IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉවතලන කෝප්පයට නව ජීවයක්

වරක් භාවිතයෙන් පසු ඉවතලන කඩදාසි කෝප්පට උරුම වන්නේ කුණු බක්කිය වුව ද කලාකරුවෝ මේ කෝප්පයෙන් අපූරු නිර්මාණ කරති. කෝප්පය නිර්මාණය වී ඇත්තේ කඩදාසි තට්ටු කිහිපයක් එක් කිරීමෙනි. ඉතා සියුම් ලෙස කෝප්පයේ ඇතුලතින් මේ කඩදාසි තට්ටු කපා ඒවා නවා නිර්මාණ බිහිකිරීමට කලා කරුවෝ කටයුතු කරති. දැන් මේ කලාව යුරෝපයේ වඩාත් ජනප්‍රිය වෙමින් තිබේ.

 

 



අදහස් (0)

ඉවතලන කෝප්පයට නව ජීවයක්

කළණි Friday, 02 May 2014 04:40 AM

හරිම ලස්සනයි. ඉතා කලාත්මකයි. මෙහෙම ඒවා හිතෙන එකත් කොච්චර අගේද? (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 01 May 2014 09:48 AM

අපුරු නිර්මාණ (නි)

:       0       0

මානගේ Thursday, 01 May 2014 06:49 PM

සිතීම සහ ගොඩනැඟීම චිත්ත ශක්තිය වර්ධනය කරයි (නි)

:       0       0

දිලිප Thursday, 01 May 2014 02:31 PM

මරු. (ස)

:       0       0

නිලන්ති Friday, 02 May 2014 10:10 AM

ඉතා විශිෂ්ට නිර්මාණ එකතුවක්. කවදත් අපිට නවමු අත්දැකීමක් එක් කරන ලංකාදීපයට ස්තූතියි මෙවැනි දේ පළ කිරීම ගැන. (ස)

:       0       0

නවීන් Friday, 02 May 2014 09:25 AM

මෙම නිර්මාණ වලින් ඉවසීමේ ගුණය ප්‍රගුණ වෙනවා. හරිම අපූරුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site