුට්ටි ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් යොදාගෙන තිඛෙන අතර ගෘහභාණ්ඩ සියල්ලක්ම පවා තනා ඇත්තේ ලූණු වලිනි.
මේ සදහා වසර ගණනාවක් ගතවී ඇතැයි සදහන්ය.
හෝටලයේ නවාතැන් ගන්නවුන්ට එහි බළධාරීන් ලබා දෙන එක උපදෙසක් වේ ‘බිත්ති හා ගෘහභාණ්ඩ ලෙව කෑමෙන් වළකින්න‘ යැයි ඔවුන්ට උපදෙස් ලබා දේ.
ලූණු වලින් තැනුණද රජ මාළිගයක සැප හෝටලයෙන් එහි නවාතැන් ගන්නවුන්ට ලබා දෙන්නේයැයි එහි පා,නාධිකාරිය කියයි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලුණු හෝටලේ රජ සැප
මාටින් Thursday, 05 June 2014 02:52 PM
චතුර මලේ, වැඩේට හොදම නගරය දන්කොටුව. (නදී)
චමිල Thursday, 05 June 2014 05:14 PM
ඡායාරූපයකුත් පළකරන්නකෝ අපිට බලන්න (නි)
ශාන සෞදි Wednesday, 04 June 2014 10:50 AM
බැරිද දන්නේ නැහැ අපේ රටෙත් හදන්න කසිප්පු වලින් වතුර මලක් ප්‍රධාන නගරයක් මැද. (ස)
අරෝෂ් Thursday, 05 June 2014 06:38 PM
කොච්චර කිවුවත් අපේ අය ගියා නම් එපා කියන නිසාම ලෙව කාලා බලාවි (නි)
පහන්දී Saturday, 07 June 2014 10:48 AM
ශාන් සවුදි.., මම අදනේ මේ ප්‍රවෘක්කිය බැලුවේ ඔයාගේ අදහසට උදේ පාන්දරම හිනා ගියා., හැබැයි සෙනරත් ගේ බෝඩ් එකෙන් නම් ප්‍රයෝජනයක් නැති වෙයි මොකද අපේ රට ශ්‍රී ලංකාවනේ....!!! (ස)
සෙනරත් Thursday, 05 June 2014 10:23 AM
ශාන්, හොඳ අදහසක්. 'රස බැලීමෙන් වලකින්න' කියා බෝඩ් එකකුත් ගහමු.(නදී)
රොහාන් සෞදි Monday, 09 June 2014 05:34 PM
ස්තූතියි නාලක. හෝටලය නම් දැක්කා. නමුත් පරිගණකය ලෙව කෑවේ නැහැ හොඳේ. (නි)
නාලක Thursday, 05 June 2014 08:11 PM
http://www.palaciodesal.com.bo ඔන්න පරිගණකයේ තිරය එහෙම නම් ලෙවකන්න එපා. (නි)