IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගුරුන්ටත් පාඩම වරදී

සිසුන්ටද පෙනෙන බව නොදැන පාඩම අතරතුරදී තම ලැප්ටොප් පරිගණකයෙන් වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටියක් නැරඹූ ස්විට්සර්ලන්ත ජාතික මහාචාර්යවරයෙකු රැකියාවෙන් නෙරපා හැරීමට ඔහු සේවය කළ අධ්‍යාපන ආයතනයේ බලධාරීන් කටයුතු කර තිබේ.

පරිගණකය එම අවස්ථාවේ තිබී ඇත්තේ පන්තිකාමරයේ වූ ප්‍රක්ෂේපක යන්ත්‍රයට සම්බන්ධ කැර තිබිණි. වන අතර මොහු ඒ බැව් අමතක වී සිසුනට වැඩක් පවරා පරිගණකයෙන් චිත්‍රපටය නරඹා ඇත.

ඔහුට තම අතපසුවීම සිහියට පැමිණ තිඛෙන්නේ පන්තියෙන් සිනා හඩ නැඟෙද්දීය.

ඔහු තම පාඩම අන්තර්ජාලය ඔස්සේද ප්‍රචාරණය කරමින් සිට ඇති අතර එයට සම්බන්ධව සිටි සිසුන්ටද චිත්‍රපටය නැරඹිීමට අවස්ථාව සැළසී තිබේ.



අදහස් (0)

ගුරුන්ටත් පාඩම වරදී

ධම්ම Monday, 03 March 2014 05:59 PM

මහාචාර්යවරුන්ගේ අමතකවීම් ගැන අනන්ත අහලා තියෙනවා හැබැයි මේ වගේ දෙයක් ඇහුවේ නම් අදයි. (නදී)

:       0       0

දර්මා Monday, 03 March 2014 01:59 PM

මේකනම් අති විශාල ඇනගැනීමක් , හිතාගන්න පුළුවන් ඒ ගුරුතුමාගේ අති උණු හැගීම (අ)

:       0       0

ලංකාසිරි Monday, 03 March 2014 02:48 PM

ගුරාටත් අකුරු වැරදී.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site