මැන්ඩෙලා තවමත් රෝහලේ දකුණු අපි‍්‍රකාවේ වරණභේදවාදය තුරන් කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ, එරට හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා ඉකුත් අට වැනිදා යළිත් වරක් 11 June 2013
ඉරාක වෙළෙඳපොළක බෝම්බ පිපිරී 12 ක් මියයති ඉරාකයේ බැග්ඩෑඞ් නුවර වෙළෙඳපොළක ඊයේ (10) උදෑසන බෝම්බ තුනක් පුපුරා යෑමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 48 දෙනෙක් තුවාල ලැබූහ. පුපුරා ගියේ 11 June 2013
තුර්කියේ විරෝධතා උත්සන්න වෙයි විරෝධතා නවත්වා සාමකාමීව හැසිරෙන්නැයි තුර්කි අගමැති රිසෙප් ටයිප් එඞ්රෙගොන් කළ ඉල්ලීම නොසළකා ඊයේ (10) එරට අන්කාරා නුවර දැවැන්ත විරෝධ 11 June 2013
සිරියා කැරැලිකරුවන්ට ආයුධ දෙන්න ඇමෙරිකාව සැරැසේ සිරියානු රජය පෙරළීමට සටන් වදින කැරැලිකරුවන්ට ‘නිල වශයෙන්’ ආයුධ ලබා දීම කෙරෙහි තම අවධානය යොමු වී ඇතැයි ඇමෙරිකාව පවසයි. ඇමෙරිකා 11 June 2013
ලිබියාවේ කැරැලිකරුවන්ගේ මූලස්ථානයට ප්‍රහාරයක් ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට එරෙහිව සටන් කළ කැරැුලිකරුවන් විසින් එරට බෙන්ගාසි නුවර පිහිටුවා තිබූ මූලස්ථානයට පෙරේදා (9) ආයු 11 June 2013
තේ නිකන් සල්ලි පුටුවට ඇනවුම් කරන දෙයට නොව රැදී සිටිනා කාලයට මුදල් අය කරනා තේපැන් ශාලාවක් ජර්මනියේ විස්බාඩන් නගරයේ ඇත. තේපැන්හලට ගොඩවන අයෙකුට කෝපි,බිස 10 June 2013
ලන්ඩනයේ නව කලා සංගමයක් ලන්ඩන් නුවර ජීවත්වන කලාකාමී ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් ආරම්භකර ඇති නව කලා සංගමයක් මඟින් සම්මානනීය රුසියා සිනමා කෘතියක් ත 10 June 2013
ඉතාලි ගුවන් නියමුවා වීරයෙක් පසුගිය සෙනසුරාදා මගින් 165දෙනෙකුගෙ ජිවිත බේරාගත් ඉතාලි ජාතික ගුවන් නියමු ජන්ලුකා රෙබෙත්ති මර්තින් වීරත්වයට පත්වෙමින් සිටින බව ඉතා 10 June 2013
පියාඹන වේටර්ලා ලන්ඩන් එති පියාඹන වේටර්වරුන් සිටිනා අවන්හලක් ගැන වාර්තා වනුයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයෙනි. මේ පියාඹන වේටර්වරුන් සත්‍ය වශයෙන්ම කුඩා ප 10 June 2013
පුසකු පුරපති පුරප්පාඩුවට මෙක්සිකෝවේ සලාපා නගරයේ නගරාධිපත් අසුනට තරග කරන අපේක්ෂකයන් හතර දෙනා අතුරින් එක් අයෙක් පූසෙකි. මොරිස් නම් වන මේ බිළාල නගරාධිපති අ 10 June 2013
ලෝක උරුම චාරිකාවට අවුරුදු දෙකයි දෙවසරකදී රුපියල් දෙකෝටියක ආසන්න මුදලක් වැය කර ලෝක උරුම 962 ක් නැරැඹීමේ සංචාරයක් සදහා චීන සිසුවකු හා ඉතාලි ව්‍යාපාරිකයකු ඉ 10 June 2013
චීන ජනපති සී ජිංපින් ඇමෙරිකාවේ සංචාරයක ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, චීන ජනපති සී ජිංපින් පෙරේදා (8) ඇමෙරිකාවට පැමිණියේය. චීන ජනපතිවරයා සහ ඇමෙරිකා ජන 10 June 2013
ස්වීඩන කුමරියට මංගල සීනු ස්වීඩනයේ 16 වැනි කාල් රජුගේ සහ සිල්වියා රැජිනගේ දියණිය 30 හැවිරිදි මැඩෙලීන් කුමරියගේ විවාහ මංගල උත්සවය ස්ටොක්හෝල්ම් නුවරදී පෙරේදා (8) 10 June 2013
ඩ්‍රෝන ප්‍රහාරයෙන් පාකිස්තාන වැසියන් මියගිහින්: අගමැති ෂරීෆ් ඇමෙරිකා තානාපතිට දොස් කියයි නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගෙන ඇමෙරිකන් හමුදාව සිදු කළ මිසයිල ප්‍රහාරයකින්, පාකිස්තාන සිවිල් වැසියන් නව දෙනකු ජීවිතක්ෂයට 10 June 2013
උතුරු-දකුණු කොරියා සාකච්ජා ඇරැඹෙයි පවතින මතභේද දුරුකරලීමේ අරමුණින් උතුරු සහ දකුණු කොරියා නියෝජිතයෝ දේශසීමාවේ, දෙරටටම පොදු කර්මාන්ත කලාපයේ පිහිටි පැන්මුන්ජොම් ගම්ම 10 June 2013
චීන බස් රියක ගින්නක්: 47 ක් මරුට චීනයේ ෂියාමෙන් නගරයේ මාර්ගයක ගමන් කළ බස්රියක ඉකුත් සිකුරාදා (7) සවස හදිසියේ ගින්නක් හට ගැනීමෙන් 47 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 30 ද 10 June 2013
පුසා හිරේට හොර බඩු අදී සිරකරුවන් විසින් භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදවාගත් බවට සැක කෙරෙන පූසෙකු අත්අඩංගුවට ගැනීමට රුසියාවේ වර්ක්නි චොව් සිරකදවුර සමත් වි 09 June 2013
එපා අය එළවන්න කුකුළු මළ හිසට සෙවණක් නොමැතිව ඉබාගාතේ යන්නන් ආ ගිය සිටි තණ පිට්ටනියකට කුකුළු මළ දැමූ නගර සභාවක් ගැන කැනඩාවේ ඇබොට්ස්ෆෝර්ඞ් නගරයෙන් වාර්තා 09 June 2013
වදුරු රජා නළයෙන් එළියට හැකියාවන් පෙන්වීමට ගොස් භූගත නළයක් තුළ සිරව සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට චීන සහන සේවකයෝ පිරිසක් සමත්වූහ. මෙම නළය චීනයේ සිෂි ප්& 09 June 2013
විදුලියට බය නැති මිනිහෙක් විදුලිය සමග ‘‘සෙල්ලම්‘‘ කළ හැකි මිනිසෙක් ඉන්දියාවේ සිටී. රාජ් මොහාන් ඉන්දියානුවන් විසින් හදුන්වන්නේ ‘‘විදුලි මින 09 June 2013
බල්ලා බිළිඳු පණ රකී කසළ ගොඩකට විසිකර දමා සිටි අලූත උපන් බිළිදෙකු මාරයාගෙන් බේරා ගත් සුනඛයෙක් ගැන වාර්තා වන්නේ තායිලන්තයෙනි. ‘‘පුයි‘‘ නම් සුර 09 June 2013
තෙරෙස්කෝව රතු ග්‍රහයා තරණයට කැමතියි නුදුරු අනාගතයේදී අගහරු මතට යන ගගනගාමීන්ගේ කණ්ඩායමට ඇතුළත් වීමට තමන්ද දැඩි කැමැත්තකින් සිටිනා බව අභ්‍යාවකාශය තරණය කළ ලොව ප්‍ර 09 June 2013
මැන්ඩෙලා යළි රෝහලේ දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපතිවරයකු වන නෙල්සන් මැන්ඩෙලා මහතා පෙණහැල්ලේ ආබාධයක් හේතුවෙන් අද (8) පි්රටෝරියාහි රෝහලකට ඇතුළත් 08 June 2013
වයස 105 යි මොටර්රථ පදවන ලෝකයේ වයස්ගතම රියැදුරා වන්නේ නවසීලන්තයේ පදිංචි බෝඩ් එඩ්වට්ය .වයස අවුරුදු 105 කි. වසර 88 ක් ම මොටර් රථ පදවයි. ඔහු රිය 07 June 2013
මිෂෙල් ඔබාමාට යකා වැහෙයි ඇමෙරිකා ජනාධිපති සහ ජනපති බිරිය ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ ශාන්ත දාන්ත කිසි කලබලයක් නැති ශුද්ධවන්ත චරිත ලෙසටයි. ධවල මන්දිරයේ ප 07 June 2013
සිරියා හමුදා ප්‍රහාර හමුවේ කැරැලිකරුවෝ පසුබසිති සිරියානු රජයේ හමුදා එරට කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් ඊයේ (6) දිගට හරහට පහර දෙන්නට පටන් ගත් අතර එම ප්‍රහාර හමුවේ පසුබැසීමට කැරැලි 07 June 2013
ජනපති ඔබාමාගේ ජාතික ආරක්ෂක උපදේශක තනතුර සූසන් රයිස්ට තම ජාතික ආරක්ෂක උපදේශක ධුරය, එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපතිනිය ලෙස කටයුතු කළ සූසන් රයිස්ට පිරිනැමීමට ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා 07 June 2013
පාකිස්තානයේ ස්වෛරීත්වයට ඇමෙරිකන් ඩ්‍රෝන ප්‍රහාර තර්ජනයක් ඇමෙරිකා හමුදාව පාකිස්තාන ගුවන් සීමාව උල්ලංඝණය කරමින් එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර පාකිස්තානයේ ස්වෛරීත්වයට තර්ජනයක් බවත්, එම ප්&zwj 07 June 2013
සිරියානු අර්බුදයට මැදිහත්වීම හිස්බුල්ලා සංවිධානය කළ වරදක් සිරියා රජයේ හමුදාවට සහාය පළ කරමින්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් සටන්කාමීන් සිරියානු අර්බුදයට සම්බන්ධ වීම ඔවුන් කළ බරපතළ වර 07 June 2013
චීන විරෝධය යළි වියට්නාමේ වියට්නාම පුරා යළිත් චීන විරෝධතා මතු වී තිබේ. වියට්නාමය හා චීනය 1979 දී දේශ සිමා ප්‍රශ්නයක් මුල් කරගත් අතර චීනය විසින් වියට්නාමය ආ 06 June 2013
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026