නවසීලන්තයේ ගිස්බන් නුවර මුහුදෙහි නිර්වස්ත‍්‍රව පිහිනා නවසීලන්ත ජාතිකයෝ 745 දෙනෙක් ගිනස් වාර්තාවක් තැබූහ.
පසුගිය වසරේත් නවසීලන්තය මෙම ගිනස් වාර්තාව පිහිටවූ අතර එයට නිරුවත් වු අය 506 දෙනෙක් සහභාගි වූහ. නමුත් ස්පාඤ්ඤයේ වෙරාහි මුහුදක 729 දෙනෙක් නිරුවතින් පිහිනා එම වාර්තාව ද කඩා දැමුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකට පස්සේ අද හිනා උනා. නසාර් ඒ ඔයාගේ අදහස නිසා. සරත් කියන්නා වගේ විලි ලැජ්ජම නැති වැඩේ කර ලංකාව පලවෙනි ස්ථානයේ ඉන්නේ කුඩු කන්ටේනර් එකෙන් තමයි. අපොයි අම්මේ මගේ ලක් මාතාව.(නදී)
මම හිතුවේ හරි නිර්මානයක් මත හොඳම එක තෝරන්න තිබු තරගයක් නිසා බිහි වු නිර්මාණයක් කියලා.(නදී)
දුලාන් මම ඔයා සමග එකග වෙමි.(නදී)
දුලාන් මම ඔයා සමග එකග වෙමි.(නදී)
හොද තරගයක් තමයි. හොද නරක බුද්ධිමත්ව තීරනය කරලා බලන්න ඕනා. අපේ අයත් බාගෙට ඇදුමි නැතුව ඉන්න හින්දා අපිට ඔය වාර්තාව කඩන්න පුලුවන් වෙයි.(නදී)
මමත් එනවා මගේ නෝනත් එක්ක ලංකාවේ තිබ්බොත්. (නදී)
තරිදු , ඔය යන්න එපා ඔය කවුද කියල හැමෝම දැන ගනී.(නදී)
වෙන විදියක් තිබුනෙම නැද්ද දන්නේ නෑ.(නදී)
මිනිසුන් තිරිසනුන් වෙයි. තිරිසනුන් මිනිස් ගති ඇතුව උපදී. ලෝක විනාසය ලගයි.(නදී)
සුද්දෝ ඔහොම තමයි (දී)
මේ දෑස මගේ පින්වන්තයි.(නදී)
නිමාලි විද්‍යුත් තැපැල් ලිපිනය එවන්න. පින්තූර එවන්නම්.(නදී)
අපේ රටේ මිනිස්සු සාම්ප්‍රදායිකව හිතනකන් මේ වගේ දෙයක් කවදාකවත් තියන්න වෙන්නෙ නෑ. මේ රටවල්වල මිනිස්සුන්ට නිරුවත කියන එක මහලොකු දෙයක් නෙමෙයි අපේ රටේ ඒක ලොකු උණාට. මේ වගේ දේවල් පැවැත්වීම තුළින් ලිංගිකත්වය හා බැදුණු විකෘති ආශාවන් නැතිකරගන්න පුළුවන්. ස්ත්‍රී දූෂණ අවම කරගන්න පුළුවන්. එහෙම වෙන්නෙ නිරුවත කියන එක මිනිස්සුන්ට මහලොකු දෙයක් නොවුණාම. ඒක හංගන්න හංගන්න තියෙන කුතුහලය වැඩියි. එතකොට වෙනත් ක්‍රමවලින් ඒක සන්තර්පනය කරගන්න හදනවා. ගූගල් එකේ සෙක්ස් සර්ච් කරලා පිට පිට තුන්වෙනි වතාවටත් අපි අංක එක උනේ අන්න ඒ නිසා. මේක නැතිකරන්න නම් අපි සංස්කෘතිය හා බැදිච්ච ගතානුගතික මානසිකත්වයෙන් මිදෙන්න ඕනා.(නදී)
සරත් ඔබ හරියටම හරි.(නදී)
ලංකාවේ තියනවා නම් අපිටත් කියන්න.(නදී)
මෙය ඔවුන්ට ලොකු දෙයක් නෙමෙයි. නමුත් අපට වටිනා සංස්කෘතියක් තියෙනවා. (නදී)
මේවා මොකටද? අපේ රටට කුඩු එතනෝල් කන්ටේනර් කීයක් ගේනවද ? එහෙම උනත් අපේ පොලිසිය නිල ඇඳුම් අඳිනවා. කොච්චර ලොකු වාර්තාවක්ද? (නදී)
ඔය කොච්චර දැගලුවත් අපේ කුඩු කන්ටේනර් එකේ වාර්ථාව කඩන්න එයාලට බැහැ.(නදී)
ලංකාවේ ස්ත්‍රී දුෂණ වැඩි වෙන්නේ ඕව හංගන් ඉන්න නිස (දී)
මේකත් හරියට ලංකාවෙ ඇමති මණ්ඩලේ තියපු වාර්තාව වගේ.(නදී)
ගූගල් එකේ සෙක්ස් හොයා වාර්තාවක් තිබ්බ අය හීන මව මව ඇති 'අනේ මාත් මේ ගොඩේ උන්නා නම් කියලා'.(නදී)
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු.(නදී)
දුලාන්ගේ අදහස හරිම වැදගත් .මමත් එකගයි.(දිල්)
ඇඳුම් නොමැතිව සිටියා කියා විශේෂයක් නොමැත. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙන්නේ බුද්දිය අනුවයි. (නදී)
මොන ලජ්ජා නැති වැඩක්ද මේ. මේ අයට නම් පිස්සු. කියන්නේ නම් සුද්දෝ කියලා. ඇති සුදු කමක් නම් නෑ. (නදී)
නයි කයිද රෝස් පාන්.(නදී)
ඔව් ඔව් ගැහැණු උදවිය සෑහෙන්න හිටියා. (නදී)
අපේ රටේ එක මිනිහෙක් ඔය වගේ වැඩක් කළා නම් මුළු ශ්‍රී ලංකාවටම මඩ ගහන ප්‍රතිචාර දාන සුද්දන්ට කත් අදින අර කට්ටියක් හිටියේ. (නධී)
මේක වැඩිය ගණන් ගන්න දෙයක් නෙවෙයිනේ. (නදී)
බොරුවට කෑ ගහන අය නානකොට හොරෙන් බලනවා. (නදී)
මේවා විය යුතුය.(නදී)
ලංකාවේ අයට පිරිමි නිරුවත හරි අසභ්‍ය වුනාට අමුඩේ තරම් අසභ්‍ය ඇඳුමක් නවසීලන්තේ නම් නැහැ. ඉස්සරහින් කෙසේ වෙතත් පිටිපස්සෙන් බලනකොට අමුඩය හරිම කැත නැද්ද ? (දී)
ඉපදුනෙත් නිරුවතින් නේ ඉතින් මේ කට්ටිය හිතන්න ඇති ඔහොම හිටියට කමක් නැහැ කියල.(අ)
අපේ රටේ ඔය වගේ දෙයක් තිබ්බොත් යස අගේට තියෙයි (දී)
නමක් ප්‍රසිද්ධ වෙනවානම් ඕනෑම් අමන ක්‍රියාවක් කරන්න දැන් දැන් මිනිසුන්ට අදහස් පහල වෙන හැටියක මහත? අනේ අපේ මෛත්‍රී බුදු හිමියනේ මෙහි පහල වෙන්න තව තවත් ඇයි පස් මහ බැලුම් බලන්නේ? (නදී)
මෙහෙ නම් උපන් ඇඳුමෙන් පීනන්නේ නෑ. හොරුත් එක්ක ඉන්නවා විතරයි.(නදී)
අනේ මන්දා දැන් ලෝකේ යලිත් වැදි යුගයට යනවා වගේ,. (දී)
ගැහැණු උදවියත් ඔතන හිටියද? පැහැදිලි පින්තුරයක් දාන්නකෝ.(දී)
අනේ කාලේ, වනේ වාසේ....(දී)
අපේ රටේ තියෙන්න කවදද මමත් එනවා එදාට අපි ගිනස් වාර්තාව කඩමු (දී)
මොන ලැජ්ජා නැති වැඩක්ද?... මේ ගිනස් වාර්තවෙ ඇති වැඩේ මොක්ක්ද? (දී)
වාර්තාවක් තියන්න ලේසිම ක්‍රමය.(නදී)
තරිඳුට සහයට මමත් එනව (අ)
විලි බිය, ලැජ්ජාව යන දෙක තිබෙන්නේ ශිෂ්ඨ සමාජයටයි. ඒ දෙක නැති මෙවැනි වැඩ කරන අය ලෝකයේ ඕන තරම් ඇත. (නදී)
ලංකාවේ අයට මේවා ලොකු දේවල් වුනාට පිටරට වල මේවා සුළු දේවල්,සාමාන්‍යයි. (දී)
අපිත් ඔය ගිනස් වාර්තා තියල තියෙන්නේ වැඩිම කුඩු කොන්ටෙනරය ගෙනල්ලා, හෙළුවෙන් ඉන්නවටත් වැඩි ලජ්ජා සහගත ගිනස් වාර්තා තමයි ඒවා (දී)
මේ මිනුස්සුනට ලජ්ජා නැති හැටි (දී)
ප්‍රෂාන්, වැඩකට නැති ගිනස් වාර්තා වලින් මේක එකක් පමනයි (දී)
ලැජ්ජාවක් කියලා දෙයක් නම් ගෑවිලාවත් නැද්ද හොහෙද (දී)
තාමත් ඉන්නේ ගල් යුගයේ වගේ. නොහොබිනා සත්තු.(නදී)
මේවා ඉතින් ඒ අයටම හොදයි (දී)
වැදී යුගයේ සිට නුතන තාක්ෂනය දැක්වා ඉතාන් සීග්‍රයෙන් ආව, දැන් ආපහු ඉතා සීග්‍රයෙන් ආපස්සට යනවා (දී)
ඔතන එක කක්කුට්ටේක්වත් හිටියේ නැතිද ? (දී)
මිට වඩා ලගට ගත්තු පින්තුර නැද්ද (දී)
නවසීලන්තෙ ඉපදෙන්න බැරි වුනානෙ.. ආයෙ ඉපදෙන කොටනම් පස් මහ බැලුම් බලලා ඉපදෙන්නේ.(නදී)
නියම වැඩක්.(නදී)
අලුත් අභියෝග බාරගන්න එක හොදයි ඒත් සදාචාර සම්පන්න ද? (අ)
මාළු නැති මුහුදක් වෙන්න ඇති නැතිනම් අමතර කොටස් පංචිකාවත්තෙන් තමා ..... (අ)
අනේ ඔය නිමාලිට හොදට බලාගන්න තව පින්තූර ටිකක් දාන්න.(නදී)
මිනිසා සහ තිරිසනා අතර වෙනස නැති වෙමින් යනවා.(නදී)
අනේ මොනවා වෙනවද මේ වෙන්නේ කියල (අ)
අපෙත් ඉන්නවා මේ වගේ ලජ්ජා නැති අය.මහජන මුදල් කොල්ල කනවා.හෙරෝයින් විකුණනවා ස්ත්‍රී දුෂණය කරනවා,අම්මත් විකුණා ගෙන කනවා. (අ)
භෞතිකව ලොව ජයගත් මිනිසා පැවතුම් නම් තවමත් වානර යුගයේ මයි (අ)
අපේ මිනිස්සු කරන වැඩ ගැන හිතුවම ඒවා හෙළුවෙන් ඉන්නවට වැඩිය ලැජ්ජයි.(නදී)
මුන්ට නම් පිස්සු. ලෝක විනාසේ.(නදී)