IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිම අරණක චමත්කාරය

සීත සෘතුවේදි ඇතැම් රටවල හිම පතනය වේ. හිම වැටෙන කාලයේ දී ගස් වැල් වෙනත් අනුවර්තනයක් පෙන්වයි. හිම වැටෙන විට ගස් වැල් මත දක්නට ලැබෙන අපූරු සුන්දරත්වය මේ ඡායාරූපවලින් දැක්වෙයි. ශ්‍රී ලංකාවේ හිම වැටෙන්නේ නැතත් ජනවාරි මාසයේ දී පමණ නුවරඑළියේ මල් තුහින දක්නට ලැබෙන දර්ශනය ද අතිශය චමත්කාරජනකය.



අදහස් (0)

හිම අරණක චමත්කාරය

පැතුම් Saturday, 03 May 2014 05:47 PM

මේ පිංතූර ඔක්කොම ලංකාවේද? (නදී)

:       0       0

මහවැලි, Saturday, 03 May 2014 08:48 AM

සොඳුරු ස්වභාව ධර්මයේ සුපසන් දසුන් පෙළක දැහැන් ගතවීම කිනම් භාග්‍යයක්ද!! මෙම දසුන් පෙලේ තුන්වැනි දසුන නම් දැකීමට ඉතාමත්ම විරලය. (ස)

:       0       0

දිල්කි Friday, 02 May 2014 04:44 PM

මිහිපිට සුරපුරය ශ්‍රී ලංකාවයි. (නි)

:       0       0

තමරා අ.ම.ද, Saturday, 03 May 2014 08:07 PM

ඉතාලෙයේ ඉන්න අපිට මේවා දුටුවම අපේ රට ගැන අපට ආඩම්බරයි. (ස)

:       0       0

ගිම්හානි Saturday, 03 May 2014 10:50 AM

කොයිතරම් ලස්සන රටක්ද අපිට තියෙන්නේ? මේ වගේ රටක් ලෝකේ කොහෙවත් නැහැ.ඒත් අපේ කරුමෙට මිනීමරුවෝ ජීවත් වෙන රටක් වෙලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site