ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරයෙන් පලස්තීනුවෙක් මරුට බටහිර ඉවුරේ කලන්ඩියා සරණාගත කඳවුරේ ඊයේ (26) හටගත් ගැටුමකදී ඊශ්‍රායල ආරක්ෂක අංශ සිදුකළ වෙඩි තැබීමකින් පලස්තීන ජාතිකයකු ජීවිතක්ෂය 27 August 2013
ෆේස් බුක් පිස්සුවට විදුලි සැරෙන් ප්‍රතිකාර ෆේස්බුක් වෙබ් අඩවියට ඇබ්බැහිව සිටින්නන් ඉන් මුදා ගැනීමේ සමත් උපකරණයක් හඳුන්වාදීමට ඇමරිකාවේ එම්.අයි.ටී. අධ්‍යාපන ආයතනයේ සිසුහු ද 26 August 2013
මෝරාට බය නැති කතක් ඉතාලියේ ඉතාලි ජාතික ක්‍රිස්ටිනා ෂෙනාතො (42) බිහිසුණු මොරුන් සොයා ගොස් උන් අතර ගෑවසීමට මහත් රුචිකත්වයක් දක්වන්නිය. පසුගියදා ඈය තවත් කිමි 26 August 2013
කතගේ වසය 25යි ජොර්ජියාවේ ජොනෙස්බෝරොහි ජිවත්වන ආශා මෑඩෙලා (25) ලොව දිගම කෙස් කළඹට හිමිකම් කියන්නිය. ඈගේ කෙස් කලඹේ දිග අඩි 55ක් වන අතර බර කිලෝ 19කි. ගමන් 24 August 2013
ඇමෙරිකා ජනපති ඔබාමා ජනපති අසාද්ට දෙහි කපයි සිරියාවේ ඩමැස්කස් අනගුවර කුඩා නගර කිහිපයකට විස වායු ප්‍රහාරය එල්ල කළේ සිරියානු රජයේ හමුදාව බවත්, එම ප්‍රහාරයෙන් කුඩා දරුවන් 24 August 2013
ඉරාක අගමැති අල් මලිකි ඉන්දියාවේ සංචාරයක ද්වී පාර්ශ්වික සබඳතා ඇතිකර ගැනීමේ අරමුණින්, ඉරාක අගමැති නූර් අල් මලිකි ඊයේ (23) ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේය. ඉරාක අගමැතිවර 24 August 2013
පිලිපීනයට ගංවතුර: පිලිපීනයට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති අතර, හදිසියේ හටගත් එම ජල ගැලීම්වලට පුද්ගලයෝ 23 දෙනෙක් බිලිවූහ. 24 August 2013
කරච්චියේදී හමුදා ට්‍රක් රියකට බෝම්බ ප්‍රහාරයක් පාකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ නගරය වන කරච්චියේ හමුදා ට්‍රක් රථයක් ඉලක්ක කර ගනිමින් පෙරේදා (22) සවස බෝම්බයක් පුපුරා ගියේය. ඊට හසුවීම 24 August 2013
ඉරාකයේ යළිත් බෝම්බ පිපිරේ: ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් පෙරේදා (22) බෝම්බ 6 ක් පුපුරා ගිය අතර පුද්ගලයෝ 26 දෙනෙක් එයින් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ 24 August 2013
මුදු රකුසෙක් ස්පාඤ්ඤේ හඳුනාගත නොහැකි අඩි 13 ක් දිග සත්ත්ව සිරුරක ඇට සැකිල්ලක් ස්පාඤ්ඤයේ ගිණිකොන දිග වෙරළතීරයට ගොඩගසා ඇත. බොහෝ දෙනා මේ සත්තවයා ග්‍රීක 23 August 2013
මඟුල් සීනු බයිසිකලයෙන් හැඬවේ අමුතු තාලයේ පාපැදි විවාහයක් පිළිබඳව චීනයේ බෙයිජිං නුවරින් වාර්තා වේ. මානාළ යුවල 16ක් මංගල ඇඳුම් ඇඳ පාපැදි වලින් විවාහ උත්සවය පවත්වන 23 August 2013
නිරුවත් මිනිසාට සමාජය එපා වෙයි හුදෙකලාව සැපතක් කරගෙන වසර 20 ක් පුරා කදුකරයේ ගල් ගුහාවක ජීවත් වන පුද්ගලයෙක් චීනයේ සිටී. ෆෙන්ග් මින්ග්ෂාන් 1993 වසරේ සිටම ජීවත් වන්න 23 August 2013
ධවල මන්දිරයට අලූත් සාමාජිකයෙක් ධවල මන්දිරයට අලූත් බලූ සාමාජිකයෙක් එක් වී සිටී. ඒ, සනී නමැති බලූ සුරතලාය. මේ වන තෙක් ම ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා, බිරිය මිෂෙල් සහ දිය 23 August 2013
ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ඇපමත නිදහස් දුෂණ වංචා සහ මිනීමැරුම් චෝදනා මත සිරභාරයට ගනු ලැබ සිටි ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ඊයේ (21) ඇපමත නිදහස ලැබීය. මුබාරක්ට න 23 August 2013
බටහිර රටවල් සිරියානු රජය අමාරුවේ දමන්න හදනවා සෙරීන් විස වායු යොදා ගෙන අහිංසක සිවිල් වැසියන් ඝාතනය කළේ යැයි චෝදනා කර, සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරැුළීමට එරට විපක්ෂ ද 23 August 2013
‘මානව සංහාරය’ ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන්න ඕනෑ සිරියානු රජයේ හමුදා එල්ල කළ විස වායු ප්‍රහාරයකින් කුඩා දරුවන් ද ඇතුළු සිවිල් වැසියන් 1,300 ක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් හදිසි 23 August 2013
නැසුණු ලොව අභිමුවෙහි සිරියාවේ ඩමස්කස් නගරයට එල්ලවූ රසායනික අවි ප්‍රහාරයෙන් මියගිය ගණන 1300 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අතර වැඩි කොටසක් කුඩා දරුව 22 August 2013
තැනේ හැටියට ඇනේ ගසයි මොරොක්කෝවේ මේඩි වන් රූපවාහිනී සේවයේ පුවත් විකාශය අතරතුරදී සිදුවූයේ අපූරු දෙයකි. නිවේදිකාවගේ පසුපසින් පැමිණි කුඩා ගැහැණු දරුව 22 August 2013
දුවිලි මිනිසෙක් මෝල්ටා ජාතික ජෝර්ජියෝ ටී ප්‍රචලිතව ඇත්තේ ‘‘මිනිස් බුමතුරුණ‘‘ ලෙසය.ඒ ඔහු ඔබේ මගේ පයට පෑගෙන ‘‘බුමතුරුණක්‘‘ ලෙස පෙනී 22 August 2013
පාකිස්තාන පොලිසිය ටොන් 100 ක පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගනී බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා ටොන් 100 ක පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පාකිස්තාන පොලිසිය ඊයේ (21) සමත් විය. පොලිස් නිලධාරීන් එක් 22 August 2013
සිම්බාබ්වේ රාජ්‍යයට පැනැවූ සම්බාධක ඉවත් කරන්නේ නෑ සිම්බාබ්වේ රාජ්‍යයේ ඉකුත් 31 වැනිදා පැවැති ජනපතිවරණය නිදහස් සහ සාධාරණ ජනපතිවරණයක් ලෙස තමන් පිළි නොගන්නා හෙයින්, එරටට පනවා ඇති සම් 22 August 2013
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ යළිත් විකිරණ කාන්දුවක් මීට වසර 3 කට පෙර, ජපානය කැළැඹූ අති ප්‍රබල භූමි කම්පාවෙන් හානියට පත්ටෝකියෝ නුවරට නුදුරින් පිහිටි ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ වි 22 August 2013
පාකිස්තානයේ ගංවතුරින් මියගිය ගණන 108 ට නගී පාකිස්තානයට ඇද හැළෙන මහ වැසි සහ ඒ සමඟ ප්‍රදේශ රැසක හටගත් ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 108 තෙක් ඉහළ ගොස් ඇති බවත් 104 දෙනකු තුවාල ලබා 22 August 2013
පාකිස්තානයේ කරච්චි නුවර ප්රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වෙයි පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චි නුවර ප්රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යන බවටත් ඒවා මර්දනය කිරීමට පොලිසියට හැකියාව 22 August 2013
සිරියාවේ ලටාකියා පළාත කැරැලිකරුවන්ගෙන් මුදා ගැනේ බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ නිජබිම ලෙස සැලකෙන ලටාකියා පළාත කැරැුලිකරුවන්ගෙන් මුදා ගැනී 22 August 2013
බැනුම් නැතිව කළ හැකි වැඩේ වැරැද්දුවොත් දඩ පොදු වැසිකිළි නිසියාකාරව භාවිතා නොකරන්නන්හට යුආන් 100ක (රුපියල් 2200) දඩයක් නියම කිරීමට චීනයේ ෂෙන්සෙන් නගරයේ බලධාරීන් තීරණය කර තිබෙන බ 21 August 2013
දුම්රිය පාරේ සිටි 37ක් මරුට හින්දු වන්දනාකරුවන්ගෙන් පිරි ගිය නැගෙනහිර ඉන්දියා දුම්රියපොළක දුම්රියක් පදවා තිස්හත් දෙනකු මරණයට පත් කර හතලිස් දෙනකුට තුවාළ කළැ 21 August 2013
අම්මලා දෙන්නයි : තාත්ලා දෙන්නයි ළඳරු අවදියේදී පැහැර ගෙන ගිය දරුවකු අවුරුදු විස්සකට පසු නැවත තම සැබෑ දෙමව්පියන් සමග එකතු වීමේ පුවතක් වාර්තා වන්නේ චීනයේ ගුවැන්සෝ 21 August 2013
ඊජිප්තුවේ හිටපු ජනාධිපති මුබාරක්ට නිදහස හිමිවන ලකුණු දූෂණ වංචා සහ මිනීමැරුම් චෝදනා මත සිරභාරයට ගනු ලැබ සිටින ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ඉදිරි දින කිහිපයේදී නිදහස් වීමට ඉ 21 August 2013
ඉන්දියාව සමඟ සාමයට සූදානම්: අසල්වැසි ඉන්දියාව සමඟ හොඳ හිත වර්ධනය කර ගෙන දෙරට අතරේ සාමය ස්ථාපිත කර ගැනීමට තමන් සූදානම් යැයි පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් කියා ස 21 August 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026