චීන ජාතික හුවන්ග් චුන්ගයි හට තෙවැනි වතාවටත් මුහුණෙන් කොටසක් කපා දමන්නට සිදුව තිබේ.
36 හැවිරිදි හුවන්ග් විරල ගණයේ ස්නායු ආබාධයකින් පීඩා විදින්නෙකි.මෙම ස්නායු ආබාධය නිසා ඔහුගේ මුහුණේ මස් පිඩු නොනවත්වාම වැඩේ.
මේ වැඞීම කෙතරම් බරපතලද යත් 2007 වසරේදී හා 2008 වසරේදී දෙවරක් වෛද්‍යවරුන්ට වැඩුණු මස් පිඩු කොටස් කපා ඉවත් කරන්නට සිදුවුණු අතර එම අවස්ථාවන්ගේ ඉවත් කළ කොටස් වල බර කිලෝග්රෑම් 17 කට ආසන්න බව සදහන්වේ.
දැන් තෙවන වතාවටත් වැඩිපුර වැඞී ඇති මස් කොටස් ඉවත්කිරීමේ සැත්කමකට මුහුණ දීමට සිටින හුවන්ග්ගේ මුහුණින් මෙවර කිලෝ 2 කට ආසන්න කොටස් ප‍්‍රමාණයක් කපා ඉවත් කෙරෙනු ඇත.
තවත් සැත්කම් වාර 3 කින් පමණ පසු හුවන්ග්ව සම්පූර්ණයෙන්ම පාහේ සුවපත් කළ හැකි වේයැයි වෛද්‍යවරු විශ්වාස කරති.එතෙක් ඔහුගේ මුහුණේ මස් පිඩු නොනවත්වාම වැඩෙමින් පවතිනු ඇතැයි ඔවුන් කියයි.
මේ කරදරය නිසා හුවන්ග් හට කුඩා කළ සිටම පීඩා විදීමට සිදුව තිබේ. මස්පිඩු වල බරට මුහුණ ඉදිරියට නැමිම නිසා ඔහුගේ කොන්දද දැන් තිබෙණුයේ කුදු වීය.
නමුත් හුවන්ග් උත්සාහය අතහැරීමට සූදානම් නැතගකෙසේ හෝ තම රෝගය සුවපත් කර ගැනීමේ අදිටනින් හේ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ඉක්මන් සුව. (ත)
ඔහු ඉක්මනින් සුවපත් වේවා. !!! (ස)
නිට්ටාවටම සුව වේවා කිසිදු සත්වයෙකුට මෙවන් විපතක් නොම වේවා (අ)
අනේ දෙවියනේ කිසිම කෙනෙකුට මෙවන් දෙයක් නොවේවා. ඔහු ඉක්මනින් සුවපත් වේවා! (නදී)
ඔබට ඉක්මන් සුව! (නදී)
ඔහු ඉක්මනින් සුවපත් වේවා. (නදී)
මෙයා ඉක්මනින්ම සම්පුර්ණ සුවය ලබන්න ඕනේ.(නදී)
මම හදවතින්ම පින් දෙනවා එයාට ඉක්මනටම සුව වෙන්න කියලා.(නදී)
ලංකාවේද මා මෙවැනිම පුද්ගලයෙකු දැක ඇත. ඉක්මන් සුවය පතමි.(නදී)
සියලු සතුන් ලොව සුවපත් වෙත්වා! මොහුට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
ඔබට නිරෝගී සුව අත් වේවා! (නදී)
ඔබට ඉක්මන සුව ! (ස)
ඔබට ඉක්මන් සුවය අත්වේවා! (නදී)
අනේ ඉක්මනින් සුවය ලැබේවා. !!! (ස)
සසර උපදින කිසි දිනක් මෙවන් විපතක් නොවේවා. !!!
මම ඔහුට ඉක්මන්සුවය ප්‍රර්ථනා කරනවා (අ)
ඉක්මන් සුවය පතමි.(නදී)
මෙවන් දුකක් මතු බවයක සතුරෙකුටවත් අත් නොවේවා.....ඉක්මන් සුවය ලැබේවා..(අ)
ඔහුට ඉක්මන් සුවය ලැබේවා.කිසිම කෙනෙකුට මෙවන් විපතක් නොවේවා (ත)
මෙහෙම දෙයක් මීට කලින් දැකලා තිබුනේ නෑ. මේ වගේ දෙයක් හතුරෙකුටවත් වෙන්න එපා. (ත)
හිතා ගන්නවත් බැහැ හරියට හදපු චිත්‍රපටයක් වගේ. පෙර කල පවක් ද? (නදී)
මේවා දිහා බලලවත් මිනිස්සු හැදෙනවා නම් වටිනවා. වැරදි කලාම ආත්ම ගණන් ගියත් ඒවා පඩිසන් දෙනවා. ඉක්මනින් සුව වෙන්න කියල පාර්ථනා කරනවා.(නදී)
ඉක්මන් සුවය ලැබේවා(දිල්)
දෙවිවරු දුටුවද ? (නදී)
ඔබට ඉක්මන් සුවය අත්වේවා! (අ)
මිහිපිට කිසිම සත්වයෙකුට මෙවන් විපතක් නොමවේවා! ඉක්මනින් ඔහුගේ මෙම රෝගය සුවපත් වේවා ! (නදී)
අනේ දෙවියනේ කාටවත්ම මෙහෙම දෙයක් වෙන්න එපා (දී)
කිසිදු සත්වයෙකුට මෙවැනි දෙයක් සිදු නොවේවා. (ත)
ඉක්මන් සුවය ලැබේවා! (නදී)
ඉක්මන් සුවය ලැබේවා. (ත)
හරිම දුකයි බලනකොට. මේ පාර නිට්ටාවටම සුව වේවායි පතමි.(නදී)
ඔහුට ඉක්මන් සුවය ලැබේවා. මෙවැනි දෙයක් හතුරෙකුටවත් නොවේවා. (නදී)
මෙවන් දේවල් අසන්නටවත් නොලැබේවා.. ඔහු ඉක්මනින් සුවපත් වේවා. !!! (ස)
බලන්නත් බය හිතෙන තරම්, පෙර කළ අකුසලක් වෙන්නැති. (ස)
ඉක්මනින්ම සුවය ලැබේවා. !!!!! (ස)
මුහුණ පුම්බ ගන්න හදන අපේ සමහරුන්ට මෙහෙම මුහුණු ලැබුණොත්? (ත)
ඔබට ඉක්මන් සුව !!! (ස)
මම ලංකාවේදී මෙහෙමම කෙනෙක්ව දැක්කා. ඒ අය හැමෝම සුවපත් වෙන්න ඕනා ආයෙත් කිසිම කෙනෙකුට මෙවන් රෝගයක් නොවේවා! (නදී)
ඉක්මන් සුවය ලැබේවා...(අ)
හොදට සුව වෙන්න ඕනා.(නදී)
මට විශ්වාස කරන්නත් බෑ.ඉක්මන් සුව ලැබේවා. (අ)