වේදනා නාශක මරණයට අත වනයි වේදනා නාශක ඖෂධ ගැනීමෙන් හෘදයාබාධ හා අඝාතය වැළදෙන බවත් අකල් මරණවලට ගොදුරුවීමේ අවධානමක් පවතින බවත් බ්‍රිතාන්‍යයේ කරන ලද පරීක්ෂණය 29 November 2013
ඔටුවෙක් කෑම මේසේ ඔටුවකු සමග ඉතා සතුටින් උදේ ආහාරය ගන්නා පවුලක් බටහිර එංගලන්තයේ සිටියි. ඒ පියා නතාන් (34) මව චාලට් (31) සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනාය. දිනපත 29 November 2013
පාසලකින් ‘නත්තල‘ දොට්ට ‘නත්තල‘ යන වචනය භාවිතා කිරීමත් තහනම් කර ඇති පාසලක් පිළිබඳව වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙනි. බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන් 29 November 2013
පාවෙන නගරයක් ඇමෙරිකාවේ වසරේ වැඩි කාලයක් ‘පාවෙමින්‘ ගමන් කිරීමට කැමැති අය සදහාම ගැලපෙන දිය මත ‘පාවෙන‘ නගරයක් ඉදිකිරීමට ඇමරිකා සමාගමක් සැළසුම් සකස් 29 November 2013
කුරුමිණි ප්ලාස්ටික් ඩෙන්මාර්කයෙන් කුරුමිණියන්ගේ පිට සැකිල්ල භාවිතයෙන් නවතම ප්ලාස්ටික් වර්ගයක් නිපදවීමට ඩෙන්මාරක ජාතික විද්‍යාඥවරියක් සමත්ව ඇත. ඇග්ජෙ හොකෙස්ට 29 November 2013
මාධ්‍ය සදාචාරය ජපානෙදි හරියට වැඩ කරයි දුම්රියක් යට සිරවී සිටි කාන්තාවක බේරා ගැනීමට ජපාන දුම්රිය මගීහු පිරිසක් පසුගියදා සමත් වූහ. ශබ්ද විකාශනයෙන් ඒවා පැවසුණු විට වහා 29 November 2013
වැඩි සෙනෙහස අම්මා අප්පාට අපල වේ අනවශ්‍ය ලෙස කී‍්‍රඩා පුහුණු වීම් කරන ලෙස තම 10 හැවිරිදි දියණියට බල කිරීම හේතුවෙන් දකුණු අපි‍්‍රකා යුවළක් මීනී මැරීමට තැත් ක 28 November 2013
බඩදරු මව මඟුල කඩයි අනියම් පෙම්වතියකගේ පැමිණීමෙන් විවාහ උත්සවයක් අවුල් ජාලයක් වූ අවස්ථාවක් පිළිබඳ චීනයේ ෂෙන් සෙන් නගරයෙන් වාර්තා වේ. මංගල උත්සවය 28 November 2013
සෙල්ලම් නොකළත් කළා වගේ නිවසේ සිට රූපවාහිනියෙන් ක්‍රීඩා කරමින් සිටිය ද ක්‍රීඩාවක යෙදී සිටිය ද මිනිසකුගේ හෘද ස්ඵන්ධනය හා හුස්ම ගැනීමේ වේගය එකසේ වැඩිවන බ 27 November 2013
‘නොමිලේ සිප ගැනීම් සෞදියටත් පනී’ මග යන එන අය වැළඳගන්නා ව්‍යාපාරයක් ආරම්භ කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සෞදි අරාබි පොලිසිය සැරැසෙයි. ඒ අබ්දුල් රහමන් අල් කයියාල් (21) 27 November 2013
කුසට මිටිපාර:ඒත් දරුවා සුවෙන් බිළිඳකු බිහි කිරීමට මාසයකට පෙර තම උදරයට මිටියකින් ගැසූ මවක් එංගලන්තයේ සිටියි. ඇය හීතා තෝප් නම් 24 හැවිරිදි තැනැත්තියකි. ඇය ගැබ් ග 27 November 2013
අනංගයාට පෙර පොලිස් වාර්තාව තම ආදරය පතා එන පුද්ගලයින් හට පොලිස් වාර්තා ගොනු වී ඇත්දැයි සොයාබැලීමේ අයිතිය බ්‍රිතාන්‍යය කාන්තාවන්ට නුදුරේදීම ලැබීමට නියමිතය. 26 November 2013
තලේබාන් දඩුවම් යළි? තලේබාන් පාලනය පැවති සමයේ පැවති දඩුවම් ක්‍රම යළිත් හදුන්වාදීමට ඇෆ්ගනිස්ථාන රජය සැරසෙන්නේයැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවස 26 November 2013
කොන්දේ රුදාවට මුල අඩි උස සපත්තු ? ඇවිදීමේදී හා හිටගෙන සිටීමේදී අඩිය උස්සා නැති පැතලි පාවහන් පැළදීමෙන් කොන්දේ කැක්කුම් දුරුකැර ගත හැකි බව එංගලන්තයේ ලන්ඩන් නගරයේ කි 26 November 2013
තුවක්කුව මඟුල අවමඟුල කරයි විවාහ මංගල්‍යයකදී ගිනි අවියකුත් රැගෙන නැටුමට පැමිණි පවුලේ මිත්‍රයෙකු අතින් වැරදීමකින් අවිය ක්‍රියාත්මක වීමෙන් යේමනයේ විවාහ උ 25 November 2013
ළමෝ ලක්ෂයක් සිරියා යුද්දෙට බිලි මාස 30 ක් පුරා දිවෙන සිරියාවේ සිවිල් යුද්ධය නිසා මේ වන විට ළමයින් 11000 කට ආසන්න සංඛ්‍යාවක් මරු දැක ඇතැයි නවතම පර්යේෂණ වාර්තාවකින් හෙ 25 November 2013
ආසියා ලේත් ඇමෙරිකානුවන්ගේ ඇඟේ වසර 24,000 ට පෙරාතුව දකුණු මධ්‍යම සයිබීරියාවේ දී මියගිය වයස අවුරුදු හතරක් පමණ වූ පිරිමි ළමයකුගේ ඇට සැකිල්ලක කොටසක් ගෙන ඩී.එන්.ඒ. පරීක්ෂ 24 November 2013
දුව පැහැරගත් අම්මා උසාවියට මාස 11 දී මවකගේ පැහැරගැනීමට ලක්වූ දැරියක වසර විස්සකට පසු සොයාගත් බව ඕස්ට්‍රේලියා පොලීසිය පවසයි. සවන්තා හැරිස් ටොඩ් ඇමෙරිකාවේ අතුර 24 November 2013
වයින් හදන්න සියවස් 37ට කලින් කුරුඳු අරං ඊශ්‍රායලයේ ටෙල් කබ්රිහි කරන ලද කැණීමකින් අවුරුදු 3700 ක් පමණ පැරණි වයින් ගබඩාවක් හමුවී ඇතැයි ඇමෙරිකා හා ඊශ්‍රායල් පුරාවිද්&zwj 24 November 2013
‘මයිකල් ජැක්සන් මැරුණේ ඉබේ බෙහෙත් බීලා‘ පොප් සංගීතයේ රජු වූ මයිකල් ජැක්සන්ට ඉක්මන් මරණයක් ළඟා කර දුන්නේයැයි චෝදනා ලැබ වරදකරු වී සිරගත කැරුණු ඔහුගේ පවුලේ වෛද්‍යවරයා වූ වෛ 24 November 2013
‘පොහොසත් රටවල් ලොව කනවා‘ පොලන්තයේ වර්සව් හිදී පසුගියදා පැවැත්වූ ලෝක දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ සමුළුවේදී මෑතක සිට ඉහළ ගොස් ඇති ස්වභා 24 November 2013
රාජ්‍ය නායකයෝ අනුන්ගේ ලෙඩ එපා කියති ‘අතට අත‘ දීමට වඩා ‘අත් මිටට අත් මිට‘ දීම වඩා සෞඛ්යාරක්ෂිත වන බව බ්‍රිතාන්‍යය වෛද්‍යවරයෙක් පවසයි. වෛද්‍ය ටොම් මැක 24 November 2013
හදවත් භාගේ දරුවාට අවුරුදු නමයයි බීතම් එඩ්වර්ඩ් හෘදයේ අඩක් නොමැතිව උපත ලද දැරියකි. හදවතේ දකුණු අර්ධය පමණක් ඇයට පිහිටා තිබිණි. මේ දැරිය වැඩිකලක් ජීවත් කරවීම අපහසු බව 23 November 2013
මහා ධමනිය හීන් කරන මැෂිමක් එයි ඉංජිනේරුවකු වූ ටාල් ගොලස්වර්ති උපතින්ම හෘද රෝගියෙකි. පදිංචිය බෙල්ජියමේ ය. වෛද්‍යවරුන් කියා සිටියේ ඊට හේතුව ජානමය බලපෑමක් බවය 23 November 2013
ලැට්වියාවේ වෙළෙඳසැලක වහළයක් කඩා වැටේ ලැට්වියාවේ අගනුවර වන රිගාහි පිහිටි සුපිරි වෙළෙඳ සැලක වහළයක් කඩාවැටීමෙන් 40 දෙනකු මියගිය බව විදෙස් මාධ්‍ය කියයි. කුඩා ප්‍රාන්ත 22 November 2013
ගොළුබෙල්ලන්ගෙන් මුහුණ හැඩ කරයි බටර් සහ සුදු ලුනු දමා පිසින ලද ගොළුබෙල්ලන් ප්‍රංශයේ වඩාත් ජනප්‍රිය ආහාරයකි. ආහාරයට ගැනීමට අමතරව, මුහුණු හැඩ ගන්වමින් සම්බාහනය කර 22 November 2013
මළ බබාට පණ එයි මළයි සිතා මෘත ශරීරාගාරය වෙත යැවුණු දින දෙකක් වයසැති බිළිදෙකුට යළිත් ‘පණ‘ ලැබීමේ පුවතක් චීනයෙන් වාර්තා වේ. ආදාහනය කිරීමට සැර 22 November 2013
මිහිකත යන්තම් බෙරේ මෑත ඉතිහාසයේ සිදුවූ ප්රබලතම ගැමා කිරණ විහිදුමක් පසුගියදා නිරීක්ෂණය කිරීමට හැකි වූ බව නාසා ආයතනයේ විද්‍යාඥයින් කියයි. පෘථීව 22 November 2013
රූ රැජින කුඩු ජාවාරමේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ඉතාලි රූ රැජිනක අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත්ව ඇත. සමන්තා ස්කාර්ලිනෝ නම් වන මේ කාන්තාව 1999 වසර 22 November 2013
කෙලවල්ලන්, බලයන් හදවත් රෝගීන්ට පිහිට වෙයි හෘදයාබාද වලින් සිදුවන මරණ සංඛ්‍යාව අඩු කිරීමට කෙලවල්ලන් හා බල මාළු ආහාරයට ගැනීම හේතුවක් වන බව හාර්වඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකය 22 November 2013
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026