IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඉන්දියාවේ හොඳම පරාජිතයා මෙවරත් තරඟ බිමේ

ඉන්දියාවේ ලොකුම පරාජිතයා යැයි හැඳින්වෙන සාප්පු හිමියකු වන කේ.පද්මරාජන් මෙවර ද ඡන්දයට ඉදිරිපත් වී ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේය.

1988 සිට 158 වතාවක් ඉන්දීය පාර්ලිමේන්තුවට හා ප්‍රාදේශීය මැතිවරණවලට ඉදිරිපත් මෙම ව්‍යාපාරිකයා කිසිම අවස්ථාවක ඔහු ජයග්‍රහණයක්  ලබා නැතැයි වාර්තා වේ. මෙවර ඔහු තරග වදින්නේ ගුජරාට් ප්‍රාන්තයේ වදෝදාරා ආසනයටයි.  



අදහස් (0)

ඉන්දියාවේ හොඳම පරාජිතයා මෙවරත් තරඟ බිමේ

ගාම්භීර Friday, 02 May 2014 02:37 PM

අපෝ අපේ විපක්ෂෙට නං කියන්න එපා. මරෙනකම් ඉදියි. (ස)

:       0       0

චමින්ද Saturday, 03 May 2014 02:25 AM

සෑම්,අපෙත් ඉන්නවා විනෝදාංශයට ඡන්දෙ ඉල්ලන කෙනෙක්. හැමදාම පරදිනවා. (නි)

:       0       0

සෑම් Friday, 02 May 2014 03:24 PM

මේක මෙයාගේ විනෝදාංශය මිසක් දේශපාලනය කරන්න බලාගෙන ඡන්දෙ ඉල්ලනවා නොවේ කියලයි මට හිතෙන්නේ. (අ)

:       0       0

චමින්ද Saturday, 03 May 2014 06:08 AM

අපෙත් එක්කෙනෙක් ඉන්නවා. එයා විනෝදාංශයක් හැටියට රටත් ගිහිල්ලා. (නි)

:       0       0

සුසන්ත Friday, 02 May 2014 10:50 AM

ලංකාවෙත් හොඳම පරාජිතයෝ තවමත් ඔය ඉල්ලන්නේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 289 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2120 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site