දකුණු කොරියාවේ සෝල් අගනුවර උමං මාර්ගයදී දුම්රිය දෙකක් ගැටී 200 දෙනෙක් තුවාල ලැබූහ.
දුම්රිය දෙකෙන්ම 1000කට ආසන්න පිරිසක් සුළු තුවාල ලදහ.
මෙම අනතුර සිදු වූයේ කොරියා නැවක් අනතුරට පත් වී 300කට ආසන්න පිරිසක් මියගොස් හෝ අතුරුදන් වී හෝ මාසයක් ගතවන්නට පෙරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වාස කරන්නත් අමාරුයි මාර තාක්ෂණයක් තමා කොරියාවේ ප්‍රවාහන පද්ධතියේ තියෙන්නෙ.(නදී)
කොරියාවේ විතරක් නොවෙයි ලෝකයේ කොහෙදිත් කෝච්චි හැපෙනවා.(නදී)
දැන් බලනකොට අර පොතුහැර කෝච්චි හැපුණු එක සුළු දෙයක්නේ? (නි)
ඔව් ලලිත්, ඔයත් පොතුහැර කෝච්චියේ හිටියා නම් ඔයා හිතනවාටත් වඩා බොහොම සුළුයි. (නි)