ඉන්දියාවේ 15 වැනි අගමැතිවරයා ලෙස අද සවස දිවුරුම් දීමට නියමිත නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ ජාතිය පියා යැයි සැලකෙන මහත්මා ගාන්ධි ස්මාරකය වෙත පැමිණ උපහාර දැක්වීය.
මහත්මා ගාන්ධිගේ රාජ්ගාත් ස්මාරකයට උපහාර දැක්වීම සඳහා භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ කිහිපදෙනක් ද සහභාගී වූහ.
මහත්මා ගාන්ධිට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ මෙම ස්ථානයේදීය.
ඉන්දියාවේ හිටපු අගමැතිවරුන් වන ජවහල්ලාර් නේරු, ලාල් බහදූර් ශාස්ත්‍රි, ඉන්දිරා ගාන්ධි, රජිව් ගාන්ධි ඉන්දියා ඉතිහාසයේ ප්‍රබල චරිත කිහිපයක ස්මාරක ද පිහිටා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට දේව පිහිට පතමි. අපේ ලංකාවට මිතුරෙක් වගේ ඉන්න. (නි)
ඔන්න ආදර්ශමත් වැඩ. මිනිස්සු හැදෙනවා නම්.(නදී)