කුණු ගොඩෙන් මතුවූ සිතුවම් වැඩකට ගත නොහැකි ප්ලාස්ටික් කැබලි බොහෝ විට කරදරයකි. කසළ ගොඩට දමා ඉවත්කරන මේවා කලා කරුවන්ට නම් මහඟු සම්පතක් වී ඇත. ප්ලාස්ටික් බොත්ත්ම 04 May 2014
ඇදුමට එරෙහි මව්කිරි මව්කිරි දීම මගින් දරුවන් ඇදුම රෝගයෙන් ආරක්ෂාවන බව ප්‍රධාන විමර්ෂණයකදී සොයාගෙන ඇත. පර්යේෂකයන් විසින් විද්‍යාත්මක ලේඛන 117 ක වසර 03 May 2014
එළදෙනගේ හදවතින් දරුවාට ජීවය හදවතේ සිදුරු දෙකක් සහිතව උපතලද පිරිමි දරුවකුට එළදෙනකුගේ හදවතකින් ලබාගත් පටක භාවිතයෙන් කළ සැත්කමක් සාර්ථක වී ඇත. සැත්කම කළ දරුවා ප 03 May 2014
වසර 8200ට බ්‍රිතාන්‍යය වැනසූ සුනාමිය නෝර්වේ රාජ්‍ය වෙරළ තීරයේ අදින් වසර 8200 ට පෙරාතුව සිදුවී විශාල නාය යාමක් හේතුවෙන් බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත සුනාමි 03 May 2014
අඩි 36,000ක් ඉහළ දී දරු උපතක් ලෝකයේ වැඩිම ඉහළකදී බිහිවූ දරුවාට උපත ලබා දීමට උජුන්වා ඉනෙච් ඔසේ නමැති නයිජීරියානු කාන්තාවක් සමත්වූවාය. ඇය දරුවා බිහිකළේ නයිජීරිය 03 May 2014
ලී බඩු වලටත් ඇටසැකිලි ආකර්ශනීය අයුරින් දැව භාණ්ඩ නිපදවීම සෑම තැනකම සිදුවන දෙයකි. ඇතැම් දෙනා පැරණි මෝස්තරයට දැව භාණ්ඩ නිර්මාණය කරන අතර තවත් පිරිසක් නවීන 02 May 2014
කොරියාවට කොරේ පිටට මරේ දකුණු කොරියාවේ සෝල් අගනුවර උමං මාර්ගයදී දුම්රිය දෙකක් ගැටී 200 දෙනෙක් තුවාල ලැබූහ. දුම්රිය දෙකෙන්ම 1000කට ආසන්න පිරිසක් සුළු තු 02 May 2014
හිම අරණක චමත්කාරය සීත සෘතුවේදි ඇතැම් රටවල හිම පතනය වේ. හිම වැටෙන කාලයේ දී ගස් වැල් වෙනත් අනුවර්තනයක් පෙන්වයි. හිම වැටෙන විට ගස් වැල් මත දක්නට ලැබෙන අපූ 02 May 2014
යෝගී ව්‍යායාම දරු ප්‍රසූතියට පහසුවක් ගර්භනී සමය තුල කාන්තාවන් යෝගී ව්‍යායාම වල යෙදීමෙන් මානසික ආතතිය සහ ප්‍රසූතියට ඔවුන් තුල ඇති බිය අඩුවන බව අධ්‍යනයකින් පෙන්වා ද 02 May 2014
පිරමීඩ තැනූ රහසක් හෙළිවේ ඊජිප්තුවේ පිරමීඩ ගොඩනැගීමට භාවිතා කළ තාක්ෂණය තවදුරටත් ලෝකයට රහසක් නොවන බව ඇම්ස්ටර්ඩෑන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කිය 02 May 2014
සියල්ල නැසෙන හැටි උගන්වයි ටිබෙටයෙන් පැමිණි යැයි සැලකිය හැකි භික්ෂූන් පිරිසකි. ඒ හිමිවරු විවිධ වර්ණයන්ගෙන් යුත් වැලි කැට මේසයක් මත රටාවකට තබති. ඔවුන් මේ 01 May 2014
ඉන්දියාවේ හොඳම පරාජිතයා මෙවරත් තරඟ බිමේ ඉන්දියාවේ ලොකුම පරාජිතයා යැයි හැඳින්වෙන සාප්පු හිමියකු වන කේ.පද්මරාජන් මෙවර ද ඡන්දයට ඉදිරිපත් වී ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළ 01 May 2014
නිල් තල්මසා පිපිරෙන්න ළඟයි කැනඩාවේ නැගෙනහිර වෙරළ තීරයට ගොඩ ගසා දැනට දින කිහිපයක් ගතවී ඇති නිල් තල්මස් සිරුරක වායු එක්රැස්වී එය බැලූමක් මෙන් පිම්බී ඇති හෙය 01 May 2014
‘සේලයින් රියදුරා‘ පොලිසියේ තම මෝටර් රථයේ වහලයට ඉහළින් සේලයින් බෝතලයක් රඳවාගෙන එහි බටය සම සිරුරට සවිකරගෙන මෝටර් රථය පදවමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම 01 May 2014
ඡන්ද දායකයා හරි වැඩක් කරයි ඉන්දියාවේ ලක්නව්හි සුල්තාන්පුර්හි ප්‍රසිද්ධියේ පැවැත්වෙමින් තිබූ දේශපාලන වාද පිටියක වේදිකාව මතට තම සිරුරට පෙට්‍රල් තවරාගෙ 01 May 2014
පාකිස්තාන මැතිසබේ/ උසාවියේ ලයිට් කපයි විදුලි ගාස්තු නොගෙවීම නිසා පාර්ලිමෙන්තුව,ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය,පොලිස් රථ වාහන මූලස්ථානය ඇතුළු තවත් රාජ්‍ය ආයතන 18 කට විදුලි බ 01 May 2014
ඉවතලන කෝප්පයට නව ජීවයක් වරක් භාවිතයෙන් පසු ඉවතලන කඩදාසි කෝප්පට උරුම වන්නේ කුණු බක්කිය වුව ද කලාකරුවෝ මේ කෝප්පයෙන් අපූරු නිර්මාණ කරති. කෝප්පය නිර්මාණය වී ඇ 01 May 2014
කෙඳි ආහාර කෑම රුචිය අඩුකරයි අප ගන්නා ආහාර වල ඇති කෙඳිති සහිත ආහාර දිරවීමේ දී එමගින් ආහාර රුචිය මර්ධනය කරන ඇසිටේට් නැමැති සංයෝගය නිදහස් කරණු ලබන බව බ්රිතාන් 01 May 2014
ඉන්දියාවේ මීළඟ අගමැති කවුද? ඉන්දීය ලෝක් සභාවට නියෝජිතයන් 543 දෙනකු පත් කර ගැනීම සඳහා, අදියර නවයකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ හත්වැනි අදියර අද (30) ඇරැඹිනි. ගු 30 April 2014
විසිතුරු රටා මවන කම්බි කලාව කම්බියක් කියූ පමණින් ඕනෑම අයකුගේ සිතට නැගෙන්නේ රළු ගොරහැඩි දෙයකි. කම්බියක් වුව ද ඒ මේ අත නවා විවිධ හැඩ නංවා ඉන් සිත්ගන්නා සුළු කලාක 30 April 2014
මී මැස්සන්ගෙන් ගිනස් පොතට චීනයේ මී මැසි පාලනය කරන්නකුවන ෂි පින්ග් (34) සිය සිරුර මී මැස්සන් ලක්ෂ පහකින් පමණ ආවරණය කරගන්නේ පැණි වැඩිපුර විකුණා ගැනීමේ උපක්‍රමය 30 April 2014
තෙල් සොයන යන්ත්‍රයට හමුවුණේ අතුරදන් යානයදැයි සැකයක් ? මුහුදු පත්ලේ තෙල්, ඛණිජ හා ගෑස් ගවේෂණය කරනු ලබන ඕස්ට්‍රේලියා සමාගමක් වන ජෝරෙසොනන්ස් ආයතනය පවසන්නේ මුහුදු පත්ලේ ස්කෑනින් පරික්ෂණ 30 April 2014
මලයාසියා යානය චීන බොක්කේද?දියාගෝගාර්ෂියාවේද? අතුරුදන් වී මුහුදට කඩා වැටුණැයි අනුමාන කෙරෙන මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච්. 370 ගුවන් යානය පිළිබඳ නව හෝඩුවාවක් ඉදිරිපත් කිරීමට ඇ 29 April 2014
‘චීනය සැමදා ලංකාව සමගයි‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී හා එක්සත් ජාතිීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී දිගටම ශී්රලංකාවට සහය දීමට චීනය සූදානමින් 29 April 2014
ලෝක විනාශයෙන් බේරෙන්න බොරු මිහිකතක් බයිබලයේ සදහන් මහා ජලගැල්මෙන් බේරීමට නෝවා නැවක් තැනූවා මෙන් අනාගත ලෝක විනාශයකින් මනුෂ්‍යය වර්ගයා මෙන්ම සත්ත්ව හා ශාක ප්රජාවද 29 April 2014
නිකිනි සෙවීම අතහරී ? මගීන් හා කාර්යමණ්ඩලය 239 දෙනෙකු සමග අතුරදන්වී දැනට දින 52 ක් ගෙවී ඇති මැලේසියා ගුවන් සේවයට අයත් එම්.එච්.370 අංක දරන ගුවන් යානය සොයා මුහුද 29 April 2014
අමුතු‘ අළුගෝසුවෙක්’ යුරෝපයේ තමන් සතුවන සෑම දෙයක්ම ගිනිතබා අනතුරුව ඉතිරිවන අළු මත නිදාගැනීමට පුරුදුව සිටින පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ චෙක් ජනරජයෙනි. මාස ග 29 April 2014
තිතටම ලෙඩ හඳුනාගන්න ක්‍රමයක් එයි මිනිස් මළපහ වර්ණයෙන් ඔවුන්ට ඇති රෝග ඉතා නිවැරදිව නිර්ණය කිරීමට හැකියාව ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති. මිනිස් මළපහ දුඹුරු, කහ, කොළ, 26 April 2014
කෝපි පානයෙන් දියැවඩියාව වැළකේ වැඩිපුර කෝපි පානය කරීම දියවැඩියා රෝගයෙන් මිදීමට හේතුවක් බව පර්යේෂකයෝ කියති. දිනකට කෝපි කෝප්ප 1 1/2 ක් වැඩිපුර පරිභෝජනය මගින් දෙවන ගනය 26 April 2014
රස පරදන අපූරු රටා බඩගින්න නිවා ගැනීමට ආහාර ගනියි. ආහාර ගැනීමට එහි පෙනුම ද වැදගත්ය. අපිරිසිදු අප්‍රසන්න ආහාර ප්‍රිය උපදවන්නේ නැත. ඒ හේතුවෙන් ආහාර වඩ 26 April 2014
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026