ඉරාකයේ මැතිවරණයට ප්රචණ්ඩ කි‍්‍රයාවලින් බාධා ඉරාකයේ ප්‍රාන්ත දෙකක ඊයේ (20) මැතිවරණ පැවැත්වුණු අතර ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන්ගේ ප්රචණ්ඩ ක්‍රියාවලින් මැතිවරණ කටයුතු 13 years ago
යුදෙව්වා ප්ලාස්ටික් උරයේ බැස උඩින් යයි ඊශ්‍රායලයේ සෙත්තෙ කොහාමින් නැමැති පැරණි යුදෙව් නිකායට අයත් සාමාජිකයෙකු පසුගියදා ගුවන් ගමනක නිරතවිය. ඔහුගේ ගුවන් ගමනේ අපුරු ව 13 years ago
මහ බලවතාට නිරුවත් විරෝධයක් ජි අට සමුළුවට සහභාගි විම සදහා ජර්මනියට පෑමිණ සිටින ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා බර්ලින් නුවර හරහා ගමන් කරද්දී ලේ ෆේමෙන් කාන්තා ස 13 years ago
බිරිය වෙනුවෙන් තව ටජ් මහලක් ෆයිසුල් හසන් කදාරි (77) නම් මේ පුද්ගලයා තමන් ජීවිත කාලය පුරාට ඉපැයූ සියලූම මුදල් මේ වෙනුවෙන් යොදවා ඇත. ෆයිසුල්ගේ බිරිද 2011 වසරේදී මි 13 years ago
බඹසර රකින්න පොස්ටරයක් ඇමරිකාවේ චිකාගෝ නගරයේ මේ දිනවල කි‍්‍රයාත්මක පෝස්ටර් ව්‍යාපාරයක් වේ.එම පෝස්ටර් වල ‘‘ගැබ් ගත්‘‘ තරුණයින්ගේ ඡායාරූපයන් දැක 13 years ago
සාම කතාවලට එන්නැයි ඇමෙරිකාවේ ඇරැයුම තලේබාන් සංවිධානය පිළිගනී සාම සාකච්ඡාවලට එන්නැයි තමන් කළ ඇරැයුම ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන් විසින් පිළිගෙන ඇතැයි ඇමෙරිකාව ඊයේ (19) නිවේදනය කළේය. වසර 12 ක් තිස්සේ 13 years ago
ජනපති බැරැක් ඔබාමා ජර්මනියේ සංචාරයක උතුරු අයල්නතතයේ පැවැති ‘ජී8’ සමුළුව අවසන් වීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා ඊයේ (19) ජර්මනියට පැමිණියේය. ඔබාමා ඇමෙරිකන් 13 years ago
උතුරු ඉන්දියාවට දිගටම මහ වැසි: ජල ගැලීම්වලට හසුවී 131 ක් මරුට උතුරු ඉන්දියාවට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම්වලට හසුවීමෙන් මියගිය ගණන 131 තෙක් ඉහළ ගොස් ඇතැයි සහන සේවකයෝ පවසති. ඉන්දියා 13 years ago
තලේබාන් ප්‍රහාරයෙන් ඇමෙරිකන් සෙබළු සිව් දෙනෙක් මියයති ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකාවට අයත් බග්රාම් ගුවන් හමුදා කඳවුරට තලේබාන් සටන්කාමීන් ප්‍රහාරයක් එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් ඇමෙරිකන් 13 years ago
ජනපති පුටින් ‘ජී8’ සමුළුවේදී බටහිර නායකයන්ට දෙහි කපයි සිරියා රජය පෙරැළීමට සටන් කරන එරට කැරැලිකරුවන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පෙරේදා (18) ඇමෙරිකාවටත් 13 years ago
ගංගා නදිය පිටාර ගලා ඉන්දීය නගරයක් බිලිගනී නොකඩවා ඇද හැළෙන මහ වැසි හේතුවෙන් ගංගා නදිය පිටාර ගැලීමෙන් හටගත් සැඬ රළ පහරට හසුවී, ඉන්දියාවේ හිමාල කඳු පාමුල පිහිටි උත්තරකාන්ද් ප&zwj 13 years ago
‘ජී8’ සමුළුවේදී සිරියානු අර්බුදය ගැන සාකච්ඡා ලෝකයේ ප්‍රධානතම ආර්ථිකයන් හිමි රටවල් අටේ එකමුතුව හෙවත් ‘ජී8’ සමුළුව, විරෝධතා මැද පෙරේදා (17) උතුරු අයර්ලන්තයේ එනිස්කිලන් නුවරද 13 years ago
පාකිස්තානයේ බාලිකා විශ්ව විද්‍යාලයක් වසා දමයි පාකිස්තානයට අයත් බලූකිස්තාන ප්‍රාන්තයේ සදාර් බහදුර් ඛාන් බාලිකා විශ්ව විද්‍යාලය, දින නියමයක් නොමැතිය වසා දැමීමට පාකිස්තාන 13 years ago
ඉරානයේ හිටපු ජනාධිපති අහමදිනෙජාද් අධිකරණය හමුවට ඉරානයේ හිටපු ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් ඊයේ (18) එරට අපරාධ අධිකරණය හමුවට කැඳවනු ලැබුණි. ඒ, ඔහුට එරෙහිව කතා නායක අලී ලාරිජානී සහ තවත 13 years ago
ජපානයට මඟුල් පින්තූර එපා වෙයි ජපානයේ අලූත විවාපත් වන ජෝඩු ඡායාරූප ගැනීම සළකන්නේ ආදි කාලයේ දෙයක් හැටියටය.ඔවුන් කියන විදියට අලූත්ම විලාසිතාව වන්නේ ඔවුනොවුන්ගේ අ 13 years ago
ගූගල් සමාගම දරුවන් රකී ළමුන් අපයෝජනයට ලක්කෙරෙනා අන්තර්ජාල දර්ශනයන් ඇතුළත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයෙන් ඉවත් කිරීම ගූගල් සමාගමේ ඉලක්කය වී ඇත. ඒව 13 years ago
බිරිඳට කෝටී 300ක බෝටුවක් හොං කොං නාවික ධානපතියකු වන ඇන්ටෝ මාර්ඩන් (64) ඔහු සහ ඔහුගේ බිරි`ද වෙනුවෙන් බි්රතන්ය පවුම් කෝටි එකහමාරක (රුපියල් කෝටී 309) වටිනා සුප 13 years ago
ගූගල් බැලුනයක් යවයි හීලියම් පිරවූ බැලූන යොදාගෙන අන්තර්ජාල සේවා ව්‍යාප්ත කිරීමේ තාක්ෂණයක් හදුන්වාදීමට ගූගල් සමාගම පර්යේෂණ කරමින් සිටී. බැලූනවල ර 13 years ago
පුතෙක් මවු පියන් උසාවි ගෙන යයි කුඩා කල නිසි පරිදි ආදරය හා රැකවරණය ලබා නොදුන්නේයැයි සිය දෙමව්පියන්ට එරෙහිව නඩු පවරා ඇති පුතෙකු ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ නිව්යෝර් 13 years ago
විරෝධතා මැද ජී 8 සමුළුව උතුරු අයර්ලන්තයේදී ඇරබේ ලෝකයේ ප්‍රධානතම ආර්ථිකශක්තිය හිමි කියන රටවල් අටේ එකමුතුව හෙවත් ‘ජී8’ සමුළුව, විරෝධතා මැද ඊයේ (17) උතුරු අයර්ලන්තයේ එනිස්කිලන් 13 years ago
සිරියා කැරැලිකරුවෝ බටහිරින් යුද ටැංකි,ප්‍රහාරක යානා ඉල්ලති තමන්ට යුද ටැංකි සහ ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන්නැයි සිරියාවේ රජය පෙරළීමට සටන් කරන ‘නිදහස් සිරියානු හමුදාව’ ඇමෙරිකාව ප්‍ර 13 years ago
සහයෝගයෙන් වැඩ කළත් ඇමෙරිකාවට ගැති වෙන්නේ නෑ ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් වුවත් කිසිම අවස්ථාවක ඇමෙරිකාවට ගැති නොවන බව ඉරාන ජනපතිවරණයෙන් ජයග්‍රහණය ලැ 13 years ago
ඉරාකයේ බෝම්බ පිපිරී 30 ක් මරුට ඉරාකයේ ප්‍රදේශ කිහිපයක ඊයේ (17) සිදුවුණු බෝම්බ පිපිරීම්වලින් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 90 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. මියගිය 13 years ago
ඉන්දියාවේ ඇමැති මණ්ඩල සංශෝධනයක් ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයට පෙර සිදු කෙරෙන අවසන් ඇමැති මණ්ඩල සංශෝධනය ඊයේ (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබ 13 years ago
මෑඩ්රිඩ් නුවර උපන් ඇදුමින් විරෝධයක් ස්පාඥයේ මෑඩ්රිඩ් නුවරදී නිරුවත් පාපෑදි විරෝධතාවයක් පැවැත්විණි. මාර්ග අනතුරු වලින් වසරකට විශාල පිරිසක් මිය යන බව නොසැලක 13 years ago
කෙසෙල් කොකේන් වෙයි ඩෙන්මාර්කයේ සුපිරි වෙළදසළක බළධාරීහු මේ දිනවල සිටින්නේ අහස පොළොව ගැටලමින්ය.ඒ මෑතකදී ආනයනය කළ කෙසෙල් තොගයේ තිබෙන්නේ කෙසෙල් නොව කිල 13 years ago
ඇස් ලෙව කෑවොත් ලෙඩ ගොඩයි ජපාන තරුණ තරුණියන් අතර මේ දිනවල පැතිර ඇති විලාසිතාව වන්නේ ‘‘ඇස් ලෙව කෑමයි‘‘. ජුගුප්සාජනක වුවත් එකිනෙකාගේ ඇස් ලෙවකෑමට මේ ද 13 years ago
ඉරාන ජනපතිවරණයෙන් හසන් රොහානි ජයගනී ඉරානයේ ඉකුත් 14 වැනිදා පැවැති ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට මධ්‍යස්ථමතධාරී හසන් රොහානි සමත් විය. පරිණත දේශපලනඥයකු, විද්වතකු ම 13 years ago
පාකිස්තාන රෝහලකට තලේබාන් ප්‍රහාරයක් පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සය දෙනකු පෙරේදා (15) එරට බලූකිස්තාන ප්‍රාන්තයේ ක්වෙටා නුවර මහ රෝහලට කඩා වැදී එල්ල කළ ප්රහාරයකින 13 years ago
ඊජිප්තුව සිරියා සබඳතා නවතී ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානනයට අයත් සටන්කාමීන් සිරියානු ජනපති බෂීර් අල් අසාද්ට සහාය පළ කරමින් සිරියානු අර්බුදයට සම්බන්ධවීම ගැන ව 13 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago