පාප්තුමන්ගේ බ්‍රසීල සංචාරය අවසන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සිය බ්‍රසීල සංචාරය අවසන් කරමින් පෙරේදා (28) සවස පැවැත්වූ විශේෂ දේව මෙහෙය නැරැුඹීමට කෝටි 30 කට 30 July 2013
ඉතාලි බස් රියක් ප්‍රපාතයකට පෙරැළේ ඉතාලියේ ඇවෙලීනෝ නුවරට නුදුරු ස්ථානයක දී මගී බස් රියක් අඩි 100 ක ප්‍රපාතයකට පෙරැලීමෙන් එහි සිටි 37 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරි 30 July 2013
මාලි රටේ ජනපතිවරණයක් බටහිර අපි‍්‍රකාවට අයත් මාලි රාජ්‍යයේ ජනාධිපතිවරණය පෙරේදා (28) පැවැත්විණි. මාලි යනු දේශපාලනික වශයෙන් අස්ථාවර රාජ්‍යයකි. ජනපතිවර 30 July 2013
ලිබියාවේ බෙන්ගාසි නුවර අධිකරණ අමාත්‍යාංශයට බෝම්බ ප්‍රහාරයක් ලිබියාවේ බෙන්ගාසි නුවර අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට පෙරේදා (28) සවස අධිබලැති බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බ ප්‍රහාරයෙන් 15 දෙනෙක් ත 30 July 2013
මැද පෙරදිග සාම කතා ඇමෙරිකාවේදී ඇරැඹේ ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර පවතින අර්බුදය විසඳීමේ අරමුණින් ඊයේ (29) ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී තවත් සාම සාකච්ඡා වටයක් ආරම්භ වි 30 July 2013
මැතිවරණය දුෂිතැයි කාම්බෝජ විපක්ෂ නායකයාගෙන් චෝදනා කාම්බෝජයේ පෙරේදා (28) පැවැති මහ මැතිවරණය දුෂිතයැයි එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කාම්බෝජ ගලවා ගැනීමේ පෙරමුණේ නායක සෑම් 30 July 2013
විද්‍යුත් කාර්මිකයා ජීවිතය ජය ගනී රිය අනතුරකින් අත අහිමිවූයේයැයි තැවෙමින් නොසිට වෙහෙසවී තමන්ම නිපදවාගත් කෘත්‍රීම අතක් සවිකරගෙන ජීවිතය ජය ගැනීමට වෙර දරනා පුද්ගලය 29 July 2013
සල්ලාල දොස්තරට පාඩමක් උගන්වයි තමන් කෙළෙසී යැයි තමන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා මරා දමා ඔහුගේ ජනනනේන්ද්රිය කපා ඔහුගේ බිරිද වෙත යැවූ කාන්තාවක අත්අඩංගුවට ගැනීම 29 July 2013
ලිබියාවේ බන්ධනාගාරයකින් රැුඳෙවියෝ 1,000 ක් පලා යති ලිබියාවේ බෙන්ගාසි නුවර අල් කවේෆියා බන්ධනාගාරයෙන් රැුඳෙවියෝ 1,000 කට වැඩි පිරිසක් ඊයේ (28) රාත්‍රියේ පලා ගියහ. රැුඳෙවියන් පලා ගියේ බ 29 July 2013
ඉස්ලාමීය සටන්කාමීහු සිරියානු සිවිල් වැසියන් 51 ක් ඝාතනය කරති සිරියානු කැරැුලිකරුවන්ට සහාය දෙන ඉස්ලාමීය සටන්කාමීහු කණ්ඩායමක් පෙරේදා (27) එරට ඇලෙප්පෝ නුවර අසළ පිහිටි කුඩා නගරයකට කඩා වැදී එහි සි 29 July 2013
කාම්බෝජයේ මැතිවරණයක්:පාලක පක්ෂයට ජය හිමිවන ලකුණු කාම්බෝජයේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (28) පැවැත්වුණු අතර අගමැති හුන් සෙන්ගේ ‘මහජන පක්ෂය’ යළිත් වරක් ජයග්‍රහණය කරනු ඇතැයි දේශප 29 July 2013
සෝමාලියාවේ තුර්කි තානාපති කාර්යාලයට ප්‍රහාරයක්: 3 ක් මියයති සෝමාලියාවේ මොගඩිෂු නුවර තුර්කි තානාපති කාර්යාලයට ඊයේ (28) ඉස්ලාමීය සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් තානාපති කාර්යාලයේ සේවකයෝ ති 29 July 2013
ඊජිප්තුවේ ගැටුම්වලින් 50 ක් මරුට බලයෙන් පහ කෙරුණු ජනාධිපති හොස්නි මුබාරක්ගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂ ආධාරකරුවන් සහ ජනපතිවරයා බලයෙන් නෙරැපීමට හමුදාවට මඟ පාදා දුන් 29 July 2013
බලයෙන් නෙරපා අත්අඩංගුවට ගත් ජනපති මොර්සි වහාම නිදහස් කරන්න හමුදා කුමන්ත්රණයකින් බලයෙන් නෙරපා, අත්අඩංගුවට ගත් ඊජිප්තුවේ ජනපති මොහොමඞ් මොර්සි වහාම නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේ 27 July 2013
පාකිස්තාන ජනාධිපතිවරණය වර්ජනය කරන්න විපක්ෂය සැරැසේ පාකිස්තාන ජනපතිවරණය ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිත අතර එය වර්ජනය කරන බව එරට ප්‍රධාන විපක්ෂ කණ්ඩායම වන ‘පාකිස්තාන ජනතා පක්ෂය&rsquo 27 July 2013
ඉන්දියාවේ දුෂණ වංචා ඉහවහා ගිහිල්ලා රටේ දුෂණ වංචා ඉහවහා ගොස් ඇතැයි තමන් විශ්වාස කරන බව ඉන්දීය ජනතාව චෝදනා කරයි. මේ බව අනාවරණය වූයේ පෙරේදා (25) සංවර්ධනය වන සමාජ පිළිබඳ අධ්& 27 July 2013
වනවාටු දුපත අසල භූමි කම්පාවක් දකුණු පැසිෆික් සාගර කලාපයේ පිහිටා ඇති වනවාටු දුපත ඊයේ (26) ප්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය ටික්ට 27 July 2013
ඇමෙරිකා උප ජනපති සිංගප්පූරුවේ සංචාරයක ඉන්දීය සංචාරය නිමාකිරීමෙන් පසු ඇමෙරිකා උප ජනාධිපති ජෝ බයිඩන් පෙරේදා (27) සවස සිංගප්පූරුවට පැමිණියේය. ඉන්දීය සංචාරයේ දී මෙන් උප ජනපත 27 July 2013
සිරියාවේ ගැටුම්වලින් මියගිය ගණන ලක්ෂය පනී සිරියාවේ ගැටුම්වලින් මියගිය ගණන ලක්ෂය ඉක්මවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙරේදා (25) එළිදැක්වූ නවතම වාර්තාවක දැක්වෙයි. එක්සත් ජාත 27 July 2013
බස් රියදුරා මිනී මරයි සමෝවා රාජ්‍යයේ සවායි දුපතේ බස් රියැදුරෙක් ගං වතුරේ බස් රථයක් පදවද්දී බසය පෙරැළි ගියේය.මගීහු තුන් දෙනක් මරු මුවට පත් වුහ.තවත 26 July 2013
අලූත් රාජකීය උරුමක්කරු ජෝර්ජ් අලූත උපන් පුත් කුමරුන් ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලූවිස් නමින් නම් කරන බව විලියම් කුමරු සහ කේට් කුමරිය ඊයේ (25) නිල වශයෙන් ප්‍රකාශයට පත් 26 July 2013
ස්පාඤ්ඤ අධිවේගී අනතුරින් ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය අනතුරින් 77දෙනෙකු මියගොස් 143දෙනෙකු තුවාල ලෑබු බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෑඩ් රිඩ් නුවර සිට ෆෙරොල් දක් 25 July 2013
අලූත් රජ කුමරු රෝහලෙන් පිටවෙයි බි්රතාන්ය රජ පවුලට එක් වුණු අලූත් පුත් කුමරු ද රැගෙන කේට් කුමරිය සහ විලියම් කුමරු පෙරේදා (23) ලන්ඩන් නුවර පෙඩින්ටන්හි ශාන්ත මේර 25 July 2013
රජය විවේචනය කළ තුර්කි මාධ්‍යවේදීහු 64 ක් අත්අඩංගුවට තුර්කි රජය විවේචනය කළැයි එරට මාධ්‍යවේදීන් 64 දෙනකු පසුගිය දින කිහිපයේ දී රජය විසින් අත්අඩංගුවට ගත් බවත්, මීට පෙර එසේ අත්අඩංගුවට ගත් 25 July 2013
මෙක්සිකෝව හරහා ඇමෙරිකාවට පනින්න හැදු 94 දෙනෙක් දැලේ අනවසරයෙන් මෙක්සිකෝවට පැමිණ එරට සිට දේශසීමා හරහා ඇමෙරිකාවට යෑමට උත්සහ කළ අනවසර සංක්‍රමණිකයන් 94 දෙනකු දේශසීමා ආරක්ෂක අංශ විසින් 25 July 2013
මාළු ටැංකි තාප්පයක් තුර්කියේ තුර්කියේ ඉස්මිර්හි මෙහ්මෙට් අලි ගොකෙග්ලුගේ නිවස වටා තාප්පයක් වෙනුවට මාළු ටැංකියක් හදා ඇත. දිගින් මිටර 50 ක් පමණ වන මේ සුවිසල 24 July 2013
දුම්රිය මැදිරියක් ඔසවා ජිවිතයක් බේරා ගනී ටොන් 30 ක් පමණ බර දුම්රිය මැදිරියක් ඔසවා එයට යටවී සිටි කාන්තාවක බේරා ගැනීමට ජපානයේ මිනාමි උරාවා දුම්රිය ස්ථානයේ මගීහු හා නිළධාරීහු 24 July 2013
ඉබ්බෙක් දුම් බොයි දිනකට දුම්වැටි 10 කට අධික ප්‍රමාණයක් පානය කරන ‘‘ඉබ්බේක්‘‘චීනයේ චැන්ග්චුන්ග් ප්‍රදේශයේ සිටී. ඉබ්බාගේ හිමිකරු හා වෘ 24 July 2013
රියැරිදුරාට මාගලක් දිය චෝදනා නීති කඩකිරීම් 1700 කට වැරදිකරුවෙක් බවට චෝදනා නැඟි ඇති රියැදුරෙක් ඕස්ටේ්රලියාවේ ඇඩිලේඞ් නුවර සිටි. මගමග යන එන වාහන නිරීක්ෂණයේ 24 July 2013
සෞදියෙත් යාචකයෝ සෞදි අරාබියේ රාමසාන් මාසයේ විවිධ ප්‍රදේශ හා නගරවල සිගමනේ යෙදෙන යාචකයින් 800 කට වඩා අත්අඩංගුවට ගත් බව ජෙඩා හි කම්කරු අමාත්‍යංශයට 24 July 2013
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026