හිම මත ඇවිදීමේ තරගයකින් හාවා පරදවා ඉබ්බා ජයග‍්‍රහණය කළ පුවතක් චීනයෙන් වාර්තා වේ.
හාවා සහ ඉබ්බා අතර පැවති තරගයේදී හාවා තමන්ට අවශ්‍ය පරිදි ඔහේ එහා මෙහා පනිමින් සිටියේය.තම ස්වාමියාගේ අණටද කීකරු වූ බවක් නොපෙනුණේය. ඉබ්බා තම අයිතිකරු පසු පස ගොස් තරගය ජයග‍්‍රහණය කළේය. ඒ අනුව තරගාවලියේම ජයග‍්‍රහකයන් අතරින් 3 වන ස්ථානය ඉබ්බාට හිමි විය.
පූසන් හා බල්ලන් අතරද, තාරවන් හා කුකුළන් අතරද, තරග පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තරගේ මෙහෙ තියලා කොච්චර කල්ද?(දිල්)
පාන් කියාගන්න බැරුව ඉන්න අපිට මේවයෙන් ඇති වැඩේ මොකක්ද ? (නදී)
හාවා එදත් මෝඩයි අදත් එහෙමයි ! (අ)
හාවෝ කොහොමත් කියන දේ අහන්නේ (අ)
අපේ සුදු කස්බැවත් එහෙ ගිහින්ද දන්නේ නැහැ. (අ)
ප්‍රනාන්දු කියන එක සහතික ඇත්ත . ඒ දරුවට විතරයි මොලේ තියෙන්නේ.(නදී)
එකනේ හෙමින් ගමන හොද කියන්නේ (දී)