බිළිදෙකුගේ කෑ ගැසීම නැවතීමට උපක‍්‍රමයක් යෙදු නයිජීරීයාවේ පියා කි‍්‍රස් එල්විස් (30) නැමැති ආරක්ෂක නිලධාරියා අවුරුදු හතරක් වයසැති තම පුතුගේ කෑ ගැසීම නැවතීමට ඔහු පුතුගේ දෙතොල් අල්ලා ඉබ්බෙක් දැමීය. එපමණක් නොව රත් වුණු යකඩයකින් බිළිඳාගේ ඇඟ පුළුස්සා තිබිණි.
කඩයට ගොස් පැමිණි ඔහුගේ බිරියදරුවා දැක බිය වී තම දරුවා මැරීමට තැත් කර ඇතැයි පොලිසියට දන්වා තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමේදී ඔහු මානසික ආබාධයකින් පෙළෙන්නෙකු ලෙස රඟපෑ නමුත් පරීක්ෂණවලින් ඔහු එසේ නොවන බව හෙළි විය.
‘යකාගේ පුතා’ යනුවෙන් පුතු අමතන කි‍්‍රස් තම අවාසනාවන්ත කාලයේ ඉපදුණා යනුවෙන් නිතරම පුතුට බැණ වදින බව බිරිඳ පැවසීය.
ඔහුට මීනීමැරීමට තැත් කිරීමේ වරද යටතේ දඩුවම් දීමට බලධාරීන් කටයුතු කරන බව පැවසේ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
යකාගේ පියෙක් පුතා පුළුස්සයි
දම් Saturday, 01 March 2014 08:03 PM
බන්දුල අපිට මුනට හමු වුන නම් මොලේ පළල ලුණු දානවා ඔය තියෙන මෝඩ වෛරස මැරෙන්න. ඊලගට හොඳ පාසලකට යවනවා අතපසු වුන පාඩම් ටික කරන්න.(නදී)
බින්දු Friday, 28 February 2014 01:47 PM
කතාව කියෝලා මට දාඩිය දැම්මා (දී)
සෝරත හිමි සියඹලාන්ඩුව Thursday, 27 February 2014 10:16 AM
තාත්තගේ භූමිකාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව දරුවො හැදුවහම ඔහොම වෙනවා.(නදී)
ලලිත්- Friday, 28 February 2014 08:51 AM
අනේ මන්ද මටනම් හිතෙන්නේ අපේ රටේ ඔක්කොටම මේ ටික දැනටමත් වෙලා කියල. (අ)
කුමාරි Friday, 28 February 2014 10:13 AM
මේ අයට තමයි නරුමයෝ කියන්නේ.(නදී)
බන්දුල පෙරේරා Wednesday, 26 February 2014 09:08 PM
පොන්සේකා මහත්තයාගේ තාත්ත අද හිටියනම් පොන්සේකා මහත්තයගේ කටටත් මේ වගේ ඉබ්බෙක් දානවා අනිවාර්යයෙන්ම චන්දෙ ඉවර වෙනකම්..(දී)
සංජීව Thursday, 27 February 2014 03:41 PM
අනේ බන්දුල, මෝඩයෙක් උනාට ඒ බව ලෝකෙට පෙන්වන්න එපා, වැරදි අඩුපාඩු නැති මිනිස්සු මේ ලෝකේ නැහැ වගේ නේද, ඔයා 100% හරි මනුස්සයනේ. අනේ අනිච්චන්. (නදී)