සිය වසරක් ජීවත් වීමේ රහස කියයි දිනපතා සිගරට් බීම හා විස්කි වීදුරුවක් බීමෙන් දීර්ගායුෂ ලබා ගත් මහළු කතක් එංගලන්තයේ සිටියි. ඇය 100 හැවිරිදි ඩොරොති හොවේ නම් විශ්ර 15 November 2013
ආර්ජන්ටිනා මිනිහෙක් ගසක් ‘බඳී‘ ගසක් සහේට ගෙන ඇති පුද්ගලයෙකු ගැන ආර්ජන්ටිනාවෙන් වාර්තා වේ. රිචඩ් ටොරෙස් නම් වන මොහු පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින සංවිධාන 15 November 2013
පරණ පෙම්වතියට දෙකෝටියක බිලක් පෙම්වතුන්ව සිටි කාලයේ තමන්ට දැරීමට සිදුවූ වියදම් හිටපු පෙම්වතියගෙන් ලබා ගැනීමට සැරසෙන අපූරු පෙම්වතෙකු ගැන ඕස්ට්‍රේලියාවෙන් වා 15 November 2013
හොඳම නිතඹ තෝරයි බ්‍රසීලයේ සන්පාව්ලෝ නුවර පෑවති එරට තරුණියන්ගේ හොදම නිතඹ තේරීමේ තරගයෙන් දයියානෙ මර්චෙදො (25) හට ජය හිමිවිය. ඇය සන්පාව්ලෝ සරසවියේ 15 November 2013
චාල්ස් කුමාරයාට 65 යි බි්රතාන්යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු අද සිය 65 වන උපන්දිනය සමරයි. බොහෝ පුද්ගලයින්ට 65 වන උපන්දිනය යනු මෙතුවක් කල් නියැළී සිට 14 November 2013
ප්‍රේමයත් බද්දට තණිකඩ තරුණියන්ට මුහුණ දීමට සිදු වන යම් යම් අපහසුතාවලට විසදුමක් ලෙස චීනයේ ටවෝබවෝ නම් වෙළෙඳ වෙබ් අඩවියක් විසින් පෙම්වතුන් බද්දට ලබා 13 November 2013
ක්‍රීඩකයාගේ ගල් හදවත තෙත් නොවේ බොස්නියාවේ ජිවත්වන හර්ජබින් කමෙන්ජාස්ගේ වයස අවුරුදු අටකි. ලිව්කෙමියා රොගයෙන් පෙලෙන හර්ජබින්ට ජිවත් වීමට ඇතිතේ තවත් මාසයකටත් අ 12 November 2013
ලොව ලොකුම දාරකාගාරය පිලිපීනයේ මැනිලා නුවර වෛද්‍ය ජෝස් ෆෙබෙල්ලා අනුස්මරණ රෝහලේ පිහිටි ප්රසූතිගාරය ලොව වඩාත් කාර්යබහුලම ප්‍රසූතිකාගාරය ලෙස නම 12 November 2013
පියා බේරගන්න ගිහින් පොලිසියේ තම කාරය පදවාගෙන අසනීප වු පියා රෝහලට ගෙන ගිය කුවේට් ජාතික කාන්තාවක් සෞදි අරාබියේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තම පි 12 November 2013
බ්‍රිතාන්‍ය රූපවාහිනියක් මිනී මරයි පළතුරු පානයක් යැයි සිතා මත්ද්‍රව්‍යයක් බීමෙන් එංගලන්ත ජාතික රොමානෝ ඩයස් ( 55) මොහොතකින් මිය ගියේය. නාසයට අල්ලා ඉරීමෙන්ද, එන්න 12 November 2013
‘මම මලාලා‘ පොතට තහනමක් පාකිස්තානයේ බාලිකාවන්ගේ ළමා අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ හඬ නැඟ තලේබාන් සටන්කරුවකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ප් 11 November 2013
කුසගිනි නිවන කාරයක් එයි රියැදුරා සමග ‘යහළු‘ විය හැකි මෝටර් රථයක් නිපදවීමට ජපානයේ ටොයෝටා මෝටර් රථ සමාගම සමත්ව ඇතැයි වාර්තා වේ. නිශ්පාදකයන් පවසන පරිද 11 November 2013
සපත්තු දෙක කිලෝ අටසීයයි ගිනස් පොතේ නම සටහන් කර ගැනීමේ අරමුණින් යකඩ සපත්තු පැළද ඇවිදින පුද්ගලයකු චීනයේ සිටී. ෂෑන්ග් ෆුක්සින්ග් මෙම යකඩ සපත්තු පැළද දිනපත 11 November 2013
‘හී මුවෙක්‘ ඇමෙරිකාවේ දඩයක්කරුවකු විසින් විදින ලද ඊතලයක් මුහුණ පසාරු වන සේ ඇමිනී ඇති මුවෙක් ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ කැලයක සිටියි. 10 November 2013
බිළිඳිය විකිණීම වරදී මාස හතරක් වයසැති තම සිඟිති දියණිය ජර්මන් ජාතික යුවලකට විකිණීමට තැත් කළැයි 22 හැවිරිදි තුර්කි ජාතික මවක ටර්කි සබිහා ගොක්සන් ගුවන්තො 10 November 2013
‘හායන්‘ පිලිපීනයේ දස දහසක් මරයි හායන් නම් ප්රචණ්ඩ සුළි කුණාටුවෙන් බැට කෑ පිලිපීනයේ මේ වන විට දස දහසකට ආසන්න පිරිසක් දෙනා මියගොස් ලක්ෂ 8 කට ආසන්න පිරිසක් අවතැන්ව ඇ 10 November 2013
චන්ද්‍රිකාවක් කඩා වැටෙන්න ළඟයි භාවිතයෙන් අත්හැර දමන ලද ටොන් එකක් පමණ බරැති චන්ද්‍රිකාවක් පෘථීවියට කඩා වැටීමේ අවදානමක් ඇතැයි යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය පවසයි. 10 November 2013
බඩගිනි අලියා කඩ වීදියට පනී පසුගියදා සර්කස් ප්‍රදර්ශණයකට රෝමයට ගෙනා අලියෙක් එම ස්ථානයෙන් පෑනවිත් සති පොලකට කඩා වැදුණේය. එහි සිටි වෙළෙන්දෝ හා පාරිභොගිකය 08 November 2013
පඩි වැඩියි තම රැකියාවෙන් ලැඛෙන චේතනය පමණටත් වඩා වැඩි නිසා රැකියාවට ආයුබෝවන් කියා ඇති පුද්ගලයෙකි ඉන්දිය ජාතික සන්දීප් ජියා. බොහෝ දෙනා තම තම 08 November 2013
නිව්යෝර්ක් තනපටය වැඩි ගණනක් නෑ ලන්ඩනයේ වාර්ෂික තනපට ප්‍රදර්ශනයක දී ඇමෙරිකා ඩොලර් විසිපන් ලක්ෂයක් (රුපිය ලක්ෂ 3300) වටිනා බ්‍රසියරයක් ඇඳ සිටි වික්ටෝරියා ඒන්ජල් ඇල 08 November 2013
දම්පල් හල ශනිදා විවෘත වෙයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ මෙහෙයැවීමෙන් දඹදිව බුද්ධගයාවේ ඉදිකළ අනගාරික ධර්මපාල ගුණානුස්මරණ ධර්ම ශාලාව සෙනසුරාදා (09) 08 November 2013
මහත මිනිහා කිලෝ 300ක් අඩු කරයි ලොව මහතම පුද්ගලයා ලෙස වරෙක නම් දරා සිටි පෝල් මේසන් සැත්කමක් මඟින් සිය සිරුරෙන් කිලෝග්‍රෑම් 304ක් අඩු කරගැනීමට සමත් විය. එම සැත්කම 07 November 2013
පාප්තුමා ගිලානෝපානස්ථානයේ රෝමයේ සෙන්ට් පීටර්ස් චතුරස්‍ර යේ දී බදාදා පැවැති දේව මෙහෙයේදී ෆ්රැතන්සිස් පාප්තුමා ගඩු සහිත මිනිසකු කිසිම පිළිකුලක් නොමැතිව 07 November 2013
ඔබෙ රුව මනරම් : දඟ වැඩ තහනම් චීනයේ චෙන්ගුඩු නගරයේ බිපෙන්ග්ෂියා පැන්ඩාවන් රුක බලාගන්නා ස්ථානයක අපූරු සිදුවීමක් සිදුවිය. මාස 6ක් පමණ වයසැති පැන්ඩාවෙක් එම ස් 07 November 2013
ඊශ්රායෙලයේත් කඨින පිංකමක් ඊශ්‍රායලයේ තිබේරි ප්‍රදේශයේ පිහිටි බෞද්ධ මධ්‍යස්ථානයේදී පසුගිය දා ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික හා තායිලන්ත බෞද්ධයින්ගේ   07 November 2013
ලන්ඩනයේ තණකොළ කපන්න සිව්පාවෝ? රජයට අයත් ඉඩම් වල තණකොළ කැපීමට යන්ත්‍ර සූත්‍ර නොයොදා හරක් හා බැටලූවන්ගේ ආහාර සඳහා එම තණකොළ යොදා ගතයුතු යැයි බ්‍රිතාන්‍යයේ 07 November 2013
අතුල දස්සන කඨින පිංකම සෙනසුරාදා ලන්ඩන් නුවර හිත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම 9 වන සෙනසුරාද (9) සවස 6 සිට හවුන්ස්ලෝ ලැම්ප්ටන් විද්‍යාල 07 November 2013
රියැලිටියේ ඇත්ත හෙළි වේ රූපවාහිනී රියැලිටි වැඩසටහන් වලින් මවා පාන සිහින ලෝකයක ජීවත් වන බි්රතාන්යය තරුණ පරම්පරාවට රැකියා අවස්ථා ලබාදෙනවාට වඩා එම අව 06 November 2013
ඊජිප්තුවේ ජනපති මමයි: මොර්සි අධිකරණයට කියයි හමුදා කුමන්ත්රණයකින් බලයෙන් නෙරපා දැමුණු ඊජිප්තුවේ ප්‍රථම ප්රජාතන්ත්රවාදී ජනපති මොහොමඞ් මොර්සි පෙරේදා (4) කයිරෝ අග 06 November 2013
සහරා කතරේ අතරමං වූ අනවසර සංක්රමණිකයෝ 72 ක් බේරා ගැනෙති උතුරු අපි‍්‍රකාවේ සහරා කාන්තාරය හරහා අනවසරයෙන් යුරෝපයට යෑමට උත්සහ කරද්දී කාන්තාරයේ අතරමං වූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් හැත්ත 06 November 2013
ජැක්ලින් වින්දිතයෙක් - අධිකරණය කියයි ඉන්දීය ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාකරුවකු මෙන්ම කප්පම්කරු ලෙස ද සැලකෙන සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවට මැදි වී සිටින ශ්‍රී ලංකික බොලිවුඩ් නි.. 02 June 2026