මෙක්සිකෝවේ ආදිවාසී ගුරුවරයාට ජනපති සමාව පොලිස් නිලධාරීන් හත් දෙනකු ඝාතනය කිරීමේ වරදට 60 වසරක සිරදඬුවමකට යටත්ව සිටි මෙක්සිකෝවේ ආදිවාසී ගුරුවරයකුට සමාව දී නිදහස් කිරීමට එර 31 October 2013
පාකිස්තාන සෙබළු බෝම්බයකට බිලි ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ පාකිස්තාන ගෝත්‍රික ප්‍රදේශයක ඊයේ (30) බෝම්බයක් පුපුරා ගිය අතර, පාකිස්තාන සෙබළු දෙදෙනෙක් ඊට බිලිවූහ. බ 31 October 2013
පලස්තීන සිරකරුවෝ 26 ක් නිදහස ලබති ඊශ්‍රායාල අත්අඩංගුවේ සිටි පලස්තීන සිරකරුවන් 26 දෙනකු නිදහස් කිරීමට ඊශ්‍රායාලය ඊයේ (30) පියවර ගත්තේය. තීරණය කළේය. සිරකරුවන් නිදහ 31 October 2013
ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය නිදහසට කරුණු කියයි ලොව රාජ්‍ය නායකයන්ගේ දුරකතන සංවාද හොරෙන් අසා සිටින බවට චෝදනා එල්ල වීමත් සමඟ ඒ ගැන කරුණු පැහැදිලි කිරීමට ඇමෙරිකාවේ එන්.එස්.ඒ. හෙවත් 31 October 2013
ඇෆ්ගන් සාම නියෝජිතයෝ තලේබාන් නායකයා හමුවෙති ඇෆ්ගන් රජයේ සාම මණ්ඩලයේ විශේෂ නියෝජිතයෝ කණ්ඩායමක් ඊයේ (30) එරට තලේබාන් සංවිධානයේ නායක මුල්ලා බරාඩාර් හමුවී සාකච්ඡුා කළහ. හමුව පැවැත 31 October 2013
ඇමෙරිකා රජයට එරෙහිව වොෂින්ටනයේ විරෝධතා රැලි ජාතික ආරක්ෂක ඒජන්සිය සිදු කරන ඔත්තු බැලීම් සීමා කරන ලෙසටත්, දුරකතන සංවාද හොරෙන් අසා සිටීම නවත්වන ලෙසටත් බලකරමින්, ඇමෙරිකාවේ වොෂින 31 October 2013
හොර මඟුල කඩයි ඉතාලි ජාතික තරුණියක හා සාවද්‍ය විවාහයකට එළැඹ යුරෝපයේ පුරවැසිභාවය ලබා ගැනීමට තැත් කළ ශී‍්‍ර ලංකා ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට බ 30 October 2013
බංග්ලාදේශයේ තෙදින වැඩ වර්ජනය අවසන් ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිත බංග්ලාදේශ මහ මැතිවරණයට පෙර, එරට අගමැතිනී ශීක් හසීනාගේ රජය ඉල්ලා අස් වී, අතුරු පාලන කැබිනට් මණ්ඩලයක 30 October 2013
ඇමෙරිකාවට එරෙහිව තීරණයක් ගන්න ජර්මන් පාර්ලිමේන්තුව රැස්වෙයි ඇමෙරිකා රජය එරට එන්.ඒ.එස්. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා ජාත්‍යන්තර නීති උල්ලංගනය කරමින්, සිදු කරන ඔත්තු බැලීමේ කටයුතුවලට එරෙහි 30 October 2013
ඊශ්‍රායල අගමැති ඔබාමා හමුවී ඉරානය ගැන අනතුරු අඟවයි ඇමෙරිකාවේ සංචාරයකට පැමිණි, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්හායු ඊයේ (29) ධවල මන්දිරයේදී, ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා හමුවී ඉරාන න්&z 30 October 2013
ලිබියාවේ මුදල් කොල්ලයක් ලිබියානු මහ බැංකුව වෙත රැගෙන යමින් තිබූ ඇමෙරිකන් ඩොලර් මිලියන 54 ක මුදලක්, ඊයේ (29) එරට සර්ටේ නුවරදී කොල්ල කෑමට ලක් විය. මුදල් තොගය සර් 30 October 2013
මාලදිවයින් ඉන්දීය මහකොමසාරිස් රජිව් ෂහරේගේ රියට ප්‍රහාරයක් මාලදිවයිනේ ඉන්දීය මහ කොමසාරිස් රජිව් ෂහරේ ගමන් කළ මොටර් රථයට ඊයේ (29) කිසියම් පිරිසක් පහර දුන්හ. ප්‍රහාරයට ලක් වෙද්දී, මහ කොමසාරිස 30 October 2013
අනවසර සංක්‍රමණිකයන් සහරාවේදී පිපාසයෙන් මිය ගිහින් උතුරු අපි‍්‍රකාවේ සහරා කාන්තාරය තරණය කර, අනවසරයෙන් යුරෝපයට යෑමට තැත් කළ නීති විරෝධී සංක්‍රමණිකයන් 30 දෙනකු පිපාසයෙන් මියගොස් ඇ 30 October 2013
ගෑනිගේ මුණ බලා හම්බානක් කයි සේදි ආරාබි ජාතිකයකු විසින් ආසියා සේවකයෙකුට ඉතා කෘර අන්දමින් පහර දෙන සිද්දියක වීඩියෝවක් අන්තර්ජාලයේ පළ වීමේ පුවතක් වාර්තා වේ. ඔ 29 October 2013
සර්පයාත් නොකන තැනක් නෑ වැසිකිලි පෝච්චිය දිගේ ඉහළට ඇදි ආ සර්පයෙකු ජනනේන්ද්‍රීය සපා කෑ පුවතක් ඊශ්‍රායලයෙන් වර්තා වේ. හතලිස් පස් හැවිරිදි එම පුද්ගලය 29 October 2013
දුරකතන හෙර ගෙදරට එන්නයි යන්නේ තම දුරකථනය සොරාගත් තැනැත්තිය තම පෙම්වතිය කර ගැනීමට මාන බලන්නෙකි ස්විස් ජාතික නික්ලස් කනේච්ට්. නික්ලස් පවසන ආකාරයට ඔහුගේ දුරකථ 29 October 2013
සතුට ඇති කරන්න අමාත්‍යංශයක් එයි ‘‘සතුට‘‘ වෙනුවෙන්ම අමාත්‍යංශයක් ඇති කිරීමට වෙනිසියුලා රජය සැරසේ. ‘‘උත්තරීතර සතුටේ අමාත්‍යංශය‘‘ යන නම් වන මෙම 29 October 2013
මියන්මාරයේ සූ කීට ඉතාලි පුරවැසිභාවය ඉතාලියේ රෝම නගරයේ සංචාරයක යෙදෙන මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ට, ගෞරව පුරවැසිභාවයක් පිරි නැමීමට ඉතාලි රජය පෙරේදා (27) කටයුත 29 October 2013
ප්රචණ්ඩ සුළි කුණාටුවක් බි්රතාන්යයට කඩා වදී මහ වැසි සමඟ පැයට කිලෝ මීටර් 113 ක වේගයකින් හමා ආ ප්රචණ්ඩ සුළි කුණාටුවක්, ඊයේ (28) නිරිත දිග බි්රතාන්යය හරහා හමා ගියේය. බි්ර 29 October 2013
ඉරාකයේ බැග්ඩෑඞ් නුවර බෝම්බ පිපිරීම් මාලාවක් ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර, වෙළෙඳපොළක පෙරේදා (27) කාර් බෝම්බ කිහිපයක් පුපුරා ගිය අතර, 66 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණ 29 October 2013
ඇමෙරිකාවට එරෙහිව බ්‍රසීලයෙන් ජර්මනියෙන් යෝජනාවලියක් ඇමෙරිකා රජය, අන්තර් ජාතික නීති උල්ලංගනය කරමින්, එරට ජාතික ආරක්ෂාවට වෙනුවෙන් යැයි පවසා, ලෝක නායකයන් ගැන සිදු කරන ඔත්තු බැලීම් වහා නැ 29 October 2013
රාහුල්-මෝඩි ඡන්ද සටන ඇරැඹෙයි ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයේදී අගමැති ධුරය වෙනුවෙන් තරග වදින ප්‍රධානතම අපේක්ෂකයන් දෙදෙනා වන කොංග්රස් පක 29 October 2013
සුළු දියත් කිරි රහ වෙයි තරුණ පෙනුම සහ කි්රයාශ්රීලී ජීවන රටාව පවත්වා ගැනීමට අපූරු ක්‍රමයක් අනුගමනය කරන යුවළක් ස්පාඤ්ඤයේ සිටිති. ඒ මාක් ඇම්බ්රෝ 28 October 2013
ආඳ මාළු ඉරටෙන් කති එළැඹෙන නොවැම්බරයේ පැවැත්වෙන පොදුරද මඩුලූ නායක සමුළුව වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇතැයි ‘ද හින්දු‘ වෙබ් අඩවියේ ද 28 October 2013
මුලින් වකුගඩුව දෙයි ඉන්පසු හදවතත් දෙයි වකුගඩුවක් පරිත්‍යාග කර රෝගියෙකුගේ දිවි ගලවා එම රෝගියා සමගම විවාහ වූ කාන්තාවක් ගැන ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයෙන් වාර්තා වේ. 27 October 2013
ඇමෙරිකා සිසුන්ගේ කඩුව මොටවේ ඉන්දියාව හා චීනය වැනි ආසියාතික රටවල සිසුන් හමුවේ ඇමරිකාවේ සිසුන් දෙවැනි තැනට වැටෙන තත්ත්වයක් උදා වී ඇතැයි ඇමරිකා ජනපති බැරක් ඔබාම 27 October 2013
අනේ මුසිල නොදිටි මොක්පුර තම 24 හැවිරිදි ගණිත ගුරුවරිය මැරීමේ චෝදනාව යටතේ ඇමෙරිකාව් 14හැවිරිදි පාසල් දරුවෙක් චෝදනා ලබයි. මෙම ගුරුවරිය ගෙදර නොපැමිණීම හා ද 25 October 2013
දූවරුන්ගේ බඹසර වෙන්දේසියේ තම දියණියන්ගේ කන්‍යාභාවය අලෙවි කළ මවක ගැන වාර්තා වන්නේ කොලොම්බියාවෙනි. මාර්ගරීටා ද ජීසස් සපාටා මොරේනෝ නම් වන මේ 45 හැවිරිදි කාන 25 October 2013
රජ කුමරා වෙනුවෙන් කාසියක් මහ රැජිනගේ මුණුපුරු විලියම් සහ කේට් ආදිපාද යුවළගේ කුළුදුල් පුත් ජෝජ් කුමරු බෞතීස්ම කිරීම නිමිත්තෙන් පවුම් 50000 ක් (රු.10700000 පමණ)විටින 25 October 2013
කැනඩා රජය එරට ආදිවාසී ජනතාවට කෙණෙහිලිකම් කරනවා කැනඩා රජය එරට ආදිවාසී ජනතාවට සලකන ආකාරය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනස්සල්ලට පත්වී සිටින බවත්, ඒ සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක 25 October 2013
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026