මිනිස් මළපහ වර්ණයෙන් ඔවුන්ට ඇති රෝග ඉතා නිවැරදිව නිර්ණය කිරීමට හැකියාව ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
මිනිස් මළපහ දුඹුරු, කහ, කොළ, රතු, ලා පැහැති හා කළු පැහැති වශයෙන් විවිධ වර්ණයෙන් යුතුය.
ආහාර හොඳින් ජිර්ණය නොවන්නේ නම් මළපහ කොළ පැහැතිය. පිත ගබඩා වී ඇත්නම් මළපහ ලා පැහැතිය. කහපැහැති වන්නේ තෙල් අධික වූ විටදී ය. මළ පහ කාල වර්ණයට සමීපනම් හෝ රත් පැහැතිනම් එය බඩ වැලේ තුවාල හෝ ඉහළ කොටසේ රුධිර වහනයක් හේතුවෙන් ඇති වූ තත්ත්වයකි. මළපහ තාර මෙන් නම් බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයකි.
පර්යේෂකයන් පෙන්වාදෙන්නේ මළපැහැ වර්ණයෙන් රෝග පහසුවෙන් හඳුනාගත හැකි බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාටට මෙහෙම කියන්න පුලුවන්නම් රස බලල මෙට වඩා හොද නිගමනයකට එන්න පුළුවන්,, (දී)
අනේ මේ පශ්චාත් පැත්තට මොනවට මෙච්චර සැළකිළිද? (නි)
දර්ශන, අර ඉහතින් මා කිවව 'පහරාළලා' කලේ ඒක තමයි, මා එවෙලේ නොකිව්වට (දී).
අයියෝ! මළපහ ප්‍රශ්නයක් ඇදගෙන ඒ ගමන රණ්ඩු වෙනවා (නි)
ලෝකෙට අහිංසක මිනිස්සුන්ට මෙච්චර හොඳ දෙයක් ගැන කියද්දිත් මොනවද මේ මෝඩ කතා.(ස)
ප්‍රශ්නේ නිල් පාට අයකුගේ වර්ණය නිල්පාට. බොරුනම් අහල බලන්නකෝ (ස)
අවුරුදු හට දෙකක් වෙලත් කිසිම ලෙඩක් හෝ බෙහෙතක් බීමට අවශ්‍ය නොවන ලෙස ජීවත් වම මම මෙම ක්‍රමය අත්හදා බලා තියනවා. තමා ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න මේ ක්‍රමය ඉතාමත් සුදුසු වේ. (දී)
ආයුර්වේදයේ මෙය භාවිතා වෙනවා. පෙර රජවරුන්ගේ මළ පරීක්ෂා කර වෛද්‍යවරයාට වාර්තා කලේ පහරාළ. පහරාළලාගේ පරම්පරාව අපේ රටේ තවම ඉන්නවා. (දී)
ප්‍රසන්නගේ ප්‍රශ්නයම තමයි මමත් අහන්නේ.දන්න කෙනෙක් ලියන්න (නි)
මම දාපු ප්‍රතිචාරයේ වචනයක් අල්ලාගෙන කිහිප දෙනෙක්ම මේකේ මලපහ කරලා. ඕකටත් බෙහෙත් තියෙනවා. නිශ්ශබ්දව සිටීම තමා බෙහෙත (ස)
කිරි ව්තරක් බිව්වනම් හරි. කිරි කොකා වගේ ඇති (දී)
සයිමන් අයියේ ඔයා ඔය ගැහැනු මලපහ මුතූා සමිබන්ධ විෙශ්ෂඥයෙක්ද? (නදී)
නහය වහගන්න කතාවක් (දී)
ලංකා තිලක මල පහ වලින් සුවද එනවද ..ඔයා කන්නේ සදුන් දරද (දී)
ලෙඩ සුව වෙනවා කියුවත් මමනම් ඕක දිහා හැරිලා බලන්නේ නැහැ (දී)
හංසිකාගේ මෝඩ ප්‍රශ්න නිසා ඉල්ලන් කනවා. ගැහැණු කෙනෙක් වෙලත් ලැජ්ජාව ගෑවිලාවත් නැහැනේ. මේක හොද ක්‍රමයක්. ලේසියෙන් ලෙඩ හදුනා ගන්න.(නදී)
ධම්ම , ස්තුතියි (දී)
මම ඔය ඔක්කොම පාට තිබෙන මළපහා දාලා තියෙනවානේ (නි)
මේකෙන් ගත යුතු දෙයක් ඇත්නම් ගන්න. නිකන් හිස් වචන දොඩවන්න එපා යාලුවනේ. (ස)
රස බලල කියන්න බැරිද? (දී)
සුදත් අයියේ මම ලැජ්ජාවට ඇදුම් අදිනවා ඔයා චිත්ත අදිනවා. අපි දෙන්නගේ වෙනස එයයි. සයිමෝ තමන්ගේ මලපහ සුවදයි කියල කවුරු හරි කිව්වද ඔයාගෙත් සුවදද. (නදී)
සමහරු මළපහ කියලා හරියට ලියන්නවත් දන්නෙ නැහැ. හැබැයි බොරුවට වාද කරනවා (නි)
ටිකක් අප්පිරියයි කමක් නැහැ (දී)
දැන් අපේ කට්ටියට ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ මළපහ... (නි)
ලෙඩේ හොද වෙනවානම් ඕක මොකක්ද (දී)
හංසිකා නැගණියේ ඔයා වගේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ ඇදුම් ඇදගත් පලියට ඕනෙම විලි ලැජ්ජා නැති වැඩක් කල හැකියි කියා. මගේ චිත්තේ මට හොදා. ලැජ්ජාව,බය නැතිව අදින ඔයාගේ ඇදුමට වැඩිය.(නදී)
හැඩ රුව බළල ලෙඩේ මොකක්ද කියල කියන්න බැරිද දන්නේ නැහැ නේද. (දී)
හන්සිකට බනින්න එපා අනේ කෙල්ල පව් (දී).
හංසිකා,සඳුන් දර තියා මොනවා කෑවත් මළපහ සුවඳ වෙන්නේ නැහැ. ලැජ්ජාව ඇඳුම් වලින් වහන්න පුළුවන් වුණාට මෝඩකම වහන්න ඇඳුම් වලින් බැහැ (නි)
මලපහ විතරක්ද මුත්‍රා වල පැහැයෙනුත් ලෙඩ රෝග හඳුනා ගන්නවනේ. (දී)
මෙන්න අපේ කට්ටියට හොඳ මාතෘකාවක් (නි)
මලපහ කල පසු කව්ද අනේ බල බල ඉන්නේ ශරීර උෂ්ණත්වය අඩු උන ගමන් ගද ගහන්න පටන් ගන්නවනේ.පිරිසිදු කරනවා මිසක්. (දී)
හන්සිකාට බබෙක් හම්බවෙන්නද ඉන්නේ. (ස)
දැනටත් බටහිර වෛද්‍ය ක්‍රමයේ ඔය ක්‍රමය භාවිතා කරනවා. (ස)
එතකොට ලෙඩක් නැත්නම් මළපහ තියෙන්න ඕනෑ මොන පාටටද කියලා කවුරුහරි දන්නවද? (නි)
නීරෝගී අයගේ කහ පාටනේ... (නි)
හංසිකා බඩ විරේකයක් කර ගන්න . ඔබගේ මල පහ ඔබටම ගදනම් . කුණු ජරාව නොකා ඉන්න. කොහොමත් ගැහැනු මල පහ සහ මුත්‍රා අධික ගඳයි පිරිමින්ගේ මල පහට වඩා . (දී)
හංසිකා නිකම් මෝඩ කතා නොකියා ඉන්න (නි)
ඒ කියන්නේ මගේ තෙල් ගතිය වැඩියි.(නදී)
මළපහ කර පස්ස බලන ගතියක් මට නැත වර්ණයෙන් මට කම්නැත එය පහ කලවිට ලැබෙන සහානය මම ඉතා අගයමි (දී)
ඉතා ඉහත අතීතයේදී චීනයේ මෙම ක්‍රමය බාවිතා කර තිබෙනවා. මලපහ වර්ණයත් හමන සුවඳත් බලල ලෙඩ රෝග සුවකිරීම. ඉස්සර චීනයේ රජ වරුන් ගාව මෙවෙනි වෛද්‍යවරුන් තබා ගැනීම ඔවුන් කර තිබේ.(නදී)
හංසිකාට කියන්න දෙයක් හිතුණත් මෙතන ඒක ලියන්න බැහැ (නි)
මම අහන්නේ, තිබෙන්න ඕනෑ වර්ණය මොකද්ද එතකොට නීරෝගී පුද්ගලයෙකුගේ? (නි)