කෙන්යාවේ නයිරෝබී නුවර සාප්පු සංකීර්ණයේ වෙඩි හුවමාරු දිගටම අපි‍්‍රකා රාජ්‍යයක් වන කෙන්යාවේ නයිරෝබි නුවර විදෙස් සංචාරකයන් ගැවසෙන ‘වෙස්ට්ගේට්’ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ රැුඳී සිටින අල් 25 September 2013
ඉරානය ලෝක බලවතුන් සමඟ න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කරයි මතභේදයකට ලක් වී ඇති ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එරට නව රජයේ විදේශ ඇමැති මොහොමඞ් ජවාඞ් සරීෆ් සහ ලෝක බලවතුන් අතර ඊයේ (24) විශේෂ 25 September 2013
මුස්ලිම් සහෝදරත්වය ඊජිප්තුවේ තහනම් ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය දේශපාලන පක්ෂය විසුරුවා හැරීමටත් එය එරට තහනම් කිරීමටත් කයිරෝ අධිකරණයක් ඊයේ (24) තීන්දු කළේය. හමුදා කුම 25 September 2013
දෙහැවිරිදි පුතා මවට කවයි ආබාධිත මවට ආහාර විකා කවන දෙහැවිරිදි දරුවකු ගැන වාර්තා වන්නේ චීනයේ ජියැන්ග්සු ප්‍රදේශයෙනි. මවගේ නම ෂෑන්ග් රොන්ග්සියෑන්ග්ය.ඇ 24 September 2013
කෙන්යා වෙළෙඳ සංකීර්ණයේ ගැටුම් තවමත් අවසන් නැහැ අපි‍්‍රකා රාජ්‍යයක් වන කෙන්යාවේ, නයිරෝබී නුවර විදෙස් සංචාරකයන් ගැවසෙන ‘වෙස්ට්ගේට්’ සුපිරි වෙළෙඳ සංකීර්ණයට ඉකුත් 21 වැනිදා ක 24 September 2013
එ.ජා. මහ සමුළුව අද ඇරැඹේ එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා මණ්ඩල සමුළුව අද (24) ආරම්භ වීමට නියමිතය. සුපුරුදු පරිදි සමුළුව පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත 24 September 2013
සිරියාවේ රුසියානු තානාපති කාර්යාලයට මෝටාර් ප්‍රහාරයක් සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටා ඇති, රුසියානු තානාපති කාර්යාලයට පෙරේදා (23) මෝටාර් ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් තිදෙනෙක් 24 September 2013
පෙෂාවෝර් නුවර කිතුනු දේවස්ථානයකට ප්‍රහාරයක් පාකිස්තානයේ පෙෂවෝර් නුවර කි්රස්තියානි දේවස්ථානයකට පෙරේදා (22) බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයට හසුවීමෙන්, කාන්තාවන් 24 September 2013
උසාගී සුළි කුණාටුව චීනය හරහා හමා යයි උසාගි නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (23) දකුණු දිග චීනයේ ගුවන්ඩොං පළාත හරහා හමා ගියේය. හදිසියේ හටගත් ජල ගැලීම් සහ නාය යෑම් හේතුව 24 September 2013
යාචකයා ලක්ෂ පනස් හයක් පොලීසියට සොයා දෙයි ග්ලෙන් ජේම්ස් අවුරුදු 54ක් වයැසැති කළු ඇමෙරිකා යාචකයෙකි. අවුරුදු 15 කාලයක සිට ඔහුට ඉන්න හිටින්න තැනක් නොමැතිව සිතු තැන ලැගුම් ගන්න 23 September 2013
ඔන්චිල්ලාවේ නාකි හුරතලේ පොඩි ඔන්චිල්ලාවක සිරවූ ‘‘අලි‘‘ ළමයකු බේරා ගැනීමට ගිනි නිවීම් භටයින් 15 දෙනෙකු පැමිණීමේ සිදුවීමක් බි්රතාන්යයෙන් වාර්ත 23 September 2013
පච්චය පිළිකාවට අත වනයි පච්චා කෙටීම සදහා යොදාගන්නා තීන්ත වලින් පිළිකා ඇතිවීමේ අවදානමක් ඇතැයි බි්රතාන්යය විද්‍යාඥ පිරිසක් කියයි. සිරුරට නැනෝ අං 23 September 2013
පුංචි මිරිස් ගස ලොකු වැඩ කරයි ඉන්දියාවේ අලි මිනිස් ගැටුම් නිසාවෙන් දෙපක්ෂයටම බරපතල හානි සිදුවේ.වසරකට 400 ක් පමණ අලි ඇතුන්ගේ ප්‍රහාර වලට ලක්ව මිය යන අතර දුම්රිය 23 September 2013
මූසිලයෙක් චීනේ ජංගම දුරකථනය ගුරුවරයා බාරයට ගත්තැයි කෝපයට පත්වූ චීන ජාතික සිසුවෙක් තම පන්ති භාර ගුරුවරයා ගෙල කපා ඝාතනය කර තිබේ. පෙර දින පාඩම අතර 20 September 2013
මෝඩකමට බේත් නැත තම මෝටර් රථයත් සංසාර ගමනට එක්කර ගැනීමට සැරසෙන්නෙකි, බ්‍රසීල ජාතික ව්‍යාපාරික කවුන්ට් ස්කාර්පා. අතීතයේ ඊජිප්තුව පාලනය කළ පාරා 20 September 2013
අල්කයිඩා සටන්කාමීහු තුර්කි දේශසීමාවේ සිරියා නගරයක් අල්ලති සිරියා තුර්කි දේශසීමාවේ පිහිටි සිරියාවට අයත් අසාස් නමැති නගරය අත්පත් කර ගැනීමට සිරියානු කැරැලිකරුවන් සමඟ එක් වී සිටින අල් කයිඩා ස 20 September 2013
පිලිපීනයේ ගැටුම් දිගටම පිලිපීන මුස්ලිම් ගරිල්ලන් සහ රජයේ හමුදා අතර පවතින ගැටුම් දිනෙන් දින උත්සන්න වන බවත් මේ වනවිට 70 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් එරට ම 20 September 2013
ගුජරාට මහ ඇමැති මෝඩිට බි්රතාන්ය අගමැතිගෙන් පැසැසුම් ඉන්දීය ගුජරාඨ ප්‍රාන්ත මහ ඇමැති මෙන්ම ලබන මහ මැතිවරණයේදී අගමැති ධුරයට තරග කිරීමට සූදානමින් සිටින නරේන්ද්‍ර මෝඩි බි‍්‍රතාන්&z 20 September 2013
ඉරාන ජනපති හමුවෙන්න බැරැක් ඔබාමා සූදානම් නෑ ලබන සතියේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී, ඉරානයේ නව ජනාධිපති හසන් රොව්හානී හ 20 September 2013
ඇමෙරිකාවේ හමුදා ආයතනවල ආරක්ෂාව තර කිරීමට තීරණයක් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, නාවික හමුදා පද්ධති මූලස්ථාන ගොඩනැගිල්ලට ඉකුත් 16 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු, රටේ සියලූම හමුදා ආය 20 September 2013
ඇෆ්ගනිස්තාන පොලිසියක වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට ඇෆ්ගනිස්තානයේ පොලිස් ස්ථානයක අභ්‍යන්තරයේ සිදුවු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඊයේ උදෑසන 11ට පමණ 20 September 2013
රසායනික අවි විනාශ කරන්න ඩොලර් බිලියනයක් වැය වෙනවා තමන් සතුව ඇති රසායනික අවි විනාශ කර දැමීමට ඇමෙරිකන් ඩොලර් බිලියනයක මුදලක් වැය වන බව සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් කියා සිටී. 20 September 2013
වඳුරාට පස්සේ පූසෙක් ඉරානයෙන් උඩු ගුවනට මිනිසෙකු අභ්‍යවකාශයට යැවීමේ ඉරාන ව්‍යාපෘතිය යටතේ සතෙකුද ඒ සමාගම අභ්‍යවකාශ ගත කිරීමට සූදානම් වෙයි. ඒ සඳහා පර්සියා පූසකු බ 19 September 2013
නිරූපනයට වයසක් නෑ බ්‍රිතාන්‍ය නිරූපණ ක්ෂේත්රයේ වයස්ගතම කාන්තාවෝ දෙදෙනෙක් සිටිති. 75 හැවිරිදි ජීන් වුඩ්ස් සහ 85 වියැති ඩැෆ්නි සෙල්ෆි යන දෙදෙ 19 September 2013
ඕස්ටේ්රලියා නව අගමැති ටෝනි ඇබොට් දිවුරුම් දෙයි ඉකුත් 7 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ එරට විපක්ෂ නායක ටෝනි ඇබොට් ඊයේ (18) ඕස්ටේ්රලියාවේ නව අගමැතිවරයා ලෙස දිවුරු 19 September 2013
ඇෆ්ගනිස්තානයේ කුන්දුස් ප්‍රාන්ත මැතිවරණ කොමසාරිස් මරා දැමේ ඇෆ්ගනිස්තානයේ කුන්දුස් ප්‍රාන්ත මැතිවරණ කොමසාරිස්වරයා ඊයේ (18) උදෑසන සිය නිවස ඉදිරිපිටදී ඝාතනයට ලක්විය. මැතිවරණ කොමසාරිස් අමාන 19 September 2013
එ.ජා. වාර්තාව සකසා තිබෙන්නේ බටහිර රටවලට වාසි වෙන්න සිරියාවේ ඉකුත් අගෝස්තු මස 21 වැනිදා සිදුවුණ ‘සෙරීන්’ විස වායු ප්‍රහාරය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම සැකැසූ ව 19 September 2013
සිරියා - තුර්කි දේශසීමාවේ කාර් බෝම්බයක් පිපිරේ සිරියානු තුර්කි දේශසීමා පිවිසුම් මාර්ගයේ ඊයේ (18) උදෑසන අධි බලැති කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් හත් දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර, 10 දෙනෙ 19 September 2013
ක්ෂමා සංවිධානයේ ඉහළම ගෞරව සම්මානය මලාලාට පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන යොවුන් මානව කි‍්‍රයාකාරිනියක ලෙස ප්‍රසිද්ධියට පත් පාකිස්තාන දැරිය මලාලා යූ 18 September 2013
ඇමෙරිකා නාවික හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, නාවික හමුදා පද්ධති මූලස්ථාන ගොඩනැගිල්ලට පෙරේදා (16) උදෑසන කඩා වැදුණු තුවක්කුකරුවකු ඉවක් බවක් නැතිව කළ ව 18 September 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026