මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ඉතාලි රූ රැජිනක අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත්ව ඇත.
සමන්තා ස්කාර්ලිනෝ නම් වන මේ කාන්තාව 1999 වසරේ ඉතාලි රූ රුජිණ තරගාවලියේ අවසන් වටය දක්වා පැමිණියෙකි.ඉතාලියේ රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට කිහිපයකද ඇය චරිත නිරූපණය කර ඇත්තීය.
ඉතාලියට කොකේන් කිලෝග්රෑම් 500 ක් ගෙන ආවේ යැයි චෝදනාවට සැකපිට ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
පරීක්ෂණ වලින් හෙළිව ඇති කරුණු වලට අනුව ඇය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නොනැවතී මෙක්සිකෝව,පේරු වැනි රටවල වෙසෙන මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඉතාලියේ සිට මුදල් ප්‍රවාහනයේද යෙදී ඇත.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රූ රැජින කුඩු ජාවාරමේ
කුමාරන Friday, 22 November 2013 03:13 PM
බටහිර රටවල ඔය වගේ ඒවා ඉතා සුලබයි.ඒකයි අපේ අය ගොඩක් බටහිරට කැමති. (ස)
සත්‍යයා Saturday, 23 November 2013 09:56 AM
අපේ රටෙත් ඉන්නේ මිස්ටර් ශ්‍රී ලංකාවගේ වගේ රුප සුන්දරත්වයෙන් යුතු ආරෝහණ පරිනාමයෙන් යුතු කුඩු වීරයෙක්. වෙනස තියෙන්නේ මිනිහව අල්ලන්න ජගතෙක් ලංකාවේ නොසිටීමයි. (නදී)
පෙටී Saturday, 23 November 2013 10:07 AM
මුදලට...බලයට...සවියට...මතට ..කතට තැන නොතැන දකින නුවන කෙටිය.(නදී)
සෑම් Saturday, 23 November 2013 10:23 AM
චමත්, ඔබ ඔය කියන නිරූපිකාව බේරුනේ බොරුවට ඉස්ලාම් ආගම වැළඳගෙන හිස සහ මුහුණ වසා හිජාබ් ඇඳුමක් ඇඳගෙන උසාවියේ පෙනී සිටිමින් ඉන්දුනීසියාවේ දූෂිත නිලධාරීන්ගේ උදව්වෙන්. ඒකට මෙහෙ මාධ්‍ය උපහාසයෙන් පෙන්නුවේ ඇයගේ ඇඟේ නූල් පොටක් වත් නැතිව නිරුවත් ඡායාරූප සමගයි. (නදී)
අමිළ කටුනායක Saturday, 23 November 2013 10:42 AM
අපේ රැජිනියෝ කරන්නේ වෙන ජාවාරම්.(නදී)
චමත් [ලංකාව] Saturday, 23 November 2013 04:49 AM
බොහෝ රටවල් වල නිරූපිකාවන් ,රූප සුන්දරියන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඔවුන් පොලිසියට අසුවූ අවස්ථාද බොහෝය. ඕස්ට්‍රේලියාවේ නිරූපිකාවක් ඉන්දුනීසියාවේ බාලි දුපතෙදී අසුවුනා මත්ද්‍රව්‍යයත් සමග.එරට නීතිය මත්ද්‍රව්‍ය ගෙනගොස් අසුවුනොත් මරණ දඩුවම අනිවාර්යයි. නමුත් ඇයට සිර දඩුවම් පමණක් විද, මරණ දඩුවමින් නිදහස් වීමට හැකි වුණා. ඇය පසු කාලයකදී රූපවාහිනී වැඩ සටහනකදී හඩමින් කියා සිටියා මරණ දඩුවමින් බේරීමට ඇයගේ සියලුදේම කැප කිරීමටත් ,පුජා කිරීමටත් සිදුවූ බව. (නි)
චමත් [ලංකාව] Saturday, 23 November 2013 02:38 PM
සැම් ,මා නොකිවූ ඉතුරු ටික ඔබ කියා ඇත. (නදී)
චමත් ඉතාලිය Friday, 22 November 2013 01:47 PM
ඉතාලියේ ඉන්න ලාංකියගේ දැන ගැනීම පිණිස සහ ඉතාලියේ ඉන්න ලාංකිකයන් වැරදි කරනවා කියන පිරිසට දැන ගැනීම පිණිසයි.මම මුකුත් ලියන්නේ නැහැ.නිකන් දැනගන්න කිව්වා විතරයි හොඳේ. (ස)