පෙම්වතුන් තම පෙම්වතියන් හමුවීමට වඩාත් කැමැති දිනය සෙනසුරාදා බව චැච්කොම් වෙබ් අඩවිය කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත.
සමීක්ෂණයට භාජනය කළ පෙම්වතුන්ගෙන් සියයට අසූවක්ම කියා ඇත්තේ සෙනසුරාදා සවස පෙම්වතියන් මුණගැසීමට කැමැති බවයි.
එයට හේතුව ලෙස සදහන් කර ඇත්තේ තමාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සමග සෙනසුරාදා සවස් යාමයේ වැඩිපුර කාලයක් ගත කිරීමට ලැබීමයි.
එමෙන්ම වඩාත් නුසුදුසුම දිනය ලෙස බහුතරයක් කියා ඇත්තේ සදුදා දිනය නම් නර තිබෙන අතර ඊට හේතුව ලෙස සදහන් කර ඇත්තේ සදුදා දිනය අධික වෙහෙසකර, අසනීප ගති පිරුණු, රාජකාරිවලින් බහුල දිනයක් බවයි.
එමෙන්ම සතියේ දිනවල තමාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය හමුවීමට කැමැති ප්‍රමාණය මෙන් මෙන් සිව් ගුණයක් සතියේ අග දිනවල තමාගේ ආදරවන්තයා හෝ දරවන්තිය හමුවීමට කැමැති බව ප්‍රකාශ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ට ඔප්පු වෙච්චාවේ ... (නි)
ස්තුතියි ශලිනි. (ස)
සෙනසුරු අපලේ පලදෙන්නේ හෙනහුරදට. (අ)
මෙතන වෙන්නේ ඒ රටවල සෙනසුරාදා වැඩ ගොඩක් ආයතන වල.ඉරිදා නිවාඩු.ඉතින් සෙනසුරාදා හවස තමන්ගේ කෙනාව හරි වෙන කෙනෙක්ව හරි මුණ ගැහෙන්න වෙලාව දාගන්නවා.සඳුදා හරියට වැඩ, ඒ හින්දා සඳුදට දාගන්නේ නෑ.ඔච්චරයි. (ස)
ඒක නම් ඇත්ත. මටත් ඒ දවස්වල හැමෝම එන්න කියන්නේ සෙනසුරාදාටමයි. බොහොම අමාරුවෙන් එක්කෙනෙකුට හොරෙන් තව එක්කෙනෙක් හම්බවෙන්න වෙලාව දාගන්නේ. (නි)
ශලනි ලෙස කෙනෙක් වගෙඑඑඑ (ස)
මේ කතාව ඇත්ත. ලංකාවෙ මේ තත්වය තියනවා .රෙස්ට් රූම් වැඩියෙන් පිරෙන්නේ මේ දවසට. වැඩියෙන් පන්ති තියෙන්නේ මේ දවසේ .වැඩ කලින ඉවර වෙන්නෙත් මෙදවසේ .දෙගොලන්න්ටම සුර ලෝකේ සෙනසුරාදා තම.(ස)
අපේ ආච්චිත් සෙනසුරාදට යන්න මේකප් දානවා.(නදී)
ශලිනි, ඔබ ඒ රටවල කියන්නේ මොන රටවලද? මම ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ නම් වැඩ කරලා තියෙනවා.සෙනසුරාදට වැඩ නෑ.ඔබ කතා කරන්නේ මැද පෙරදිග රටවල් ගැනද? මම එහෙ ඉන්න කාලෙ නම් බ්‍රහස්පතින්දා, සිකුරාදා නිවාඩු.අනික බොරු සෝබන පෙම්වතුන්ගේ දින සැමරුම් මැද පෙරදිග නෑ. පෙම්වතුන්ගේ දිනය ලොකුවට සමරන ඇමෙරිකාවේ එදාටත් ජෝඩුව හෝටලයෙන් කාල බිල ගෙවන්නේ වෙන වෙනම.බිරිදගේ කාපු බිල ගෙවන්න සල්ලි මදි උනොත් සැමියාගෙන් ණයට ඉල්ලගන්නවා ගෙදර ගිය ගමන් දෙනවා කියලා.ආදරේ....සුන්දර ද මෙතරම්.....සුවද දැනී...දැනෙනවා......// (ස)
ශලිනි, ඔයාට මාතෘකාව තේරිලා නැහැ වගේ. ඒකනේ වෙන අය මුණගැහෙන එකක් දාල තියෙන්නේ. කොල්ලෝ කෙල්ලෝ අතර ආදරය කරන කාලේ වෙන අයව මුණ ගැහෙන්නේ නැහැනේ. වෙන අය මුණගැහෙන්නේ බැදපු අයනේ. (නදී)
ඒක නම් ඇත්ත අපිත් හම්බ වෙන්නේ සෙනසුරාදා.(නදී)
මට නම් දවස් හතම හොදයි....මොකද අපිය බලන්න කව්රුත් නැනේ (අ)
නුගේගොඩ, මෙතන මාතෘකාව පර්යේෂකයෝ දාපු එකක් නෙවෙයි.මං කතාකරන්නේ පර්යේෂණය ගැන.වෙන කෙනෙක් කියන්නේ අනියම් සබඳතා නෙවෙයි, බහු පාර්ශවික ප්‍රේමයන්, ප්‍රේමය නොවන සබඳතාවන්,(ප්ලේටෝනික ෆෙන්ස් ) සමලිංගික චර්යාවන් ඒ සියල්ල. (ස)
මේ ෂමීක්ෂණයේ ප්‍රතිඑල මාත් පිලිගන්නවා මොකද නුවර පවුද්ගලික පන්ති බොහොමයක් තිබෙන්නේ සෙනසුරාදට. එදාට මුළු මහනුවරම දිලිසෙනවා. (අ)
සදුදා අධික වෙහෙසකර වෙයි. මොකද සෙනසුරාදයි ඉරිදයි කාපු ඒවා වල රස දැනෙන්නේ එදාට නිසා. (නි)
මමත් ඔහොම ගිය හැටි මතකයි....මට හොද හැටි මතකයි. (නි)