බිළිදා ගොඩගන්න සුපර්ග්ලු ‘‘සුපර්ග්ලූ‘‘ යොදාගෙන පිපිරුණු රුධිර නාළයක් වසා දමා සති තුනක් වයසැති බිළිදියකගේ දිවි බේරා දුන් ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක 14 June 2013
සිරියා යුද්දෙට ඇමෙරිකාවත් එයි? සිරියාවේ පවතින ගැටුම් හේතුවෙන් මේ දක්වා 93000ක් ඝාතනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. සිරියා යුද්ධයකට මැදිහත් වන බව 14 June 2013
ඉරාන ජනපතිවරණය අද ඉරාන ඉස්ලාමීය ජනරජයේ 11 වැනි ජනපතිවරණයේ පළමු වටය අද (14) පැවැත්වීමට නියමිතය. අපේක්ෂකයන්ගෙන් කිසිවකු හෝ සියයට 50 කට වැඩි 14 June 2013
තායිවානේ බළල්ගම හොවුටොන්ග් නම් වන මේ ගම්මානය එදවස ප්‍රසිද්ධව තිබූයේ ගල් අගුරු ආකර පැවැතීම නිසාය.හොද තත්ත්වයේ ගල් අගුරු බෙදාහැරීමෙන් දිවි සරිකර 13 June 2013
ගල් යුගයට කැමතිලු මේ විසි එක් වන ශත වර්ෂය වුවත් ගල්ලෙන් වල ජීවත් වන පිරිසක් ගැන බි්රතාන්යයේ ස්ටොක්පෝර්ට් නුවරින් වාර්තා වේ. මීට හේතුව වී ඇත් 13 June 2013
ඔබාමා පරිපාලනයට එරෙහිව නඩු පැවැරේ ඇමෙරිකා රජය එරට වැසියන්ගේ දුරකතන ඇමැතුම්වලට හොරෙන් ඇහුම්කන් දෙමින් ඔත්තු බලන බවට චෝදනා කරමින්, ජනතාව වෙනුවෙන් පෙනී සිටින ‘ඇමෙරි 13 June 2013
තුර්කි විරෝධතාකරුවන්ට පොලිස් ප්‍රහාර: 62 කට තුවාල තුර්කි රජයට එරෙහිව විරෝධතා පවත්වමින්, ඉස්තාම්බුල් අගනුවර තක්සිම් චරස‍්‍රයට රැුස්ව සිටි විරෝධතාකරුවන්ට පහර දී ඔවුන් පලවා හැරීම 13 June 2013
අද්වානී දිගටම භාරතීය ජනතා පක්ෂයේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන භාරතීය ජනතා පක්ෂයේ නායකත්වය, හින්දු ජාතිකවාදී දැඩිමතධාරී දේශපාලඥ නරේන්ද් 13 June 2013
සිරියානු කැරැලිකරුවන්ගේ ප්‍රහාරයෙන් ෂියා මුස්ලිම්වරු 60 ක් මරුට සිරියානු කැරැලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් එරට දීර් එසෝර් ප්‍රාන්තයේ, හත්ලා නමැති ගම්මානයේ ෂියා මුස්ලිම් පදිංචිකරුවන් 60 දෙ 13 June 2013
ලෝකයේ වයස්ගතම මිනිසා මියයයි ලොව වයස්ගතම මිනිසා ලෙස වාර්තා අතරට එක් වී සිටි ජපන් ජාතික, 116 හැවිරිදි ජිරොඒමන් කිමුරා ඊයේ (12) උදෑසන මෙලොවින් සමුගත්තේය. කිමුරා, ලොව ව 13 June 2013
අගහරු ග්‍රහයාගේ වතුර තිබුණා අගහරු මත සත්‍ය ලෙසටම ජලය පැවැති බව තහවුරු කෙරෙනා සාක්කි සොයාගැනීමට හැකිවූ බව ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) පවසයි. පර් 12 June 2013
හොරා බය කරන සුත්තරයක් සොරුන් බියකර පළවා හැරීමට පොලිස් වෙස් ගැන්වූ මෝටර්රථ යොදාගන්නා පුද්ගලයෙක් ගැන වාර්තා වන්නේ ස්විට්සර්ලන්තයේ සුර්සී නුවරිනි. 12 June 2013
ශාරුක් ඛාන්ට සැත්කමක් බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් (47) පසුගියදා උරහිසේ සැත්කමකට මුහුණ දුන්නේය. මුම්බායි හි ලීලාවතී රෝහලේදී එම සැත්කම සිදු කළ අතර   12 June 2013
කමිසයයි සායයි රස්නෙ අඩුකරයි ‘කමිසය හා කලිසම‘ නොව ‘කමිසය හා සාය‘ ඇද සේවයට වාර්තා කරනා දුම්රිය සේවකයන් පිරිසක් ගැන වාර්තා වන්නේ ස්වීඩනයේ ස්ටොක්හොල්ම් නුව 12 June 2013
වෙස්වළාගෙන ආ සටන්කාමියා ඇමෙරිකන් සෙබළුන් මරා දමයි ඇෆ්ගන් හමුදා සෙබළකු ලෙස වෙස් වළාගෙන පැමිණි තලේබාන් සටන්කාමියකු ඉකුත් සති අන්තයේ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඇමෙරිකන් සෙබළු තිදෙ 12 June 2013
තුර්කි අගමැති විරෝධතාකරුවන් හමුවී සාකච්ජා කිරීමට සැරසෙයි තුර්කි විරෝධතාකරුවන් හමුවී සාකච්ඡුා කර, පවතින අර්බුදය විසඳීමට තමන් සූදානම් යැයි එරට අගමැති රිසෙප් ටයිප් එඞ්රෙගොන් ඊයේ (11) ජාතිය අම 12 June 2013
සිරියා රජයේ හමුදා ඇලෙප්පෝ නගරය මුදා ගැනීමට සටන් අරඹයි සිරියා රජයේ හමුදා හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව කැරැුලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ඇලෙප්පෝ නගරය මුදා ගැනීමේ සටන් ඊයේ (11) ආරම 12 June 2013
ත්‍රස්තවාදය පිටුදැකිය යුතුයි: පාකිස්තාන නව අගමැති කියයි ත්‍රස්තවාදය පිටුදැකීමට සැවොම එක්වී කටයුතු කළ යුතු යැයි පාකිස්තාන නව අගමැති නවාස් ෂරීෆ් එරට පාර්ලිමේන්තුව අමතමින් කියා සිටී. ත& 12 June 2013
ලිබියා හමුදාපති ධුරයෙන් ඉවත්වෙයි ලිබියාවේ ප්රචණ්ඩ කි‍්‍රයා පාලනය කිරීමට නොහැකි අයුරින් උත්සන්න වීමත් සමඟ එරට හමුදාපති ලෙස කටයුතු කළ යූසොෆ් අල් මැන්ගෝෂ් සිය 12 June 2013
පාකිස්තාන හමුදා ප්‍රහාරයෙන් සටන්කාමීහු 35 දෙනෙක් මරුට වයඹදිග පාකිස්තානයේ, කයිබර් ගෝත්‍රික ප්‍රදේශයේ පාකිස්තාන හමුදා භටයන් සහ තලේබාන් සටන්කාමීන් අතර පෙරේදා (10) පැවැති දරුණු අවි ගැ 12 June 2013
චීන කතක් යළි උඩුගුවනට කාන්තාවක් ඇතුළු චීන ජාතිකයන් තිදෙනෙක් අද සෙන්ෂුං ටෙං රොකට්ටුවෙන් අභ්යාවකාශගතවන බව චීන රජය ප්‍රකාශ කරයි. චැං යැපිං යන කාන්තාව ද , 11 June 2013
‘මව් කිරි ලොලිපොප්‘ ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ රස කැවිලි සමාගමක් විශේෂඥයන් ලවා සැබෑ මව් කිරිවල රසය නිර්මාණය කොට පියයුරු ‘කිරි ලොලිපොප්‘ තැනීමට ස 11 June 2013
ප්‍රංශ ඇමැති ගෙදර යවයි ප්‍රංශ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 577කි. එහි කැබිනට් ඇමති තනතුරු 20 කි. ඒ අනුව මුදල් හා ආර්ථීක කටයුතු ඇමති තනතුරට සමාන්තරව අයවැය ඇ 11 June 2013
කාබුල් නුවර ගුවන් තොටුපොළට තලේබාන් සටන්කාමීහු පහර දෙති තලේබාන් සටන්කාමීහු ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඊයේ (10) අලූයම ප්‍රහාරයක් එල්ල කළහ. අත්බෝම්බ සහ රොකට් 11 June 2013
සී.අයි.ඒ. නිලධාරියා රහස් හෙළි කරයි ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශයේ රහස් රැසක් ජනතාවට හෙළි කිරීමට තමන් කටයුතු කළ බව එම බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙක් වන 29 හැ 11 June 2013
ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ නායකත්වය මෝඩිට ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන භාරතීය ජනතා පක්ෂයේ නායකත්වය දැඩිමතධාරී කෘතහස්ත දේශපාලඥයකු වන නරේන් 11 June 2013
ඔබාමාට විස ලිපි යැවූ ගැබිනිය අත්අඩංගුවට ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගේ නමට ධවල මන්දිරයට ‘රෙසින්’ නමැති විස රසායනික කුඩු දමා ලියුම් යැවූයේ යැයි සැකපිට ටෙක්සාස් ජනපදයේ ඩ 11 June 2013
මැන්ඩෙලා තවමත් රෝහලේ දකුණු අපි‍්‍රකාවේ වරණභේදවාදය තුරන් කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ, එරට හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා ඉකුත් අට වැනිදා යළිත් වරක් 11 June 2013
ඉරාක වෙළෙඳපොළක බෝම්බ පිපිරී 12 ක් මියයති ඉරාකයේ බැග්ඩෑඞ් නුවර වෙළෙඳපොළක ඊයේ (10) උදෑසන බෝම්බ තුනක් පුපුරා යෑමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 48 දෙනෙක් තුවාල ලැබූහ. පුපුරා ගියේ 11 June 2013
තුර්කියේ විරෝධතා උත්සන්න වෙයි විරෝධතා නවත්වා සාමකාමීව හැසිරෙන්නැයි තුර්කි අගමැති රිසෙප් ටයිප් එඞ්රෙගොන් කළ ඉල්ලීම නොසළකා ඊයේ (10) එරට අන්කාරා නුවර දැවැන්ත විරෝධ 11 June 2013
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025