ඉරාකයේ මුස්ලිම් පල්ලියක් ඉදිරියේ බෝම්බයක් පිපිරෙයි ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරට නුදුරින්, වසීරියා පළාතේ ටමීමී නමැති මුස්ලිම් පල්ලිය ඉදිරිපිට පෙරේදා (11) සවස බෝම්බයක් පුපුරා ගිය අතර එයින් 13 September 2013
වච්චකුටි අවන්හල් චීනයටත් එයි වැසිකිළි තේමාව කර ගත් අවන්හලක් චීනයේ ෂෙන් ෂෙන් ප්‍රාන්තයේ විවෘත කර තිබේ. අවන්හලට ඇතුළුවූ විට වැසිකිළියකට ඇතුළුවූවා සේ හැඟීමක්, 12 September 2013
සතුට අතින් ලංකාව 137 වැනි තැනට ලොව සතුටින්ම සිටින ජාතීන් අතරින් ශ්‍රී ලංකාවට 137 වැනි ස්ථානය ලැබි ඇත. එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ඇතිව නිකුත් කරන ‘මර්ලඕ හැපින 12 September 2013
වැඩකට වැඩි සම්මාන නවතී සුදුසුකම් ඇති රජයේ සේවකයන්ට මෙතෙක් කල් පිරිනැමූ සම්මාන වර්ග 76 ක් අත්හිටුවීමට චීන රජය තීරණය කරයි. මෙවැනි තීරණයක් ගැනීම සදහා හේතු 12 September 2013
රෝස පාට මනස සන්සුන් කරයි ප්‍රචණ්ඩකාරී සිරකරුවන් සන්සුන් කිරීමේ අරමුණින් ඔවුන්ගේ සිරකුටි රෝස පැහැයෙන් පින්තාරු කිරීමට ස්විට්සර්ලන්තයේ බන්ධනාගාරය සැරැ 12 September 2013
අම්මාගේ වැඩේ නරක ආදර්ශයක් අත දරුවෙකුගේ හිසට පිස්තෝලයක් එල්ල කරගෙන සිටිනා අයුරු දැක්වෙන ඡායාරූපයක් ෆේස්බුක් වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කළ කාන්තාවක් ගැන පසුගිය 12 September 2013
වෛද්‍ය සිසුවියට අතවර කළ චූදිතයන්ට මරණ දඬුවම ඉල්ලයි ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දුෂණයට ලක් කර මරා දැමූ චූදිතයන් සිව් දෙනාට මරණ දඬුවම දෙන්නැයි ඉල්ලම 12 September 2013
රසායනික අවි බාර දෙන්න සිරියානු රජය එකඟ වෙයි රුසියාවේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල අධීක්ෂණය මැද, තමන් සතු රසායනික අවි වගකිවයුතු පාර්ශ්වයන්ට බාර දීම 12 September 2013
සිරියානු අර්බුදයට ඇමෙරිකාව මැදිහත්වීම පාකිස්තානයේත් විරෝධයට සිරියානු අර්බුදයට මැදිහත් වී, එරටට හමුදා පහර එල්ල කිරීමට සැරසෙන ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාට විරෝධය පළ කරමින් පෙරේදා (10) පාකිස්තානය 12 September 2013
සිරියා ජනපති අසාද් 48 වැනි උපන්දිනය සමරයි බලයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද් ඊයේ (11) සිය 48 වැනි උපන් දිනය සැමැරුවේය. ජනපති අසාද් සිය උපන් දිනය සැ 12 September 2013
සිරියානු අර්බුදය සාමකාමීව විසඳාගන්න සහාය දෙනවා සිරියානු රජයට එරෙහිව හමුදාමය මැදිහත්වීමක් නොකර, පවතින අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට සකස් කරන ඕනෑම යෝජනාවලියකට තමන් කැපැවී සහා 12 September 2013
සෝනියාට ඇමෙරිකාවෙන් සිතාසි ඇමරිකා අධිකරණයක් හමුවේ පෙනී සිටින්නැයි ඉන්දීය කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිට සිතාසි නිකුත් නිකුත් කළේය. ඇමෙරිකාවේ ෆෙඩ 11 September 2013
ඉන්දියාවේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් 31 ක් මරුට - ගම් රැසකට ඇඳිරි නීතිය හින්දු ජාතිකයන් කණ්ඩායමක් උත්තර ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට සහ මුස්ලිම් ජාතිකයන් වෙසෙන ගමකට පහරදී ඇති අතර එහිදී පුද්ගලයෝ 31 11 September 2013
සිරියාවට පහර දුන්නොත් රුසියාවට සහය දෙනවා: චීනය කියයි චීනය ඊයේ (10) පවසා සිටියේ රසායනික අවි සම්බන්ධයෙන් සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් රුසියාවට සහය දෙන බවයි. චීන බලධාරීන් තවදුරටත් පව 11 September 2013
නෝර්වේ මහ මැතිවරණයෙන් විපක්ෂ සන්ධානයට විශිෂ්ට ජයක් නෝර්වේ රාජ්‍යයේ පෙරේදා (09) පැවැති මහ මැතිවරණයෙන් වසර අටක් නෝර්වේ පාලනය කළ කම්කරු පක්ෂය පරාජයට පත්විය. කන්සර්වේටිව් පක්ෂය සහ දක්ෂි 11 September 2013
පහරදීමක් කළොත් පසුතැවෙන්න වේවි කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය ඇතිව හෝ නැතිව ඔබාමා පරිපාලනය, හමුදාව යොදවා සිරියාවට පහර දුන්නොත්, ඒ ගැන ඔවුන්ට පසුතැවෙන්න සිදුවනු න 11 September 2013
ඇමෙරිකාව බ්‍රසීලයේ තෙල් යෝධයා ගැනත් ඔත්තු බලලා ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය, බ්‍රසීලයේ කි‍්‍රයාත්මක අංක එකේ තෙල් සමාගම වන ‘පෙට්ට්රෝබාස්’ සමාගම ගැනත් ඔත්තු බලා ඇතැයි 11 September 2013
ජංගම දුරකථන භාවිතයත් අවදානම් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක සංවිධානය සහ බ්‍රිතාන්‍යයේ ජාතික බුද්ධි අංශයට අනුයුක්ත පණිවුඩ නිරික්සීමේ කාර්යාංශය එකාබද්ධව දියත්කර ඇර 10 September 2013
කිකිළිය හාම් පුතාගේ දියමන්තිය ගිලී තම දියමන්ති කරාබුව නැවත ලබා ගැනීමට තම සුරතලා මැරෙන තුරු අවුරුදු 8ක් තිස්සේ බලා සිටින 38 හැවිරිදි කාන්තාවක් එංගලන්තයේ බක්යර් නුවරින් 10 September 2013
ඇමෙරිකා ගුවන් ප්‍රහාරවලින් වැසියෝ 16 ක් මරුට ඇමෙරිකානු ගුවන් හමුදා එල්ල කළ ප්‍රහාරයකින් කාන්තාවන් හා ළමයින් ඇතුළු 16 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් ඇෆ්ගන් ජනපති හමීඞ් 10 September 2013
නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව තිරයට දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලාගේ ජිවිත කතාව ඇසුරෙන් නිර්මාණය කළ ”ලෝන්ග් වෝක් ටු ෆී්ර 10 September 2013
ඇමෙරිකාවෙන් සිරියාවට දින තුනක ප්‍රහාරයක් : පහරදීමක් කළොත් සිරියානු රජයට සහාය දෙනවා ඇමෙරිකාව සිරියාවට එරෙහිව දින තුනක ප්‍රහාරයක් සැලසුම්ි ක ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.මේ සදහා ගුවන් ප්‍රහාර පමණක් එල් 10 September 2013
ගාසා තීරයට ඇතුළුවන දොර වැසේ ගාසා තීරයට ඇතුළුවන ප්‍රධාන මායිම වන රාෆා මායිම නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ඊජිප්තු බලධාරීන් තීරණය කර ඇත. ඊට හේතු වශයෙන් ඊ 10 September 2013
පාකිස්තාන අත්අඩංගුවේ සිටි තලේබාන් 7 දෙනකුට නිදහස අත්අඩංගුවේ සිටි තලේබාන් නායකයන් හත් දෙනකුට නිදහස ලබා දීමට පාකිස්තාන රජය පසුගියදා තීරණය කළේය. පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ රජ 10 September 2013
සිරියාවට සාමය පතා යාච්ඤා ලොව පුරා පැතිර යන යුද ගිනිදැල් නිවාලමින් සිරියාව, මැදපෙරදිග ඇතුළු සියලු රටවලට සාමය පතා යාච්ඤාවේ හා උපවාසයේ දිනයක් ප්රැන්සි 09 September 2013
මැතිරූ පොල් ගෙඩියක් ඡන්ද පොළේ ජප කළැයි සැක කැරෙන ‘‘පොල් ගෙඩියක්‘‘ තම භාරයට ගැනීමට මාලදිවයිනේ පොලිසිය කටයුතු කර තිබේ. පොල් ගෙඩිය තිබී ඇත්තේ මාලදිවයිනේ ජ 09 September 2013
ආදර බැල්ම තරුණියක බේරයි තරුණියකට හෙළු ආදර බැල්මක් ඇයගේ ජීවිතය බේරා ගැනීමට හේතු වූ පුවතක් වාර්තා වන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙනි. ඇරොන් ඒරියස් ( 09 September 2013
පුතාගේ සිරුර වසර 18 ක් ගෙදර මිය ගිය පුතාගේ සිරුර වළනොදමා වසර 18 ක් තිස්සේ සංරක්ෂණය කරමින් තබාගෙන සිටිනා මවක ගැන බි්රතාන්යයෙන් වාර්තා වේ'ජොනී බැකර්ඞ්සි ම 09 September 2013
සෞදි කුමරුගේ වෑයම අසාද් පැන්නීමයි සිරියාවේ අල් අසාර් පාලනයට එරෙහිව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් යුද්ධයට එක් කර ගැනීමට ඇමෙරිකාවේ වොෂින්ටන් අග නුවර සෞදි තානාපති 08 September 2013
තිරිංග නැති රිය 22ක් මරයි දකුණු අප්‍රිකාවේ පයින්ටවුන් නගරයේ මාර්ග සංඥා නොතකමින් ධාවනය කළ ට්‍රක් රථයක ගැටුණු 22 දෙදෙනෙක් අනතුර සිදුවූ ස්ථානයේදීම මරුමු 08 September 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026