මව්පියන් තරම් දරුවන්ට ,ආදරය ,කරුණාව පෙන්වා දෙන්නෙක් තවත් ලොව නැත.
එය මැනවින් පෙන්වා දෙන නවතම ඡායාරූප පෙළකින් පෙනෙනුයේ දරුවන්, දෙමව්පියන් හැර යාමෙන් දෙමව්පියන්ට ඇති වන චිත්තවේගයයි.නොපෙන්නට සිටින දරුවන්ට පවා ඔවුන් කෙතරම් ආදරය කරනවාද, කොතරම් ඔවුන් දරුවන්ගේ මතකයේ දවස ගෙවනවාද යන්නයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදට මගේ රත්තරන් අම්මා නැතිවී අවුරුදු 7ක් ගෙවී අවසන් , අම්මේ ඔයා කොහෙහරි හොද ලෝකයක ඉපදී ඇති . සිහිනෙන් හරි මට ඔයාව දකින්ඩ ආසයි ඇවිත් මාව බලලා යන්ඩ.(නදී)
මට මගේ අනාගතය ගැන හිතන්න බයයි වගේ (දී)
අප ජීවත් වන්නේ අපුරු ලොවකය.... දෙමාපිය පහස හැරදමා කාම තණ්හාවේ ගොදුරු බවට පත්ව දිවි ගෙවූවද, තමන්ද දෙමාපියන් වූ පසු ලතැවන්නේ කලකට ඉහත තම දෙමව්පියන් තමන් ගැන ලතවූ පරිද්දෙන් වර්තමානයේ තම දරුවන් ගැනය. මෙය වනාහි සංසාර බැදීමේ ස්වභාවයයි. සාම දෙමාපිය සිත් සතන්හි නිබදව රැව් දෙන එකම රාවයක් වෙයි එනම්.... "ඉගිලිලා ගොසින් තනපු කුඩුවත් අරන්.. නැවත එන්න පියබලා දුවේ/පුතේ" යන්නයි. (දී)
මෙය වචනවලට පෙරළීමට බැරි තරමි ආදරය කරන්න පුළුවන් සෙනෙහසකි.(දිල්)
මට මගේ ලංකාවේ තනියම ජීවත්වෙන අම්මව මතක් උනා (දී)
මගේ අම්මා දැන් තනිවෙලා. ඒත් එයාව මට මතක් වුනා.(නදී)
මේ ලෝකේ අම්මා යනු පෙනන දෙවියන් වහන්සේ (අ)
සංසර බන්ධනයෙන් මිදීම පහසු දෙයක් නොවන බව මේ දෙමාපියන්ද අපට මතක් කර දෙනවා.මෙය ලෝකධර්මයකි ජීවිතයේ අප සොයන සියලුදේ අනිත්‍යයි .(අ)
රජින්ද ඔබේ වචන ගැඹුරින් අර්ථවත්. ඒ වගේම කාවියක් වගේ(දිල්).
දම් අම්මව මතක් උනාට වැඩක් නැහැ අම්මට ඔයාගේ අඩුව දෙනෙන්න දෙන්න එපා........... (දී)
හැම කෙනෙක්ටම අම්මව මතක් වෙනවා නම් ඒක තමයි අම්මා තමන්ට දක්වපු ආදරේ තරම.(නදී)