බටර් සහ සුදු ලුනු දමා පිසින ලද ගොළුබෙල්ලන් ප්‍රංශයේ වඩාත් ජනප්‍රිය ආහාරයකි. ආහාරයට ගැනීමට අමතරව, මුහුණු හැඩ ගන්වමින් සම්බාහනය කර සුන්දර කිරීමට ද ගොළුබෙල්ලන් යොදා ගැනීමට ප්‍රංශයේ රූපලාවන්‍ය ශිල්පීහු පෙළඹී සිටිති.
මේ සඳහා යොදා ගන්නේ අප්‍රිකානු යෝධ ගොළුබෙල්ලන්ය.
මෙම රූපලාවන්‍ය ක්‍රමය මේ වනවිට යුරෝපයේ ද ජනප්‍රිය වෙමින් පවතින අතර බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කළේ ඊට ප්‍රංශ රජයේත් යුරෝපා සංගමයේත් අනුග්‍රහය ලැබී ඇති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌරා කන්න පුලුවන්නම් ගොළු බෙල්ල කන්න බැරිද ? (ස)
සදුනි, හතු උයනවිදියට හදලා බලන්න කොහොමද රස කියලා. හැබැයි ප්‍රංශයේ ඉන්න ගොළුබෙල්ලො ලංකාවේ ගොළුබෙල්ලන්ට වඩා විශාලත්වයෙන් අඩුය.(ස)
ඉන්දියාවේදී පහේ හොදින් දමා උයපු ගොලුබෙල්ලෝ කාවා කේරලයීදී හරිම රසි,උයවිදිහ දන්නවා එහෙත් අනිත් ය ඒවා කන්නේ නැහැ. (අ)
මාත් ආසයි ගොලුබෙලි මැල්ලුමක් හදන්න. වත්තේ ඉන්න ගොලුබෙල්ලෝ ඕකට සුදුසුද දන්නේ නැහැ (නි)
හොදයි හොදයි සදුනි, ඔයා ගොළුබෙල්ලො මැල්ලුම කන්න ආසයි වගේ (නි)
අපෝ සදුනි, ඔයත් හරියට ගොළුබෙල්ලියක් වගේනේ (නි)
දවසින් දවස වැනසිලා යන මූහුණක ලස්සන රැකගන්න අහිංසක ජීවිත කීයක් වග කියනවද? (නි)
ලොකු, ඔයා හරියට හරි... මිනිස්සු විතරද මේ ලෝකේ ජීවත් විය යුත්තේ? (නදී)