බ්‍රිතාන්‍ය ජාතික 26 හැවිරිදි කලාකරුවකු නව ලෝක වාර්තාවක් තැබීමට සමත් විය.
කයිලි ලැම්බර්ට් නම් ඔහු ‘අයි පෑඩ්‘ මගින් මෙතෙක් ඇඳ ඇති හොඳම චිත්‍රය නිර්මාණය කළේය. ඔහු චිත්‍රයට නැගුවේ හොලිවුඩ් නළු මොර්ගන් ෆීමන්ගේ රුවකි.
එම චිත්‍රය ඇඳීමට පැය 200ක කාලයක් ඔහුට ගත විය. ටච් අයි පෑඩයේ චිත්‍රය ඇඳීමට ඇඟිලි තුඩු පහර 285000ක් යොදා ගෙන ඇත.
අයි පෑඩ මගින් චිත්‍ර ඇඳීමේ වර්තමානයේ ලොව වේගයෙන් ප්‍රචලිත වන කලාවකි.
කයිලි ලැම්බර්ට් චිත්‍රය නිර්මාණය කරන ආකාරය ඇතුළත් වීඩියෝපටය ලොව පුරා ලක්ෂ 40ක් පමණ නරඹා ඇත.
(මුල් ඡායාරූපය)
(අයි පෑඩ සිතුවම)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකාරයෙක් (ස)
ඉස්තරම් ! (ස)
මෙන්න ඒ වීඩියෝව. http://www.youtube.com/watch?v=uEdRLlqdgA4 (නි)
ඔබේ දක්ෂතාවය අදහා ගන්නත් බැරි තරම්.. (ස)
මං ආස නළුවෙක්. අනර්ඝ සිතුවමක්. (ස)
එකවගේ ලෝකේ හත්දෙනෙක් ඉන්නවා කියන්නේ ඇත්ත තමයි. මගේ වගේම මුහුණක් නේ ඇදලා තියෙන්නේ.(නදී)
මගේ අයි පෑඩයෙනුත් උත්සාහ කරන්න ඕනෑ (නි)
ගස් අස්සේ නටන හින්දි චිත්‍රපටි බලමින් සුරඟන ලෝකවල් වල පාවී පාවී මනෝචාරිකා යන ලංකාවේ උදවිය මේ කවුද කියලා දන්නවද.... (නි)
අනර්ඝ නිර්මාණයක්.දක්ෂ කලාකරුවෙක්. (ස)
කාලෝචිත දෙයක් (නි)
අනර්ග නිර්මාණයක්.අපිටත් ඒ චිත්‍රය නිර්මාණය කරන අයුරු සටහන් වීඩියෝ පටය නරඹන්න තිබුනා නම්.. හැකි කෙනෙක් ඒ අවස්ථාව සළසලා දෙන්නකෝ (නි)