ග්වන්තනාමෝ රැඳවියන්ගේ උපවාසයට මාස හයයි තමන්ට සිදුවන කුරිරු වධ බන්ධනවලට එරෙහිව ග්වන්තනාමෝ බේ සිර කඳවුරේ රැඳෙවියන් ආරම්භ කළ උපවාසයට ඊයේ (8) මාස 6 ක් සපිරුණි. ග්වන්තනාමෝ බේ සි 09 August 2013
ඉන්දියාවේ නවදිල්ලි නුවර පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා ඉන්දු පාකිස්තාන දේශසීමාවේ ජම්මු කාශ්මීර ප්‍රදේශයේදී පාකිස්තාන සෙබළුන් අතින් ඉන්දීය සෙබළුන් පස් දෙනකු ඝාතනය වීමේ සිද්ධියට විර 09 August 2013
මාලි ජනපතිවරණයේ දෙවැනි වටය අනිද්දා බටහිර අපි‍්‍රකාවට අයත් මාලි රටේ ජනාධිපතිවරණයේ දෙවැනි අදියර අනිද්දා (11) පැවැත්වීමට නියමිතය. දෙවැනි වටයට සුදුසුකම් ලැබුවේ පළමු ව 09 August 2013
ලෙඩා එළියට ගන්න බිත්තියක් කඩයි හෘදයාබාධයක් වැළදී මරණාසන්නව සිටි තරබාරු පුද්ගලයෙකු නිවසින් පිටතට ගැනීමට නොහැකි තරම් ශරීර ප්‍රමාණයෙන් විශාල වීම නිසා නිවසේ 08 August 2013
අලියාත් සංගිතයට කැමතියිලු අලි ඇතුනට සංගිතය සපයන අලි වාදක කණ්ඩායමක් තායිලන්තයේ ඇත. මේ අලි වාදක වෘන්දයේ සාමාජිකයෝ දහහතර දෙනෙක් සිටීති.ඇතැමුන් සහජයෙ 08 August 2013
සයිකල් සොරුන් පළවාහරින්න කාඩ්බෝඩ් පොලීසියක් පාපැදි සොරුන් බිය ගැන්වීමට ඇමරිකාවේ මැසචුවෙට්ස් ප්‍රාන්තයේ කේම්බි්රජ් නගර පොලිසිය අපූරු උපක්‍රමයක් යොදා ගනී. පාපැදි 08 August 2013
කරච්චි නුවර පා පන්දු පිටියක බෝම්බයක් පිපිරේ පාකිස්තානයේ කරච්චි නුවර ලයාරී පළාතේ පා පන්දු කී්රඩංගණයක ඊයේ (7) සවස අධි බලැති බෝම්බයක් පුපුරා යෑමෙන් කුඩා දරුවන් හත් දෙනකු ඇතුළ 08 August 2013
කෙන්යාවේ නයිරෝබි නුවර ගුවන් තොටුපොළේ ගින්නක් කෙන්යාවේ නයිරෝබී නුවර ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඊයේ (7) මහා ගින්නක් හටගත් අතර එයින් ගුවන්තොටුපොළේ මගී පර්යන්තයට සහ භ 08 August 2013
ටියුනීසියා රජයට එරෙහි විරෝධතා යළි ඇරැඹෙයි ටියුනීසියාවේ අන්තර්වාර රජයට එරෙහිව යළිත් වරක් ඊයේ (7) දැවැන්ත විරෝධතා රැලි කිහිපයක් ආරම්භ වූ අතර එම විරෝධතා රැලි සංවිධානය කළේ විපක් 08 August 2013
පාකිස්තාන බෙදුම්වාදීහු සිවිල් වැසියන් මරා දමති පාකිස්තාන බෙදුම්වාදීන් කණ්ඩායමක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සිවිල් වැසියෝ 14 දෙනෙක් පෙරේදා (6) ජීවිතක්ෂයට පත් වූහ. එම වෙඩි තැබී 08 August 2013
ඉරානයට එරෙහි සම්බාධක තර කරන්න: ඊශ්‍රායලය ඇමෙරිකාවට කියයි ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් නොකරන්නැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඊයේ (7) ඇමෙරිකාවෙන් සහ සෙසු බටහිර රටවලින් 08 August 2013
විඩියෝ සෙල්ලම පවුලම වනසයි දැඩි ලෙස විඩියෝ සෙල්ලමට ඈබ්බෑහි වු අවුරුදු 13ක් වයසෑති කුඩා දරුවෙක් සිය පවුලම වෙඩිතබා ඝාතනය කොට අවසානයේදි ඔහුද සියදිවි නසාගත් පුවත 07 August 2013
ජර්මන් මවට කිලෝ 6 ක දියණියක් ජර්මන් මවක කිලෝ 6යි ග්‍රෑම් 11ක් බරැති දියණියක් ප්‍රසූත කළාය. ඇය මරියා (31) නම් තිදරු මවකි. බිළිඳිය අගල් 23ක උසින් යුක්තය. මව සහ දැරිය ය 07 August 2013
ගව මස් කෘති‍්‍රමව නිපදවයි විද්‍යාගාරයක් තුළ ගව මස් කෘති‍්‍රමව නිර්මාණය කිරීමට බි්රතාන්ය විද්‍යාඥයෝ පිරිසක් පසුගිය දා සමත් වූහ. ගව මස්වල රසය මෙන්ම 07 August 2013
පාකිස්තාන හමුදා ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළු පහක් මරුට ඉන්දු පාකිස්තාන දේශසීමාවේ ජම්මු කාශ්මීර ප්‍රදේශයේ පාකිස්තාන සහ ඉන්දීය හමුදා සෙබළුන් අතර ඊයේ (6) සිදුවුණු වෙඩි හුවමාරුවකදී ඉන්ද 07 August 2013
සැත්කමින් පසු බොලිවුඞ් නළු රිතික් රෝෂන් යළි රංගනයට මොළයේ ලේ කැටියක් සිර වී මීට මාසයකට පමණ පෙර ඉන්දියාවේ මුම්බායි නුවර රෝහලකදී සැත්කමකට භාජන වූ ජනපි‍්‍රය බොලිවුඞ් නළු රිතික් රෝෂන් 07 August 2013
මුෂාරෆ් උසාවි ඇවිත් නෑ: මරණ තර්ජන ඇතැයි දන්වලා පාකිස්තාන හිටපු අගමැතිනී බෙනාසීර් බූතෝ ඝාතනයට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින එරට හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් ඊයේ (6) රාවුල්පිණ්ඩි නු 07 August 2013
අල් කයිඩාවට බියෙන් තානාපති කාර්යාල වැසීම බියගුළු කි්රයාවක් අල් කයිඩා සංවිධානයේ අනතුරු ඇඟවීම් හමුවේ විදේශවල ඇමෙරිකන් තානාපති සහ කොන්සල් කාර්යාල 21 ක් වසා දැමීමට ඔබාමා පරිපාලනය පියවර ගැනීම බි 07 August 2013
මැන්ඩෙලා රෝහලේ සිටිද්දී බිල නොගෙව්වැයි ජලය - විදුලිය කපන බවට නිවසට ලිපියක් ලැබිලා පෙනහලූ ආසාදනයකට ලක්වී අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර සිටිද්දී, විදුලි සහ ජල බිල නොගෙව්වැයි පවසමින් දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනප 07 August 2013
බස් වහළේ ගස් පොදු ප්‍රවාහන සේවයේ යොදවා ඇති බස්රථ වහල මත ගස් වැල් වගා කර තිබීමේ පුවතක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි. ස්පාඤ්ඤයේ වායු දුෂණය ඉහළ න 06 August 2013
ජරා වැඩෙන් සල්ලි ගොඩක් හොයලා ළමා අපයෝජනයන් ඇතුළත් චිත්‍රපට හා ඡායාරූප අන්තර්ජාලය පුරා බෙදා හැරියේයැයි කියන අයර්ලන්ත ජාතිකයකු වැඩිදුර ප්‍රශ්න කිරීම් සද 06 August 2013
තට්ටු හයෙන් පනී අවසාන මොහොතේදී ඇඳ සිටි කලිසම අතට හසුවීම නිසා තට්ටු හයක ගොඩනැගිල්ලකින් බිමට පැන්න තම ස්වාමියාගේ ජීවිතය බේරා ගැනීමට චීනයේ චැන්ග්චු 06 August 2013
සම්බාධකත් තර්ජනත් එපා සම්බාධක පනවා තර්ජනය නොකර, පවතින අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න කටයුතු කරන්නැයි ඉරානයේ නව ජනපති හසන් රොහානී විශේෂ මාධ්&zwj 06 August 2013
උඩ ගිය රොබෝ කතා කිරීමට හැකි පුංචි රොබෝවකු රොකට්ටුවක ආධාරයෙන් පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට පිටත් කර හැරීමට ජපන් විද්‍යාඥය 06 August 2013
අල් කයිඩා සටන්කාමීන්ගෙන් ඇමෙරිකාවට තර්ජන: අල් කයිඩා සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති හෙයින් ලබන 12 වැනිදා තෙක් උතුරු අපි‍්‍රකා සහ මැද පෙරදිග කලාපයේත්, ඇ 06 August 2013
සිරියානු කඳුකරයේ දරුණු ගැටුම් සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව අවි අතට ගෙන සටන් කරන කැරැලිකරුවන් සහ රජයේ හමුදා සෙබළුන් අතර ඊයේ (5) එරට ජබල් අක්රාද් ක 06 August 2013
ටියුනීසියා හමුදා ප්‍රහාරයෙන් සටන්කාමියා මරුට ප්රචණ්ඩ කි‍්‍රයා සිදුකර ටියුනීසියාවේ දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමට කුමන්ත්‍රණය කළ ඉස්ලාමීය සටන්කාමියකු සොයා ඝාතනය 06 August 2013
හසන් රොහානී දිවුරුම් දෙද්දී ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක ඉරානයේ නව ජනපති ලෙස හසන් රොහානී පෙරේදා (3) සිය ධුරයේ දිවුරුම් දෙද්දී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බව පවසමින්, ඇමෙරිකාව ඉරා 05 August 2013
ස්නෝව්ඩන්ට රුසියාවේ රැකවරණ හිමිවීම: ඇමෙරිකා රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, එරට එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා රහසේ සිදු කළ ඔත්තු බැලීම් ලොවට හෙළි කළ ඇමෙරිකන් ජා 05 August 2013
ඉන්දියාවේ තෙලගනා පළාත වෙනම ප්‍රාන්තයක් කළැයි ජනතා විරෝධය ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ තෙලගනා පළාත වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කිරීමට පාලක කොංග්රස් පක්ෂය ප්රමුඛ රජය ගත් තීරණය 05 August 2013
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025