සිංහයකු ගමන් මගියෙකු ලෙස මෝටර් රථයක ගමන් කරනු ඩුබායිහි මාර්ගයකදී දැක ගත හැකි විය.
ඉදිරියෙන් ගිය මෝටර් රථයේ පසුපස කොටසේ ඇවිදිමින් සිටි ‘වනාන්තරයේ රජා‘ දුටු පසුපසින් පැමිණි මෝටර් රථයේ රියැදුරා එය වීඩියෝගත කළේය.
සිංහයා ගමන් මගියෙකු වූවේ ඇයිදැයි වන්න හෙළිවී නැතත් ඩුබායිහි සුපිරි ධනවතුන් බොහෝ දෙනෙකුට මෙවන් සුවිශේෂී සුරතලූන් සිටින බැවින් මෙම සිංහයාත් එවැන්නෙකුට අයත් යැයි සැක කෙරේ.
2025 නොවැම්බර් මස 04
107
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැලේ රජා ඩුබායි රියේ
ගොඩ්ප්‍රි Saturday, 01 March 2014 08:31 PM
මොන පිස්සුවක්ද මේ.(නදී)
ලකී Sunday, 02 March 2014 05:21 AM
මටත් ආසයි කොටියෙක්ව හුරතල් කරන්න.(නදී)
අජිත් කරුණාරත්න Monday, 03 March 2014 12:12 PM
ඉස්සර හලාවත අනුරාධපුර පාර අයිනේ මුන්දලම කිට්ටුව පොල්වත්තක මුර ගෙයක කණුවක සිංහයෙක් ගැට ගහල හිටියා. ඒකා රාත්‍රියට ඉස්සන් ගොවිපලේ මුරට ගෙනියනවලු. මමත් ලඟට ගිහින් බලල තියෙනවා. ඒකාලේ පාරේ යන එන සංචාරකයෝ උගේ ලඟට ගිහින් පින්තුර ගත්තා. දැන් ඉන්නවද මන්දා.(නදී)
පුෂ්පා Friday, 28 February 2014 09:57 PM
ඇත්ත ඇත්ත.(අ)
ලංකාසිරි Monday, 03 March 2014 02:46 PM
අපේ රටෙත් ලොකු ලොකු දේශපාලනඥයෝ කොටි හුරතල් කරලා මදැයි වෙච්ච හරියක්.(නදී)
අමිල Wednesday, 05 March 2014 04:24 PM
අපේ අය කොටින්ව හුරතල් කරනවා ගිහින් ඉල්ලගන්න.(නදී)