මිනිසා පරිනාමය වී ඇත්තේ චිම්පන්සියෙකු හා ඌරෙකු අතර දෙමුහුමකිනියි පෙරළිකාර මතයක් ඇමරිකාවේ ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ ජාන විද්‍යාඥයෙකු වන ඉයුජීන් මැකාර්ති ඉදිරිපත් කර ඇත.
ඉයුජීන් මැකාර්ති ජාන පර්යේෂණ සම්බන්ධයෙන් ලොව පිළිගත් පුද්ගලයෙකු වන අතර මෙනිසා ඔහුගේ මෙම මතය විකාරයක් යැයි සිතා එක්වනම බැහැර කිරීමට කිසිවෙකුත් මෙතෙක් ඉදිරිපත් වී නොමැත.
මිනිස් පරිනාමය ගැන අධ්‍යනය කරන පර්යේෂකයන්ගේ හා විද්‍යාඥයන්ගේ මතය වන්නේ මිනිසා පරිනාමය වන්නට ඇත්තේ චිම්පන්සීන්ගෙන් බවයි.මිනිසා හා සමාන වන ජාන සැකැස්මක් චිම්පන්සීන්ටත් පැවතීම නිසා මිනිසාගේ ළගම ඥාතියා ලෙස චිම්පන්සීන් හැදින්වේ.
නමුත් විද්‍යාඥ ඉයුජීන් මැකාර්ති පවසන්නේ එසේ සමාන ජාන සැකැස්මක් පැවතුනද චිම්පන්සීන් හා අප සමාන නොවන සාධක බොහෝමයක් ඇති බවයි.රෝම සහිත ඝණ සම,පැතලිව ගොස් ඇති නාසය වැනි චිම්පන්සීන්ගේ දැකගත හැකි ලක්ෂණයන් ඔවුන් ළගම ඥාතියා ලෙස හදුන්වාගන්නා මිනිසාගේ නැත්තේ මන්ද යැයි ඔහු ප‍්‍රශ්න කරයි.
රෝම රහිත සිනිදු සම,සමට යටින් පිහිටන මේද ස්ථරය,ලා වර්ණයන්ගෙන් යුත් ඇස්,ඉදිරියට නෙරා පැමිණ ඇති නාසය,ඝණ ඇහිබැමි ආදී චිම්පන්සීන්ගේ හදුනාගත නොහැකි ලක්ෂණ බොහෝමයක් මිනිසාට ඇතැයිද මෙම ලක්ෂණයන් එලෙසම ඌරන්ගේත් පිහිටන්නේ යැයිද ඔහුගේ තර්කය වී ඇත.
තම මතය ආන්දෝලනාත්මක බව විද්‍යාඥ ඉයුජීන්ම පිළිගනී.
නමුත් ඌරන්ගේ දේහ අභ්‍යන්තර සැකැස්ම මිනිසාට බොහෝ සමාන වන කල වෛද්‍ය විද්‍යාවේදී මිනිසාට ඇති මෙම සමානත්වය නිසාම ඌරන්ගේ පටක හා ඌරු හෘදයේ කපාට රෝගී මිනිස් සිරුරේ ඇති දුබලතා මැඞීමටත් භාවිත වන කල විද්‍යාඥ ඉයුජීන්ගේ මතය එක්වනම බැහැර කළ නොහැකි බවකුත් පෙනේ.
ජීවීන් විශේෂ 2 ක් අතර ඇතිවන දෙමුහුමකින් උපදින ජීවියා ස්වභාවයෙන් වදය.දැනට විද්‍යාඥ ඉයුජීන්ගේ මතයට එරෙහිව ඉදිරිපත් කෙරී ඇති ප‍්‍රධාන සාධකයක්ද වන්නේ මෙයයි.පරිනාමය අවුරුදු සිය ගණනක් හෝ දහස් ගණනක් හෝ ගතවන කි‍්‍රයාවලියකි.පරිනාමය වීමේදී සිදුවන්නේ එම කාලය අතරතුරදී පරිසරයට වඩාත් ගැලපෙන ජීවීන් නිර්මානය වීමයි.මෙම ජීවීන් නිර්මානය වීමේ කටයුත්තට ප‍්‍රජනන කි‍්‍රයාවලිය අත්‍යාවශ්‍යය.
නමුත් විද්‍යාඥ ඉයුජීන්ගේ දෙමුහුම් සත්ත්වයාට එසේ හැකියාවක් පැවත නැතැයි බහුතර විද්‍යාඥයන්ගේ මතයයි.මෙනිසා එවැනි සත්ත්වයෙකුගෙන් මිනිසා පරිනාමය වී ඇතැයි පැවසීමත් විහිලූවක් බව ඔවුන් පවසයි.
නමුත් මෙයට පිළිතුරු සපයන විද්‍යාඥ ඉයුජීන් එම උපන් සත්ත්වයා හා ප‍්‍රජනන කි‍්‍රයාවලියේ යෙදීමට වෙනත් චිම්පන්සීන් සැරසෙන්නට ඇතැයිද මුලදී අසාර්ථක වුවත් පසුව පරිනාම කි‍්‍රයාවලිය නිසාවෙන්ම එම සත්ත්වයාට වද තත්ත්වයෙන් මිදීමට හැකි වන්නට ඇතැයිද පවසයි.
කෙසේ වුවත් මෙම මතය ස්ථීර ලෙස තහවුරු කිරීමක් මෙතෙක් සිදුකෙරී නොමැත.විද්‍යාඥ ඉයුජීන්ට තම මතය පැහැදිලි කිරීමට සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.අනෙක් අතට මිනිසා පරිනාමය වූයේ චිම්පන්සීන්ගෙන්යැයි පිළිගන්නා විද්‍යාඥයන්ටත් එම කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් මෙතෙක් නොවිසදුණු ගැටලූ රාශියකට පිළිතුරු සැපයීමටත් සිදුව ඇත.මෙනිසා දෙපාර්ශවයේම කරුණු ඉදිරිපත් කිරීම් වලට අනුව අප අද සිටිනා තත්ත්වයට පත්වූයේ කෙසේදැයි සොයාගත හැකි වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆර්සානා, ඒ වුනාට අපේ වැඩයි ඌරු වැඩයි එක වගේ නේද? (ස)
මාගේ අණ නොතකු හෙයින් සමහරුන්ව ඌරන් හා වානරයන් බවට පත් කළෙමු ඕක දැන් අහන්න එපා කොහෙද තියෙන්නේ කියල ? ඔය කියන කෙනා ගෙන්ම අහන්න එයාගේ පියත් ඌරෙක් හෝ වඳුරෙක් ද කියලා ? (ස)
මගේ නමින් විකෘති අදහස් දාන කට්ටිය ඌරන් බවට පත්වේවා ! මිනිස්සු ගැන කතාකරන්න කට්ටිය නැහැ මොකෝ ඒ ? (නදී)
මාලී ඔයා ඇහුව්වා නේද ඇයි ඒ සත්තු පරිණාමය වෙන්නේ නැත්තේ කියලා.....හොඳයි බලන්න ඌරෙක් නාකි වෙනකම් ජීවත්වෙලා මැරිලා යන්න දෙන්නෙ නෑනේ .. එතකොට කොහොමද පරිණාමයක් වෙන්නේ...පරිණාමය මස් කඩේදි නේද?..අනික ඔය කතාව සහතික ඇත්ත. අපේ මිනිසුන් කොච්චර ජරාව ජාති කනවද?....ඒ කන ජාති ලියන්න වචන මදි...සමාජයේ හැම තැනම ඌරු හෝමෝන නිසා තමයි පහල තැනේ සිට ඉහල තැන දක්වා ජරාව කන්නේ.චිම්පන්චි වර්ණදේහ හා වර්ණාංශු නිසා තමා වාසියට හෝයියා කියලා පැන පැන යන ගති ලැබිලා තියෙන්නේ.සමහර මිනිසුන්ට ඔය අම්මාගෙයි තාත්තාගෙයි දෙන්නාගෙම හෝමෝන සමසමව ලැබුනාම තමා පැන පැන ගිගින් ජරාවම හොයන්නේ ලංකාවෙත් විවිධ අංශවල මෙවැනි අය ඉන්නවා. (ස)
ඔය රිෂාඩ් කියල අදහස් දාන කෙනා උරු කොටුවකද වැඩ කරන්නේ? මම නම් ඔබ වගේ කෙනෙක් නෙමේ. (ස)
සත්‍යාගේ බුද්ධි මට්ටම කොයි තරන්ද කියල අනුන්ට කඩේ යන එකෙන්ම පේනවා. තමුන්ගේම රටේ මිනිසුන්ට උපන් බිමට අපහාසයෙන් උපහාසයෙන් කතා කරන්නා බුද්ධිමතෙක් ද? පළමුවෙන්ම උපන් බිමට,මිනිසුන්ට ආදරේ කරන්න පුරුදු වෙන්න.(නදී)
බොරුවට ඇයි ඌරු වරිගේ කියන්නේ ! (ස)
හරියටම හරි. ඇයි ඔය කියන්නේ " මෙයාගේ කටත් හරියට ඌරු .... වගේ "කියලා. (ස)
සමහර දවස්වල අපේ අම්මත් මට කියනවා ඔබත් නිකම් ඊරියක් වාගේ කියලා. විද්‍යාඥයා ලංකාවේ අය ගැනද දන්නෑ කිවුවේ. (ස)
මම දැනගත්තා ඕක. අපෙත් කට්ටියක් ඉන්නවා. ජරාව කනවා ඌරො පරාදයි. (නි)
ලක්ෂ්මන් ජයවර්දන කියන්නේ මේ තීරයට අඛණ්ඩව ලියන බුද්ධිමතෙක්. ලක්ෂ්මන් ලියපු දෙයින් කැළඹීම තුලින්ම ශානුක ඔප්පු කර තියෙනවා පරිනාම ක්‍රියාවලි දී ශානුක වානරයින් හා සූකරයින් අතර හිරවී පරිණාමය ප්‍රමාද කරගෙන ඇති බව. (ස)
සමහර අයට නම් මේ කතාවට ගොඩක් කේන්ති ගිහින් වගේ. මෙහෙම මතයක් දරන්න ඕන මිනිහෙකුට අයිතිය තියනවා. මතයකට පවා නීතියෙන් දඩුවම් දෙන මෝඩ මිනිස්සු ඉන්න රටවල් තියනවා අරාබිය, ඇෆ්ඝනිස්ටනය වගේ. (ස)
අපි නම් ඌරන්ගෙන් පරිණාමය වෙලා නෑ. සුද්දෝ තමා ඌරන් සමඟ සම්බන්ධ ඒගොල්ලොන්ගේ සමත් ඌරාගෙ පාටමනේ. (ස)
අල්ලාහු අක්බර්..... (ස)
නලින්ගේ කතාව හරි. හුඟක් විද්‍යාත්මක කියල හොයා ගන්න ඒවා පස්සේ වෙනස් කරනවා. බලාගෙන යනකොට කලින් ලොකුවට හොයාගත්ත කිව්වේ බොරුවක්. ඕක තමයි බටහිර මිත්‍යාව. (ස)
මිනිස්සු සතෙකුගෙන් පරිණාමය වෙලා ආවා නම්, ඇයි දැන් ඒ සත්තු පරිණාමය වෙන්නේ නැත්තේ?. (නදී)
ෆාරුක් . කොහොමත් ලෝකේ බොහොමයක් සත්තු තම වර්ගයාගේම මස් ආහාරයට ගන්නේ නැහැ. (ස)
කට්ටියම පොඩ්ඩක් ඉවසන්න. මේවා මත විතරයි. පරිණාමවාදය 100% නිවැරැදි බව ඔප්පු වී නෑ. ඇත්ත හෙලිවෙයි ලෝක විනාශයට කලින්,(ඒකත් වැඩි ඈතක නෑ) එතකොට ඔයගොල්ලො පරක්කු වැඩී. (අ)
සත්‍යා, ඔබේ අදහස් වලින් මට දැනෙන්නේ ඔබ මේ සමාජය තුලින් හොඳටම බැට කෑ අයෙකු වගයි..මම ඔබට අනුකම්පා කරමි.බුදු සරණයි. (ස)
රිශාර්ඩ්,නුඹේ ජාතිවාදී කට වහගනු. (නදී)
අබ්දුල්, මම පිළිගන්නවා ඌරාගෙන් මම පැවතෙනවා කියලා. මම ඌරන්ගේ පරම්පරාවකින් පැවතෙන්නෙකු වීම සම්බන්දයෙන් දුක්වෙමි. (නදී)
සමහර අය ජරාව කන විදියට ඒක ඇත්ත වෙන්න පුළුවන් (නදී)
යමෙක් උපන් බිමට ගෞරව කරන්නේද, ආදරය කරන්නේද හෙතෙම ඒ පින්වන්ත භුමියේ විසු මුතුන් මිත්තන් විසින් උරුම කරන ලද දැනුම් සම්භාරයට නෑකම් කියන්නේද වෙයි. ලෝකය තේරුම් ගැනීමට බුද්ධිය මිස හැඟීම් පාවිච්චි කරන්නේ නැත. ප්‍රශ්න ඇති කරගන්නේ කවරහුද ඔවුන් විසින්ම ඒවාට පිළිතුරු ද සපයා ගත යුතුව ඇත. වැරදුන පසු මුවෙන් ගිලිහෙන සෑම වචනයකින්ම තමාටම පාඩු කරගත හැක. විශේෂ වදනක්: ශානුක ඔබ වානරයෙක් හෝ සුකරයෙක් නොව පිරිහුණ වර්තමාන ශ්‍රී ලාංකික සමාජය සංකේතවත් කරන සැබෑ "මානවයෙකි". (නි)
මාලි, ඔබ හරි (නි)
අබ්දුල්, මම පිළිගන්නවා ඌරාගෙන් මම පැවතෙනවා කියලා (නි)
දැන් මිනිසාට අඩු වලිගය විතරයි. ඒකත් මතුවෙයි තව තව තිරිසන් ගති පෙන්නනකොට (නි)
එතකොට දෙවියන් මේ සියල්ල මැව් බව කියන බොහෝ ආගමිකයන්ට ඔවුන්ගේ සිතුම් පැතුම් වලට කුමක්ද වෙන්නේ අනේ පව්. (ස)
අබ්දුල්,ඒක එහෙම වුණත් අපිට නම් ප්‍රශ්නයක් නැහැ. (නි)
අබ්දුල් 2013-12-02 18:12:32දැන් කවුද මෙතන අදහස් දාන අයගෙන් එයාලා ඌරාගෙනුයි, වදුරාගෙනුයි පැවත එනවා කියලා පිළිගන්නේ? මම පිළිගනිමි. (නි)
රිශාර්ඩ් සදිකීන්,නිකම් බොරු බේගල් ඇදබාන්න ඕනෑ නැහැ. (නි)
රිෂාර්ඩ් සදිකින්,නුඹගේ වෛරී ප්‍රකාශ මෙතන කරන්න එපා. නුඹ විතරද රිෂාර්ඩ් ලා ඉන්නේ? (නි)
දැන් කවුද මෙතන අදහස් දාන අයගෙන් එයාලා ඌරාගෙනුයි, වදුරාගෙනුයි පැවත එනවා කියලා පිළිගන්නේ? (නි)
බලන්නකෝ මුහුණු පොඩියේ ලස්සන (නි)
මොහ්ඩ් - දැන් කියන්න වෙන්නෙ ඌරා හෝ චිම්පන්සියා කියල නේද? (ස)
මහා බරපතල චෝදනාවක්.. සමහර අය ඔය සතාට ආස නෑ..(නදී)
මම කලින් ලිව්ව එක වෙනස් කරන්න වෙලා. අලුත්ම ආරංචිය: මිනිසා නිර්මාණය වීම පිරිමි ඌරෙක් චිම්පන්සි ගැහැණු සතෙක් හා එක්වීමෙන් වූ බවයි දැනට මේ විද්‍යාඥයන් පවසන්නේ .(නදී)
අනේ ! එතකොට අපේ සිංහයා?(නදී)
මම ඉන්න දුපතේ වැසිකිලි නැහැ යන්නේ එළිපහලියට. වැඩේ ඉවරවුන ගමන් ඌරෝ ට්ක එනවා කනවා බස බස ගාලා. සුද්ද කරලා උන් ටික යන්නේ වැනි වැනී.(නදී)
බලාගෙන යන කොට ඇත්තයි කියන්නෙ ලංකාවේ අපේ සමාජයත් ඒක ඒක සේනා හදාගෙන කරන්නෙම ඌරු වැඩම නෙ. (ස)
මිනිසා හා ඌරා යනු ක්‍ෂීරපායි සතුන්...ප්‍රවේණිකව යම් යම් සමානතා තියෙන්න පුළුවන් තමා. (ස)
ඒ කියන්නේ ඌරා මුළු ලෝ වැසියන්ගේම නෑදෑයෙක්.. (ස)
සුමෝ ක්‍රීඩකයෝ දිහා බැලුවම....කතාවේ ඇත්තකුත් තියෙනවා කියල හිතෙනවා. (ස)
මේක ඇත්තක්ම වෙන්න ඕනා. (නදී)
ඇත්ත කතාවක් වගේ. මටත් නිකමට හිතුනා.(නදී)
අනේ අම්මෝ අපේ ඇත්තොන්ට මොනවා හිතෙනව ඇත්ද? මිනිසව මවලා තියෙන්නේ ඌරෙක්ගෙන්ද? (නදී)
මේක බැලුවම මට හිනහත්යනවා. (නදී)
හරක් සම්බන්ද නැද්ද ?(නදී)
මල කෙලියයි. මේ කතාව ඇත්ත වුනොත් එතකොට කට්ටිය ගිනි තියාගෙන මරා ගෙනම මේ ලොකෙන් තුරන් වෙන්න වෙන්නෙ... (නදී)
මාර වැඩේ.... (නදී)
අපේ දේශපාලකයින්ගේ ගතිගුණ වලට බොහො සෙයින්ම සමානයි (නදී)
හරියටම හරි, ඒකනෙ අපේ අය තම වර්ගයාගේ ජාන ගතිය පෙන්වන්නෙ. වෙලාවකට ඌරෝ වගේ, වෙලාවකට වඳුරෝ වගේ. තව ඕකට අනාගතයේදී හොයා ගනීවි. නරියෝ..කපුටෝ..මී හරක් වගේ අයගෙනුත් මිනිසා පැවත එනවා කියලා.(නදී)
අර කට්ටියට දැන් මොනවා හිතෙනවද දන්නේ නැහැ.(නදී)
මම හිතන්නේ මිනිසුන් සහ ඌරන් අතර සම්බන්දතාවයක් තියෙනවා .(නදී)
මටනම් හිතෙනවා බල්ලාත් මිනිහගේ නෑදෑයෙක් වෙන්න ඇති කියල. (නදී)
හරිනේ, අපි අතර ඌරෝ කොච්චර ඉන්නවද බුරුවත් පරීක්ෂා කලානම් එයත් අපේ නෑයෙක් අනිවාර්‍යයෙන්ම.(නදී)
දරුවනේ කලබල වෙන්න එපා දැන් කාලයක ඉඳල ඌරන්ගේ නහර හදවත් සැත්කම් කරන කොට බද්ද කරනවා. අනිත් එක ඌරු මස් කපුහම මිනිසුන් උන් වගේම හැරෙන්න පෙරලෙන්න බැරුව යනවා. කලබොල වෙන්න එපා.(නදී)
සමහර අය ඌර තමාගේ මුතුන් මිත්තන් බව හොඳින්ම දන්නවා. මේ නිසා ඌරට ගරු කිරීමට ඌරු මස් කන්නේ නැහැ.(නදී)
සමහර අය දැක්කම ඌරෝ මිනිසුන්ගේ මුතුමිත්තෝ බව ඔප්පු වෙනවා.(නදී)
පහසුවෙන්ම විසඳාගත හැකියි. චිම්පන්සියෙකුට ඊරියක් හඳුන්වාදී ටිකක් ඇසුරු කරන්න හැරීයා නම්. (නදී)
අපි ඌරු මස් කන්නේ නැත්තේ අපේ මුතුන් මිත්තන්ට ගරු කරන්න. (නදී)
ඉස්ලාම් අපි උපන්දා සිට මැරෙන තෙක් පින් කරන ජාතියක්. (නදී)
රිෂාර්ඩ් ඒක වෙන්නැති දවස ගානෙම අහිංසක සත්තු ටික මරාගෙන කන්නේ. මේ ලෝකේ වැඩිම පව් කරන ජාතිය ඔයාලගේ ජාතිය. (ස)
මිනිස්සු කරන සමහර වැඩ දැක්කම මෙහෙම හිතෙනවා. නුත් ඇත්තට කතාව මේ බටහිර විද්‍යාඥයෝ කාලෙන් කාලෙට මොනවහරි ඔලුවට එන දෙයක් කියනවා. ඊට පස්සේ ඒ මතය සනාථ කරන්න අවශ්‍ය සාධක හොයනවා. කාලයක් ගිහින් තව කෙනෙක් තව දෙයක් කියනවා. ඇත්තටම මිනිස්සු මේ කිසිම සතෙක්ගෙන් පරිණාමය උන කෙනෙක් නෙමෙයි එහෙම උනානම් ඇයි ඒ සත්තු තාම ඉන්නේ ? ඒ ආකාරයෙන්ම උන්ගේ අලුත් පරම්පරාව බෝ කරන්නේ ? (ස) මිනිසා හදුනා හැටි බුදුදහමේ හොදින්ම සදහන් වෙනවා . දැනගන්න ඕනෙනම් තිපිටකය බලන්න .
ලක්ෂමන් ජයවර්ධන, උඩ බලන කෙල ගහගන්න එපා ..එහෙම උනොත් අපිට හිතෙනවා ඔය කතා කරන්නේ ඔයා ගැනමයි කියලා. (ස)
රිශාර්ඩ්, එතකොට ගෙදරකට හරි පල්ලියකට හරි කිට්ටුවකටවත් ගන්නේ නැත්තෙත් මුතුන් මිත්තන්ට ගරු කරන හින්ඳඳ ??? (ස)
එතකොට ආදම් සහ ඒවා මුකුත් කරලා නැද්ද? පවු අහිංසකයෝ !! (ස)
කෙසේ වෙතත්, මුස්ලිම් අය ඌරු මස් නොකවට කරන්නෙම ඌරූ වැඩ. (ස)