IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇතින්න පින්තූර ගනී

බි‍්‍රතාන්‍යයේ බටහිර මිඩ්ලන්ඩ් ප‍්‍රදේශයේ සෆාරි උද්‍යානයක බිම වැටී තිබුණු අයිෆෝනයකින් තමන්ගේ පින්තූරයක් ගැනීමට උද්‍යානයේ සිටි ඇතින්නකට හැකි විය.

මේ බව හෙළිව ඇත්තේ අයිෆෝනය සොයාගෙන ඇති උද්‍යානයේ සේවකයින් එය පරීක්ෂා කළ අවස්ථාවේදීය.

ලටාබේ නම් වන සෆාරි උද්‍යානයේ වෙසෙන ඇතින්නගේ අපූරු ඡායාරූපයක් එහි විය.

සේවකයින් පවසන්නේ ඇතින්න මේ කුමක්දැයි අයිෆෝනය හොඩවැලෙන් ඒ මේ අත හරවමින් සිටියදී බොත්තම තදවී ඡායාරූපය ගැනෙන්නට ඇති බවයි.

මෙය ඇතින්නක ‘‘තමන්ගේ ඡායාරූපය‘‘ ගත් ලොව ප‍්‍රථම අවස්ථාව ලෙස සැළකේ.

 



අදහස් (0)

ඇතින්න පින්තූර ගනී

සමන් Monday, 02 June 2014 09:55 PM

ෂෙරිෆ්,අලියෝ ටික අවදිවෙනකොට පෙරහැර ගිහිල්ලා. (නදී)

:       0       0

චමින්ද Tuesday, 03 June 2014 01:31 PM

ඇතාගේ ගෑනු සතා ඇතින්න සහ අලියාගේ ගෑනු සතා ඇතින්න නෙවේ 'කෙනර' (නදී)

:       0       0

සුජිවා Monday, 02 June 2014 02:16 PM

වැඩක් නැහැ. මේ ෆොටෝ එකෙන් වත් අලියට උගේ මුළු ප්‍රමාණයම දකින්න බැහැ. කවදාවත්ම දැන් ඉන්න අලින්ට උන්ගේ තරම තේරෙන්නේ නැහැ.(නදී)

:       0       0

ඇලෙක්ස් Monday, 02 June 2014 11:39 PM

මම නම් හිතන්නෙ එයාගෙ ආදරවන්තයට යවන්න පින්තූරයක් ගන්න ඇති (නදී)

:       0       0

ඉන්දික Saturday, 31 May 2014 10:20 AM

මේක බොරුවක්. බිම තියෙන එකකින් ගත්ත නම් මේ කෝණයට චායාරුපය වදින්න විදියක් නැහැ. (ස)

:       0       0

රොසාන් Monday, 02 June 2014 02:33 PM

ඉන්දික, මේක වෙන්න පුලුවන් දෙයක්, මම හිතන්නෙ, අයි පෝන් එකෙ දෙපැත්තෙම කැමරා තියෙනව නේද?, හැබැයි මම ලග නම් අයි පෝන් එකක් නැහැ. (නදී)

:       0       0

බෙනට් Sunday, 01 June 2014 10:35 AM

ඉන්දික එම ස්ථානයේ පොළොවේ හැඩය කොහොමද කියල ඔයා දන්නවද ? පොළොවේ හැම තැනම පැතලිද? (ස)

:       0       0

කලීල් Saturday, 31 May 2014 10:35 AM

ලෝකයේ මේ තරම් බොරු කොතරම් සිදුවෙනවා ද ? (ස)

:       0       0

අනිල් Tuesday, 03 June 2014 07:18 AM

ලකී , ඇතා කියන්නේ දල තියන නිසා පිරිමි සතාට, ඇතින්නි කියන්නේ දල තියන ගැහැණු සතාට කල්පනා කරලා අදහස් දක්වන්න (නදී)

:       0       0

චාන්දනී Tuesday, 03 June 2014 04:05 PM

ඡායාරූප ශිල්පියෙකුට හෝ සිට ජීවිතයේදී ගතනොහැකි ඡායාරූපයක් (නි)

:       0       0

ලකී Saturday, 31 May 2014 01:22 AM

ඇතින්නියකට දළ නැහැ නේද ? (ස)

:       0       0

ආනන්ද ආර් Monday, 02 June 2014 09:14 AM

ලෝකයේ අහඹු සිදුවීම් අතර ඉතාමත් සිත් ගන්නා සුළු දේවල් සිදුවෙනවා. අපිට ඒවා දකින්න ලැබෙන්නෙත් අහම්බෙන්. ඒවා වෙන්නේ නැහැ වෙන්න බැහැ කියල තර්ක කරන එක උචිත නැහැ. (නදී)

:       0       0

ෂෙරිෆ් Friday, 30 May 2014 12:43 PM

අලියෝ ටික ටික අවදිවෙනවා වගේ වෙනසක් ඇතිකරන්න, (අ)

:       0       0

ශාන් Friday, 30 May 2014 12:50 PM

ඔයා අද හරි ලස්සනයි අනේ. (අ)

:       0       0

ඩයනා Friday, 30 May 2014 01:09 PM

අහම්බෙන් සිද්ධ වුනත් මේක නම් නියම සිද්ධියක් (අ)

:       0       0

හේමන්ත Saturday, 31 May 2014 07:11 AM

ලකී, අප්‍රිකානු අලි ගැහැණු පිරිමි භේදයක් නැතිව ඔක්කොටම දළ තියෙනවා. අපිට දුර්ලභ දේවල් සමහර රටවලට දුර්ලභ නැහැ. ඉන්දියාවේ දෙමලිච්චගේ හොටය රතුයි, අපේ දෙමලිච්චට රතු හොටයක් නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site