IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මතකයෙන් කත ඉදිරියෙන්

අමතකවීම් හා අතපසුවීම් අතින් පිරිමින් කාන්තාවන්ට වඩා ඉදිරියෙන් සිටින බව නෝරවේ  පර්යේෂකයෝ පිරිසක් කියති.

පුද්ගලයින් 48000 ක් පමණ යොදාගෙන සිදුකර ඇති මෙම පරීක්ෂණයෙන් එම පුද්ගලයින් හට ප්‍රශ්නාවලියක්  දී ඒවාට දුන් පිළිතුරු විශ්ලේෂණය කැරිණි.

ප්‍රශ්නාවලියේ අන්තර්ගත වී ඇත්තේ නම් හා දිනයන් ඉක්මනින් අමතකවී යන්නේද, තවත් කෙනෙකු හා කතාබස් කර දැනගත් තොරතුරු අමතකවී යන්නේද, වසරකට පෙර කළ කී දෑ මතක තිබේද වැනි මතකය සම්බන්ධ  ගැටලූය.

පිළිතුරු විශ්ලේෂණය කිරීමේදී පිරිමින් තරුණ වේවා මහලූ වේවා දෙපක්ෂයම අමතක වීම අතින් කාන්තාවන්ට ඉදිරියෙන් සිටින බව පෙනී ගියේ යැයි පර්යේෂකයින් කියයි.

‘මෙසේ වීමට තවමත් හේතුවක් සොයාගැනීමට නොහැකි වුනා.ඇත්තෙන්ම මෙය අප පුදුමයට පත් කළ දෙයක්.‘ යැයි පවසන්නේ පර්යේෂක කණ්ඩායම මෙහෙයවූ මහාචාර්ය ජොස්ටෙයින් හොල්මෙන්ය.

වැඩිදුර අධ්‍යාපනය ලැබූවන්හට අමතකවීම් සිදුවනුයේ අඩුවෙන් බවත් සාමාන්‍ය අධ්‍යාපනයක් ලබා තිබූ පුද්ගලයින් අතින් අමතකවීම් හා අතපසුවීම් වැඩි වශයෙන් සිදුවන බවත් ප්‍රශ්නාවලියෙන් ලත් පිළිතුරු විශ්ලේෂණය කිරීමෙන් පෙනී ගියේයැයිද පර්යේෂකයින් පවසයි.



අදහස් (0)

මතකයෙන් කත ඉදිරියෙන්

සත්‍යයා Sunday, 26 January 2014 09:41 AM

ගැහැනියක් බොහෝ විට පිරිමියෙකුට ආදරය කරන්නේ හදවතින්. ඒ නිසාම ඔහු පිලිබඳ මතකය ඇගේ සිතේ සදා කල්හිම රැඳී පවතිනවා. පිරිමියා ඇයට ආරක්ෂාවක්. එහෙත් ගැහැනියකට ආදරය කරන පිරිමියා විශ්ව ව්‍යාප්තව බැලුවිට ඇයව අමතක කරදැමීම ආයාසයකින් තොරව කරයි. මන්ද ඔහුට ඇයගෙන් ලැබෙන්නේ තෘප්තියක් මිස ආරක්ෂාවක් නොවන නිසයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 100 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site