ඔස්කාර් සම්මාන රාත්‍රියේ දී සම්මාන ලබා ගැනීමට ගිය ජෙනිෆර් ලෝරන්ස් (23) රතු පලස මත ඇද වැටුණාය.
ඇය ගිය වසරේ ද ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් අතර එවර ද සම්මානය ලබා ගැනීමට වේදිකාවට නගින්නට යද්දී පය පැටලී ඇද වැටුණාය.
ඇමෙරිකන් හස්ටල් චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය නිළිය සඳහා නිර්දේශ වී තිබිණි.
ඇය බිම ඇද වැටෙද්දීම ඇගේ පෙම්වතා පැමිණ ඇය නැගී සිටීමට ඇයට උදව් විය.
මේ සිදුවීම සම්මාන උළෙලට පැමිණ සිටි සියලු දෙනාගේම කතා බහට ලක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන්නේ මෙයා වැටුණේ ඇදුම නිසා වෙන්න ඇති (දිල්)
වැටි වැටි තමා නැගිටින්නේ නේද. ඒත් මෙයාට උස් පාවහන් ප්‍රශ්නයක්ද.? නැතිනම් සතුට වැඩි කමට මෙහෙම වැටෙනවද.(නදී)
හිටගෙන ඉන්න බැරි පාවහන් දමාගෙන ඇවිදින විට ඇද නොවැටී තියේවිද? කොයිතරම් දක්ෂ නිලියක් වුනත් ගියවර පාඩම ඉගනගෙන නැහැ.(නදී)
අම්මෝ හීල් එකේ උස.(නදී)
සපත්තුව දැක්කම තේරෙනවා... වැටෙන එක පුදුමයක් නෙමේ.. (දී)
අන්න බලන්න අර පොලිස් කාරයා දිහා තුන්වෙනි පින්තූරය.(නදී)
වයින් , හයි හීල්ස්, සරුංගල් වගේ හැමතැනම පැටලෙන විකාර ගවුම් කියන කාරනා තුන එකතුවුනාම මේවගේ දේවල් වෙනවා.(දිල්)
මෙය හැමදාම වැටෙනවා උත්සව වලදී.. නමුත් බොහොම හොඳ නිලියක්.(නදී)
මේක දකිනවිට මට මතක් වුනේ අපි ඉගෙන ගත නවක ව්සරනියේ කවියක්. උඩින් උඩ්න් දෙපා තබා මඩෙන් මිදී සුරංගනාවියෝ මුඩුක්කුවෙන් බසිත්.(නදී)