ජලය සම්පතකි. පිරිසිදු ජලය ඊටත් වඩා මහර්ඝය. ජලය දූෂණය ගැන කතා කරන ලෝකයක දූෂණය නොවූ පිරිසිදු පැහැදිලි ම ජලය ඇති ස්ථාන සමස්ථ ලෝකයේම අවධානයට පාත්‍ර වී තිබේ.
පිලිපීනයේ ලිනාපාකන් දූපත් අවට මුහුද
මාලදිවයින් මුහුද
පැනමා රාජ්‍යයේ සැන් බ්ලාහි ඩෝග් අයිලන්ඩ්
කියුබාවේ කායෝ කොකෝ
ස්පාඤ්ඤයේ මෙනෝකා හි කාලා මැකරෙල්ලෙටා
සැමෝවා හි සුආට්‍රෙන්ච්
ඔරිගන් හි ක්රේටර් විල
චීනයේ ජිං ෂැං ගුය වෙරළ
මැලේෂියාවේ සාබා
යෝමින් හි ජෙනී විල
බ්‍රසීලයේ රියෝ සුකුරි
ප්‍රංශයේ කාලන්ක්‍යු ගංගාව
ජපානයේ ඔකිනාවාහි පැනාරි දූපත අවට මුහුද
ගලපාගුස් හි පීටෲ අයෝරා
නෙවාදා හි තාහී ජලාශය
හොන්ඩුරාස් හි කාගෝස්
ක්‍රොඒෂියා හි ප්‍රිමොස්ට
බර්මියුඩා හි ශාන්ත ජෝජ් වෙරළ
හවායි හි හනාවුමා බොක්ක
නවසීලන්තයේ පුපූ
ප්‍රංශයේ කැලන්ක්‍යු
ආජන්ටිනාවේ රියෝ අසුල්
ග්‍රීසියේ කොෆූ
කොක් දූපත
බෝනියෝ හි බැක් බැක් වෙරළ

























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැකල තියෙනවා ලංකාවෙත් මේ වගේ තැනක්, කෝච්චියේ මාතර යනකොට කොග්ගල හරියේ පාලමක් යට මේ වගේ පැහැදිලියි. (ස)
සුන්දර දසුන්. (ස)
දැන් නම් අපේ බේරෙත් මාරු ! (ස)
පුදුම ලස්සනක්. මෙන්ඩිස් කියූ දේ හරි. (ස)
රට වටේටම තියෙන මුහුද සහ රට ඇතුලේ තියෙන දහස් ගණන් ලොකු-කුඩා ජලාශ පිරිසිදුව, පැහැදිලි ජලය සහිතව තියාගන්න අපේ අයත් හිතනවා නම්, අපේ රටේ නමත් මේ ලැයිස්තුවට ඇතුල් කරගන්න එක අමාරු වෙන එකක් නෑ. (ස)
මේ වගේ තමයි ලංකාවේ නිලාවේලි මුහුදු වෙරළත් හරිම පැහැදිලියි. (ස)
සිංහරාජ කැලේ ඇතුලෙත් මේ වගේ පිරිසුදු වතුර තියෙන ගංගාවල් තියෙනවා.(දිල්)
ඇයි අපේ උණවටුන. (ස)
පිරිසිදු ජලය හැමවිට වාසනාවන්. (ස)
ඉන්දික ඔබ පවසන දෙය 100% සත්‍යයි. සිංහරාජෙන් තමයි අපේ රටේ වැදගත් ගංඟා කිහිපයක් ආරම්භ වෙන්නේ. සිංහරාජ වනයේ පිරිසුදු වතුර වැඩි කාලයක් පවතින එකක් නැහැ. බලවතෙක් සිංහරාජය අසල සංචාරක බංගලාවක් හදලා. දැන් ඒකට යන්න සිංහරාජෙ මැදින් මහා මාර්ගයක් කපාගෙන යනවා. (ස)
මෙන්ඩිස්ගේ කතාව හරි.අපිට කවදාවත් දකින්න නොලැබෙන ලස්සන ස්ථාන ටිකක්.ලංකාදීපයට හද පිරි ස්තූතිය. (ස)
ලෝකය කියන්නේ කොච්චර සුන්දර තැනක්ද? මිනිස්සු එකිනෙකා මරා ගැනීම නවත්තල කවුරුත් ජීවත් වෙලා ඉන්න ටිකේ කාටවත් කරදරයක් නැතුව මේ සුන්දරත්වය විඳගන්න හැකිවීම කියන්නේ කිසිදාක සැබෑ නොවන සිහිනයක්ද? එසැන - ඡායාරුප වලට ස්තුතියි. විනාඩි කීපයක් සුරංගනා ලෝකයක සැරි සැරුවා වගේ දැනුනේ..... (ස)
මෙන්ඩිස්, ඔබේ කතාව හරි. ඇත්තෙන්ම හරිම ලස්සන පින්තූර ටික (නි)
පුදුම ලස්සනයි.... වෙලාවකට හිතෙනවා සල්ලි හම්බ කරාට ජීවිතයේ සුන්දරත්වය අපි ගොඩ දෙනෙක් දැකල නැහැයි කියලා. හිත ලස්සන නම් මේ ලෝකේ සුන්දර තැන් හුඟාක් රස විදින්නට හැකි වෙයි. ලංකාදීපෙට හද පිරි ස්තුතිය...!! (ස)