2025 නොවැම්බර් මස 04
42
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2003
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1556
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැටයමටත් පොත පෙරළයි
චූලක Friday, 06 December 2013 11:08 PM
භාවිතයට ගන්න බැරි පොත් නම් කමක් න නැත්නම් මහා අපරාදයක් (ස)
සම්පත් Thursday, 05 December 2013 01:36 PM
විද්‍යුත් බලශක්තිය නැතිවුනොත් ඔබට නැවත මෙම පොත් පිහිටවේවි. පරිස්සමින්. (දිල්)
සද්ධා මංගල Thursday, 05 December 2013 01:38 PM
අලුත් ලස්සන නිර්මාණ ! මේක දැකලා පොඩි දරුවෝ නිර්මාණ කලොත් (දිල්)
නිමල් Thursday, 05 December 2013 01:41 PM
අපරාදේ........ පොත් කියන්නේ කොච්චර වටිනා දෙයක්ද? (ස)
මධු Thursday, 05 December 2013 01:51 PM
අර පොතෙන් මට නිර්මාණයක් කරන්න හිතනවා ! (ස)
රත්නායක Thursday, 05 December 2013 02:03 PM
මිනිසා සම්පුර්ණ කරන අමිල වස්තු විනාශ වන අයුරින් කුමන ව්ශ්මිත නිර්මාණ කලද අගය කිරීමට නොහැක!! (ස)
ලාල් කැන්ඩි Saturday, 07 December 2013 02:05 AM
මිනිස් මොලයට කරලා තියෙන විනාශයක්. (නදී)
ඉන්දු - ලන්ඩන් Thursday, 05 December 2013 02:22 PM
කලාව නම් ලස්සනයි.. ඒත් කවුරුහරි මහන්සියෙන් ලියපු පොත් මේ විදියට විනාශ කරන එක නම් වටින්නේ නෑ. (ස)
ලාල් කැන්ඩි Saturday, 07 December 2013 02:06 AM
නිර්මාණ ගොඩක් ලස්සනයි නමුත් අනුමත කල නොහැක . (නදී)
නිසංසලා Friday, 06 December 2013 08:51 AM
නිර්මාණ නම් ගොඩක් ලස්සනයි. ඒත් සිසුවියක් විදිහට මම නම් පොත් වලට ගරු කරනවා. පොත් වෙනුවට විකල්පයක් භාවිතා කරන්නකෝ.(නදී)
ශාලික Thursday, 05 December 2013 02:55 PM
නියම වැඩක් ,,,, (ස)
චන්ද්‍රසිරි Thursday, 05 December 2013 10:08 PM
මගේ ගාවත් තිබෙන ලොකු පොත් ටිකෙන් වැඩක් ගන්න බලන්න ඕනෑ (නි)
මෙර්වින් දම්බන Thursday, 05 December 2013 03:28 PM
ඉන්දු-ලන්ඩන්,මෝඩ අදහසක් මයි දැම්මොත් දන්නේ,පොත් ප්‍රකාශකයෝ එක පොතකින් ලක්ෂ ගණන් කොපි ගහනවා,අවශ්‍ය කෙනෙක් මේවා මිලදීගෙන එයාලට ඕනේ දේවල් කර ගන්නවා (දිල්)
ඉන්දු - ලන්ඩන් Thursday, 05 December 2013 11:24 PM
මර්වින්, ඔයාට මාත් එක්ක තිබෙන තරහ මොකද්ද? මම විතරක් නෙමෙයි මේ අදහස දක්වලා තියෙන්නේ... (නි)
හසී Friday, 06 December 2013 11:08 AM
නිසංසලා, අපි කවුරුත් පොත් වලට ගරු කරනවා. ඒත් මේ කලාවේ දී නම් පොත් වලට ආදේශකයක් නෑ. (ස)
නිසංසලා Friday, 06 December 2013 11:50 AM
ඔයා හරි හසී. පොත් කියවන්නැති අද වගේ කාලයක කැටයම් කලාවෙන් හරි වටිනාකමක් දීපු එක ගැන අපිට සතුටු වෙන්න පුළුවන්.ඒත් ඉතින් ඒ කලාව රස විදින්නෙ කොහොමද?රස ජනනය වෙන්න නම් ඒ කලාව ගැන පහන් සිතුවිල්ලක් ඇති වෙන්න ඕනි නේද?මම නම් හිතන්නෙ කලාත්මක දෙයක් කිර්මාණය කරද්දී තවත් වටිනා වස්තුවක් විනාශ විය යුතු නැහැ කියලා. (ස)
හසී Friday, 06 December 2013 11:57 AM
නිසංසලා, අපිට ඕන නම් වටිනා දෙයක් විනාශ නොකර හිස් පොතක් අරන් පරණ කවරයක් දාලා කරන්න පුළුවන්. එතකොට වටිනා දේකට නැති වෙන්නේ කවරය විතරයිනේ...... (ස)
ශිරෝ Friday, 06 December 2013 12:23 PM
අය්යෝ පොත්. (නදී)
නිශා Friday, 06 December 2013 12:39 PM
නියම වැඩක්. අගය කල යුතුයි. නමුත් පොත් ටික නම් අපරාදෙ.... (ස)
හසී Friday, 06 December 2013 01:27 PM
වටිනා කලා කෘතියක් නම් අපතේ යන්නේ නෑ. (ස)
සාන්ත Friday, 06 December 2013 01:47 PM
අකුරු නොදන්නා අය පොත් වලින් වෙන මොනවා කරන්නද?? (ස)