IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පිරානා මසුන් සාදය වනසයි

ආජන්ටිනාවේ රොසාරියෝ ගං ඉවුරේ පැවති සාදයක් අතරතුර දිය නාමින් සිටි පිරිසක් පිරානා මසුන්ගේ පහරදීමට ලක්ව කුඩා ළමුන් 20ක් ඇතුළු 50ට අධික පිරිසක් තුවාල ලබා ඇත.  සත් හැවිරිදි ගැහැණු ළමයෙකුගේ ඇඟිලි පවා අහිමි කරවීමට මෙම මසුන් සමත් විය.

 



අදහස් (0)

පිරානා මසුන් සාදය වනසයි

විරාජ් කාලිංග Sunday, 29 December 2013 04:27 PM

අයියෝ සනි ඔයාට සනීප නැද්ද කොහෙද? ඔහේ කියවනවා ඔලුවක් නැතුව.(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Saturday, 28 December 2013 02:00 PM

පිරානා පීරා සොයා පලවා හැරි..ඒක හොඳා හොඳා..(අ)

:       0       0

සුමංගල -ඇල්පිටිය Saturday, 28 December 2013 03:00 PM

දියවන්නාවේ ටිකක් ඇති කරමු! (අ)

:       0       0

ෂේන් Sunday, 29 December 2013 02:08 AM

පිරන්හා යනු මිනි මස් කන මාළු වර්ගයක්. ඇයි දැන දැන පීනන්න ගියේ? පාටියේ ට්‍රිල් එක වැඩි උනාම ඒක අමතක වෙන්න ඇති. අපේ රටෙත් පාටි වලට ගියාම සමහර අය මේ මීට වඩා නරක විදිහට හැසිරෙනවා ත්‍රිල් එක වැඩි උනාම. දන්නවනේ බෝපත් ඇල්ල වගේ තැන්වල වතුරට බහින්න බයයි විදුරු කටු කකුලේ ඇනෙයි කියල (අ)

:       0       0

විරාජ් Monday, 30 December 2013 05:53 PM

පිරන්හා බෝකරන්න ලංකාවේ තහනම්. ඒත් ලංකාවේ බෝකර විකුණනවා. (ත)

:       0       0

අමිල කටුනායක Sunday, 29 December 2013 10:49 AM

බලාගෙන කවුරු හරි කෙනෙක් ලංකාවටත් ගෙනෙයි (අ)

:       0       0

සනී Sunday, 29 December 2013 11:59 AM

අනේ ෂේන් එහෙනම් ඇඳක නිදියන්නත් බැහැනේ මිනිස්සු මරයි කියලා. නිකන් පිස්සු දොඩවන්න එපා. මාළු නැති ගංගා තියෙනවද ලෝකේ නානා තටාක ඇරෙන්න.(නදී)

:       0       0

දිමුතු Thursday, 02 January 2014 09:57 AM

පිරාන්හ ලංකාවේ ඉන්නවා , සමහර අය සුරතල් මසුන් කියල විනෝදෙට ඇති කරලා ටැංකියට අත දානකොට කෑවම භයානකයි කියලා ලඟම තියන ජලාශ වලට උන්ව ගිහින් දානවා. ලංකාවේ නීති නම් අන්තිමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site