
( රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට (20) දින අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගග පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක පිහිටි නිවාස රැසක යට වීම හේතුවෙන් පවුල් 100ට ආසන්න පිරිසක් අවතැන් වී ඇති බව පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ නිළධාරියෙක් පැවසිය.
නාවලපිටිය කිතුල්කොටේ, ලබුවැල්කොටුව, ජයසුන්දරඕවිට ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd